මොනමගුලක්ද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මොන මගුලක්ද බං මේ
    මේ සතියට ​මැෂින් එක පොමැට් කරපු 13 වැනි පාර .. පෝමැට් කරල Drivers දානකොට වයිරස්

    ඒව මේවා වගේ මැසේජ් ගොඩක් එනව...

    එපා වෙලා බං ඉන්නේ

    කියපල්ලකො හොද ලයිසන් වයිරස් ගාඩ් එකක්... අනේ ලොකු උදව්වක් දීපල්ලකෝ හොයල



    Help .......
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    norton 360 daganin.pattama thama

    norton-360-3_0_large.jpg
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    C partion ekada format kale?
    mulu hard ekama format kale nedda?
    C eka witharai nam virus apahu ena eka ahanna deyak ne.
    puluwan nam mulu hard ekama format karahan...
    nettam wena PC ekakata gahala hodata scan karala virus ain karapan...Eset Smart security hodai...

    eta passe C eka vitharak format karala OS eka danna.virus guard ekak danakan internet connect wenna epa...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාලුවා C partition එක format කරලා
    අයෙත් virus guard install කරන්න වෙනත් partition එකක් open කරනවා ඇති නෙ (එකෙනෙ VGඑක තියෙන්නෙ) :rolleyes:
    එතකොට එකෙන් අයෙත් C එකට වයිරස් එනවා:baffled:

    කරන්න තියෙන්නෙ හොදමදෙ වයිරස් නැති PC එකකට හාර්ඩ් එක ගහලා clean කරගන්න නැත්නම් ඒ පරිගණකයෙන් VG එක ගෙනල්ලා දාගන්න:)
    ජයවේවා
    11.gif
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Last edited: