හිනා වෙන්නද අඬන්නද කියල හිතාගන්න බෑ.

කම්කරු පවුල් සඳහා රුපියල් 80 බැඟින් මසකට තිරිඟු පිටි කිලෝ 15ක් ලබා දීමේ උත්සවය.
භාණ්ඩ සුලභ කර මිල පාලනය කිරීමට රජය සූදානම් බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
ඇතැම් ව්‍යාපාරිකයින් භාණ්ඩ හිගයක් මවාපාමින් ඒවා වැඩි මුදලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒවා පාලනය කිරීමට වැටලීම් සිදුකරන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළා.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මේ බව ප්‍රකාශ කළේ තලවකැලේ මැදකුඹුර වතුයායේ කම්කරු පවුල් සඳහා රුපියල් 80 බැඟින් මසකට තිරිඟු පිටි කිලෝ 15ක් ලබා දීමේ උත්සවයට එක්වෙමින්.
http://nethnews.lk/article/93184

තෙල් නැව් ආවමත් දැන් උත්සව තියල නේ පිළිගන්නේ.