meet wemu meet wemu welawaka,uba koheda??ubath monaragalada..? maath ehene. :O nice to meet u.
meet wemu meet wemu welawaka,uba koheda??ubath monaragalada..? maath ehene. :O nice to meet u.
Api mobitel- dialog eke inna kukulage hota dekkama epa wuna![]()

මානව හිමිකම් උල්ලන්ගයන කිරිමක්

උබට නම් රාජ්‍ය ආයතනයකින් ලොකු පරිප්පුවක් ලැබිලා වගේ,කොහෙන්ද?වේරහැරෙන් ලයිසන් වත් ගන්න ගිහිල්ලද?ඔන්න ඔයදේ හැම මිනිහාම කරානම් අපේ රාජ්‍ය ආයතනත් කාර්යක්ෂම වේවි ..
Api mobitel- dialog eke inna kukulage hota dekkama epa wuna![]()
උබට නම් රාජ්‍ය ආයතනයකින් ලොකු පරිප්පුවක් ලැබිලා වගේ,කොහෙන්ද?වේරහැරෙන් ලයිසන් වත් ගන්න ගිහිල්ලද?

ඔව් නේද බන් ,,,
බලපන්කෝ ඉතිං මෙච්චර කාලෙකට කිසිම මිනිහෙකුගේ මානව අයිතිවාසිකම් උල්ලංගනය නොවුන රටක වර්තමානයේ සිද්ධ වෙන දේවල්.පවු නේද බන් අර මැනෙජරයා.බැරිද බන් මහින්ද මාමාටවත් කියලා ඒ මනුස්සයාට සාධාරණයක් ඉශ්ටකරන්න.
යකෝ! ඒක හරි කතාවක්නේ,අනිවාර්යෙන්ම ඕනිම ඩයලොග් ඔෆිස් එකක ඒවාගේ දෙයක් චෙක් කරන්න පහසුකම් තියෙන්න ඕනි.නැතුව එතන ලේබර් රූම් එකක තියෙන්න ඕනි බඩු භාණ්ඩයි හොද වින්නඹු අම්මණ්ඩිලා දෙතුන් දෙනෙකුයි ඉන්න ඕනි තැනක් නෙවෙයිනේ.Per Day TV ගන්නකොට පැහැදිළි සිංහලෙන් කියල දෙනව උන් ළඟ Technical division එකක් නෑ, අඩු ගානේ TV එකක් වත් නෑ, කිසිම බඩුවක transport වලට වග කියන්නේ නෑ, Warranty claim කරනකොට අහවල් තැනට යන්න ඕන කියල.
Per Day TV තියෙන්නේ ඒක හයි කරගන්න තරම් සෑහෙන උගත් කමක් තියන අයටයි. ඒ වගේ අය ඔහොම හැසිරෙන්නේ නෑ.![]()
Dialog customer care චාටර් තමයි. නමුත් Per Day TV ලංකාවට අවශ්‍යයි. (CSN හැමතැනම පේන්නේ නෑ. රු 4 ක් ගෙවල මැච් එකක් බලාගන්න හරි පුළුවන්.)
යකෝ! ඒක හරි කතාවක්නේ,අනිවාර්යෙන්ම ඕනිම ඩයලොග් ඔෆිස් එකක ඒවාගේ දෙයක් චෙක් කරන්න පහසුකම් තියෙන්න ඕනි.නැතුව එතන ලේබර් රූම් එකක තියෙන්න ඕනි බඩු භාණ්ඩයි හොද වින්නඹු අම්මණ්ඩිලා දෙතුන් දෙනෙකුයි ඉන්න ඕනි තැනක් නෙවෙයිනේ.
මම දන් නැහැ මචන් උබ ඩයලොග් එකේද?කියලා.දැනට ලෝකේ තියෙන අඩුම සැටලයිට් බිල වෙන්න ඇති මම හිතන්නේ ඩයලොග්ලා දෙන per day tv බිල.කිසි කතා දෙකක් නෑ,එයාලා පිරිවැය අඩු කරගෙන එහෙම දෙන එක හොද වැඩක්.එයාලා ගෙදරට එන්න ඕනි නෑ,හැබැයි ආකෙඩ් එකකට ගියාම සලකන්න ඕනි,මොකද?මොණරාගල හෝ අනුරාධපුරේ මනුෂ්‍යයෙක් ඒක කැඩුනම නුවර හරි යුනියන් ප්ලේස් හරි අරන් එන්න ඕනි නම් මොකටද?එවුන් රට පුරා බ්‍රාන්ච් දාලා තියෙන්නේ.ඒවාත් වහලා දාලා,ඒවාගේ වැඩ කරන මී හරක් රැලත් කැළයකට පන්නලා තවත් පිරිවැය අඩු කරලා පාරිභෝගිකයන්ට ලොකු සහනයක් දෙන්න පුලුවන්නේ.මචං ඒ කොන්දේසි යටතේ තමයි per day TV දෙන්නේ...
ඔච්චර අඩු ගානකට sat TV දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ technical support කෑල්ල සම්පූර්ණයෙන්ම අයින් කරල තියන නිසා තමයි. Package අයට ප්‍රශ්ණයක් නෑ. Package පාවිච්චි කරන කෙනෙක් මාසෙකට Rs. 750 ගෙවනකොට ඒකෙන් technical support දෙන්න යන වියදම, technical team ප්‍රවාහන වියදම වගේ දේවල් කවර් වෙනවා. ඒ හින්ද උන්ට decoder එක කොහෙවත් උස්සගෙන යන්න ඕන නෑ. ගෙදරට ඇවිල්ල හදල දෙනවා. (ඒ සේවාව සඳහා ඔවුන් මාසෙකට වැඩි මුදලක් ගෙවනවා.)
Per day TV වලින් බලාපොරොත්තු වෙන්නේ දවසකට රු. 3 ක් වගේ සුළු මුදලකට මිනිස්සුන්ට Sat. TV එකක් ලබාදීමයි. (පොඩ්ඩක් සාධාරණව හිතල බලන්න දවසකට රු. 3 ක් වියදම් කරන අය වෙනුවෙන් රට වටේ outlet වල tec. division හදල මිනිස්සු දාල පඩි ගෙවන්න පුළුවන්ද කියල.) ඒක හින්ද තමයි තනියම Disc එකක් හයි කරගන්න පුළුවන් decoder configure කර ගන්න පුළුවන් තරම් හැකියාවක් තියන අයට විතරක් Per day TV දෙන්න ඕන.
අවු. 70 ක වයසක මනුස්සයෙක් ඇවිල්ල "මට TV පේන්නේ නෑ" කිව්වහම එයාගෙ ඇඟේ Per day TV එකක් ගහන්න බෑ. (ඒ මනුස්සයට ඒක හයි කරගන්න බෑ. කැඩුනොත් රස්තියාදු වෙන්න බෑ.) එයාට ගැලපෙන්නේ package එකක්.
මට තේරෙන විදිහට දවස ගානේ "ස්වප්නා" බලන (IQ<100) ගෑනු කෙනෙක් තමයි ඔය විදිහට ඇවිල්ල කෑ ගහල තියෙන්නේ. Per day TV කොන්දේසි ටික හරියට කියල දීල නැතුවත් ඇති.