මොණර නැටුම - Peacock Dance

John007

Member
Nov 15, 2016
27
20
3
මොණර නැටුම, මයුර වන්නම ශ්‍රී ලංකාවේ පෙරහැර වල ආවෙණික අංගයකි. මෙය බොහෝ විට මොණරුන් ලෙස වර්ණවත් ඇඳුම් වලින් සැරසුණ යුවතියන් හෝ ඇතැම් විට පිරිමි ළමයින් විසින් සිදු කරයි.

බොහෝ දෙනා මෙයට කැමැති බැවින් තොරතුරු බෙදාගන්න සිතුවෙමි

Navam_Perahera_40.jpg

10950362_669472999828332_1984687338_n.jpg

4_jpg.jpg

5_D3_L7707.jpg

5875633977_d1b9df8630_z.jpg