මොණරාගල ඩයලොග් මැනේජර්ට ගෑණියෙක් කණට ගහල

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මම දන් නැහැ මචන් උබ ඩයලොග් එකේද?කියලා.දැනට ලෝකේ තියෙන අඩුම සැටලයිට් බිල වෙන්න ඇති මම හිතන්නේ ඩයලොග්ලා දෙන per day tv බිල.කිසි කතා දෙකක් නෑ,එයාලා පිරිවැය අඩු කරගෙන එහෙම දෙන එක හොද වැඩක්.එයාලා ගෙදරට එන්න ඕනි නෑ,හැබැයි ආකෙඩ් එකකට ගියාම සලකන්න ඕනි,මොකද?මොණරාගල හෝ අනුරාධපුරේ මනුෂ්‍යයෙක් ඒක කැඩුනම නුවර හරි යුනියන් ප්ලේස් හරි අරන් එන්න ඕනි නම් මොකටද?එවුන් රට පුරා බ්‍රාන්ච් දාලා තියෙන්නේ.ඒවාත් වහලා දාලා,ඒවාගේ වැඩ කරන මී හරක් රැලත් කැළයකට පන්නලා තවත් පිරිවැය අඩු කරලා පාරිභෝගිකයන්ට ලොකු සහනයක් දෙන්න පුලුවන්නේ.

    උබ තේරුමක් නැතිව වචන නාස්ති කරනව බන්.. ඔය යසස් කියල තියෙන දේ හරි. :yes: ඔය කනෙක්ෂන් එක ගත්දී කොන්දේසි කියල දෙයක්තියෙනව අපි ඒකට එකඟවෙලා තමයි ඒ සර්විස් එක ගන්නේ. පස්සෙ සද්ද දැම්මට වැඩක්නෑ. සමහර විට ඒ කාන්තාව ඒ කනෙක්ෂන් එක ගන්න තැනින් මේව ගැන දැනුවත් නොකලාද කියන්න දන්නෑ. එහෙම නොකරානම් ඒක වැරදියි. නමුත් ගැහැව්ව එකට ඕන නම් ලීගල් ඇක්ෂන් එකක් ඒ කාන්තාවට විරුද්දව ගන්න පුලුවන්.
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA

    ලංකාවේ නීතිය ඉස්සරහට යනවට වඩා හොදයි බන් ගුටිකාලා ඉන්න එක.නැත්තම් වෙන්නේ ගහෙන් වැටිච්ච මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක් මැනේජරයට
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඒ ගෑණි වැරදී. ටෙස්ට් කරන්න දවස් කීපයක් ඉල්ලුවා නම් ඒක දෙන්න ඕනේ. නැත්නම් කොහොමද බං උන් මවලා හදල දෙනවෑ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මෝඩ වැඩක් කරල තියෙන්නේ. ඒ ගැනු කෙනාට තියන අයිතිය මොකද්ද මනේජර්ගේ කනට ගහන්න? ගුණාත්මක සේවයක් නැත්නම් කම්ප්ලේන් කරන්න තැන් තියනව. ඒ වගේ ක්‍රමයකින් කරගන්න ඕනේ දෙකට ඔහොම වැඩකරලා හරියනවද? මැනේජර්ට පුළුවන්නේ ඒ ගැනුකෙනාට විරුද්දව නීතිමය කටයුතු කරන්න.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මෝඩ වැඩක් කරල තියෙන්නේ. ඒ ගැනු කෙනාට තියන අයිතිය මොකද්ද මනේජර්ගේ කනට ගහන්න? ගුණාත්මක සේවයක් නැත්නම් කම්ප්ලේන් කරන්න තැන් තියනව. ඒ වගේ ක්‍රමයකින් කරගන්න ඕනේ දෙකට ඔහොම වැඩකරලා හරියනවද? මැනේජර්ට පුළුවන්නේ ඒ ගැනුකෙනාට විරුද්දව නීතිමය කටයුතු කරන්න.

    ඔව්. :yes: ඒ ගෑණි ඉල්ලන් කන්න යන්නේ. සාක්ෂීකාරයෝ 10,20 වගේ වටේ ඉන්න ඇති ඕක වෙනකොට. ඒකම ඇති ගෑනිට කේස් එකක් යන්න. :lol:
    මේ වගේ වැඩ කරන්න යන්න නරකයි. එහෙම කරොත් අපිටමයි පාඩු. ෂේප් එකේ වැඩ කරන විදි තියෙනවා.
     
    vtc123

    Junior member
  • May 24, 2007
    335
    8
    18
    Buttala
    Ayiyo Monaragala Dialog eke customer service ekanam anthima sawuththui. oke hitapu eka hora thakkadiyek den Monaragala Etisalat eke weda.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔව්. :yes: ඒ ගෑණි ඉල්ලන් කන්න යන්නේ. සාක්ෂීකාරයෝ 10,20 වගේ වටේ ඉන්න ඇති ඕක වෙනකොට. ඒකම ඇති ගෑනිට කේස් එකක් යන්න. :lol:
    මේ වගේ වැඩ කරන්න යන්න නරකයි. එහෙම කරොත් අපිටමයි පාඩු. ෂේප් එකේ වැඩ කරන විදි තියෙනවා.

    uba lawyer kenekda ban
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    niyamai ban. mam dawasak giya kandy wala bill ekak badinna , mage gan 1523, line eka kapala. mama itin 500 dala line eka connet karaganna giye. normaly 1500 ta bill eka adu nam connect wenawa.

    bila ganna thena inna eka kiyapi 1523 ma gewanna nettam connet wenne ne kiyala. mam emathuwa mama dena gana billa ekata ganna berinam okath mehe denna kiyala . epara sadda nethuwa 500 gatta.

    ane manda mun hitagena inne mokun kiyalada danne ne api

    :lol::lol::lol::lol:

    oya telecommunication company walata polu tiwwat pawak wenne na.. un minissugen huragena kanawa pahara we**ge puthaala..:growl::growl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මොණරාගල ඩයලොග් මැනේජර්ට... 11-29-2013 12:48 AM pala huththege putha yanna
    puduma asahana karayek