මම දන් නැහැ මචන් උබ ඩයලොග් එකේද?කියලා.දැනට ලෝකේ තියෙන අඩුම සැටලයිට් බිල වෙන්න ඇති මම හිතන්නේ ඩයලොග්ලා දෙන per day tv බිල.කිසි කතා දෙකක් නෑ,එයාලා පිරිවැය අඩු කරගෙන එහෙම දෙන එක හොද වැඩක්.එයාලා ගෙදරට එන්න ඕනි නෑ,හැබැයි ආකෙඩ් එකකට ගියාම සලකන්න ඕනි,මොකද?මොණරාගල හෝ අනුරාධපුරේ මනුෂ්‍යයෙක් ඒක කැඩුනම නුවර හරි යුනියන් ප්ලේස් හරි අරන් එන්න ඕනි නම් මොකටද?එවුන් රට පුරා බ්‍රාන්ච් දාලා තියෙන්නේ.ඒවාත් වහලා දාලා,ඒවාගේ වැඩ කරන මී හරක් රැලත් කැළයකට පන්නලා තවත් පිරිවැය අඩු කරලා පාරිභෝගිකයන්ට ලොකු සහනයක් දෙන්න පුලුවන්නේ.
උබ තේරුමක් නැතිව වචන නාස්ති කරනව බන්.. ඔය යසස් කියල තියෙන දේ හරි.
ඔය කනෙක්ෂන් එක ගත්දී කොන්දේසි කියල දෙයක්තියෙනව අපි ඒකට එකඟවෙලා තමයි ඒ සර්විස් එක ගන්නේ. පස්සෙ සද්ද දැම්මට වැඩක්නෑ. සමහර විට ඒ කාන්තාව ඒ කනෙක්ෂන් එක ගන්න තැනින් මේව ගැන දැනුවත් නොකලාද කියන්න දන්නෑ. එහෙම නොකරානම් ඒක වැරදියි. නමුත් ගැහැව්ව එකට ඕන නම් ලීගල් ඇක්ෂන් එකක් ඒ කාන්තාවට විරුද්දව ගන්න පුලුවන්.


