මොනවද අප්පා මේ උත්සව.

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හිනා වෙන්නද අඬන්නද කියල හිතාගන්න බෑ. :baffled: :baffled:

    කම්කරු පවුල් සඳහා රුපියල් 80 බැඟින් මසකට තිරිඟු පිටි කිලෝ 15ක් ලබා දීමේ උත්සවය.

    භාණ්ඩ සුලභ කර මිල පාලනය කිරීමට රජය සූදානම් බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
    ඇතැම් ව්‍යාපාරිකයින් භාණ්ඩ හිගයක් මවාපාමින් ඒවා වැඩි මුදලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒවා පාලනය කිරීමට වැටලීම් සිදුකරන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළා.
    රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මේ බව ප්‍රකාශ කළේ තලවකැලේ මැදකුඹුර වතුයායේ කම්කරු පවුල් සඳහා රුපියල් 80 බැඟින් මසකට තිරිඟු පිටි කිලෝ 15ක් ලබා දීමේ උත්සවයට එක්වෙමින්.

    http://nethnews.lk/article/93184
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,136
    113
    YuOEJ1P.png
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    රාජපක්ෂලගේ කාලේ ඔහොම තමා බ්‍රෝ..ඵක අතකට ඵහෙම නැතුවත් බෑ..ඒවයින් තමා ලංකාව වගේ රටක ජන්ද කාලෙට වැඩිපුර ජන්ද හම්බවෙන්නේ..නැත්නම් ලංකාවේ මිනිස්සු අහනවනේ මොනාද කරේ කියලා..🙃
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රාජපක්ෂලගේ කාලේ ඔහොම තමා බ්‍රෝ..ඵක අතකට ඵහෙම නැතුවත් බෑ..ඒවයින් තමා ලංකාව වගේ රටක ජන්ද කාලෙට වැඩිපුර ජන්ද හම්බවෙන්නේ..නැත්නම් ලංකාවේ මිනිස්සු අහනවනේ මොනාද කරේ කියලා..🙃

    anna hari රුපියල් 80 බැඟින් මසකට තිරිඟු පිටි කිලෝ 15ක් ලබා දීමේ උත්සවයට එක්වෙමින්.

    @N A K A M U R A @erozan @nicjosh83 wage daara baiyo owata kiyanne ආණ්ඩුව වැඩ පෙන්නයි
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉස්සර අපේ මිනිස්සු සතුටු උනේ ජොබ් එකක් හම්බවෙද්දී, වාහනයක් ගනිද්දී, තමන්ගේම කියලා ගෙයක් ගනිද්දී, ගොවිතැන් කරලා අස්වැන්න ලැබෙද්දී.දැන් අපේ මිනිස්සු සතුටු වෙන්නේ ගෑස් සිලින්ඩරයක් ලැබුනම සිමෙන්ති කොට්ටයක් හොයාගත්තම කපපු කරන්ට් එක ආයෙත් ආවම. ඉතිං එහෙම එකේ තිරිගු පිටි කිලෝ පහළොවක් ලබාදීමේ උත්සවය ගැන පුදුම වෙන්න දෙයක් නෑ
     
    හැමදේකම වරද්දක්මයි දකින්නෙ... මෙයාලා කොච්චර හොඳද, මිනිස්සුන්ව සරල කරලා ජීවිතේ පුංචි පුංචි දේවල් අගය කරන්න හුරු කරවලා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ඉස්සර උත්සව තිබ්බේ වරායවල් හදලා ,එයාර්පෝර්ට් හදල... තඩි උස කුලුණු එහෙම හදල... දැන් ඒකට..

    ඉස්සරහරට ආන්ඩුව වැඩ පෙන්නයි කියල දායි මෙහෙම..

    දුප්පත් ජනතාවට තහඩු 10ක් බෙදා දීමේ උත්සවය... තව ගඩොල් 10 බැගින් බෙදාදීමේ උත්සවය... සෑම දරුවෙක්ටම නොමිලේ පැන්සලක් බෙදාදීමේ සමරම්භක උත්සවය....

    තව පාසලේ ගේට්‍ටුවේ තීන්තගෑමේ උත්සවය...

    තව.... ගමට අඩිපාරක් සංකල්පය...

    තව.... හේන් ගොවියන්ට ඇට 10ක් සංකල්පය...(පස්සේ පෙන්නයි ගිහින් 100% කාබනිකව වාගා කරා කියල)

    තව... ශරීර සුවතාවය නැංවීම සඳහා බයිසිකල් 100ක් නොමිලේ සර්විස් කරදීමේ සංකල්පය...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    උත්සවේ ට ඔක්කොම කොච්චර වියදමක් යන්න ඇත්ද අර ඇමති කියන එකාවත් එතනට ගෙනියන්නත් එක්ක ? :unsure:
     
    • Sad
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උත්සවේ ට ඔක්කොම කොච්චර වියදමක් යන්න ඇත්ද අර ඇමති කියන එකාවත් එතනට ගෙනියන්නත් එක්ක ? :unsure:
    කොහොම හරි මුළු තලවකැලේටම මාසයක් නිකන් කන්න දෙන්න පුළුවන් ගානක් වියදම් වෙන්න ඇති. අපි වගේ ආර්ථික අතින් පට්ට පෝසත් රටකට ඕක සුළු දෙයක් 😁
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඉස්සර උත්සව තිබ්බේ වරායවල් හදලා ,එයාර්පෝර්ට් හදල... තඩි උස කුලුණු එහෙම හදල... දැන් ඒකට..

    ඉස්සරහරට ආන්ඩුව වැඩ පෙන්නයි කියල දායි මෙහෙම..

    දුප්පත් ජනතාවට තහඩු 10ක් බෙදා දීමේ උත්සවය... තව ගඩොල් 10 බැගින් බෙදාදීමේ උත්සවය... සෑම දරුවෙක්ටම නොමිලේ පැන්සලක් බෙදාදීමේ සමරම්භක උත්සවය....

    තව පාසලේ ගේට්‍ටුවේ තීන්තගෑමේ උත්සවය...

    තව.... ගමට අඩිපාරක් සංකල්පය...

    තව.... හේන් ගොවියන්ට ඇට 10ක් සංකල්පය...(පස්සේ පෙන්නයි ගිහින් 100% කාබනිකව වාගා කරා කියල)

    තව... ශරීර සුවතාවය නැංවීම සඳහා බයිසිකල් 100ක් නොමිලේ සර්විස් කරදීමේ සංකල්පය...
    වරායට පැමිණි ඩීසල් නැව පිළිගැනීමේ උත්සවය....

    ඉස්සර අපේ මිනිස්සු සතුටු උනේ ජොබ් එකක් හම්බවෙද්දී, වාහනයක් ගනිද්දී, තමන්ගේම කියලා ගෙයක් ගනිද්දී, ගොවිතැන් කරලා අස්වැන්න ලැබෙද්දී.දැන් අපේ මිනිස්සු සතුටු වෙන්නේ ගෑස් සිලින්ඩරයක් ලැබුනම සිමෙන්ති කොට්ටයක් හොයාගත්තම කපපු කරන්ට් එක ආයෙත් ආවම. ඉතිං එහෙම එකේ තිරිගු පිටි කිලෝ පහළොවක් ලබාදීමේ උත්සවය ගැන පුදුම වෙන්න දෙයක් නෑ
    ෆ්‍රෙශ් මිල්ක් රාක්කෙ හයිලන්ඩ් කිරි පැකට් තියෙනව දැක්කම,
    සතොසෙ අඩුවට හාල් තියෙනව දැක්කම,
    ශෙඩ් එකේ පෙට්‍රල්, ඩීසල් තියෙනව දැක්කම,
     
    Last edited: