මොනමගුලක්ද

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අනේ මේ මම කීවා කියලා හිතා ගන්න :angry::rofl:
    ඔයා මට ඇන්ටි කියනවනම් ඔයත් ව්‍ය0ගාර්ථයෙන්ම සීයා කෙනෙක් වෙනවා :P

    ආ ටිකක් විතර ඔව් නේද.... :rolleyes::rolleyes: හෑබෑයි මම ටිකක් අඩුයි හරිද...:P:P
    වෑඩ ටික කොහොමද....
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ආ ටිකක් විතර ඔව් නේද.... :rolleyes::rolleyes: හෑබෑයි මම ටිකක් අඩුයි හරිද...:P:P
    වෑඩ ටික කොහොමද....
    අවුරුදු 22 ට නාකියි කියනවනම් EKඑකේ වැඩි හරියක් ඉන්නේ නාකියෝනේ :rolleyes::P
    assignments තියන වෙලාවටනම් වෙලාවට හොදයි වැඩ නැති වුනාම නම් එපා වෙනවා
    ගොඩාක් අලුත් දේවල් ඉගන ගත්තා ඉස්සරහට තව තියෙයි :nerd:

    හැබැයී ජීවිතය ඒකාකාරියි :dull:
    සතියේ දවස් 5 වැඩ කරලා සති අන්තේ exams වලට class යනකොටනම් ජීවිතය තිත්තයි :baffled:
    දීප්තිමත් අනාගතයක් සදහා කියලා හිතාගෙන මහන්සී වෙනවා :D
    මම දැන් යන්න කියලා මහන්සියී :sorry:
    වෙන කෙනෙක්ගේ thread එකක් හයි ජැක් කරලා අපි චැට් කරන එක හරි නෑනේ :P :rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අවුරුදු 22 ට නාකියි කියනවනම් EKඑකේ වැඩි හරියක් ඉන්නේ නාකියෝනේ :rolleyes::P
    assignments තියන වෙලාවටනම් වෙලාවට හොදයි වැඩ නැති වුනාම නම් එපා වෙනවා
    ගොඩාක් අලුත් දේවල් ඉගන ගත්තා ඉස්සරහට තව තියෙයි :nerd:

    හැබැයී ජීවිතය ඒකාකාරියි :dull:
    සතියේ දවස් 5 වැඩ කරලා සති අන්තේ exams වලට class යනකොටනම් ජීවිතය තිත්තයි :baffled:
    දීප්තිමත් අනාගතයක් සදහා කියලා හිතාගෙන මහන්සී වෙනවා :D
    මම දැන් යන්න කියලා මහන්සියී :sorry:
    වෙන කෙනෙක්ගේ thread එකක් හයි ජැක් කරලා අපි චැට් කරන එක හරි නෑනේ :P :rofl:

    හොදයි හොදයි.....:D
    වෑඩ නෑති උනාම එපා වෙනවද.....:shocked: මට නම් වෑඩ තියෙනකොට තමා එපා වෙන්නේ....:P:P.......
    ලමයා දියුණු වෙලා වගේ;)

    මහන්සි වෙලා වෑඩකරන එක හොදයි... ඒත් වෙනසකටත් එක්ක පොඩි ජොලියකුත් දන්න ... අපි මේ ඉන්න ටික කලෙදි තමා ඕවා ඔක්කොම කරන්න තියෙන්නේ ... නෑත්තම් අන්තිමට හෑරිල බලද්දි වෑඩ විතරයි.. ජිවිතය විදල නෑ.....

    එහෙනම් හොදට වෑඩ ටික කරල .. ලොකු නෝනා මහත්තයෙක්:P:P වෙන්න කියල ප්‍රාර්තනා කරනවා:cool::cool: