මොනවද උබල පාවිච්චි කරන සුපිරි High-end Laptop

What is the next step?

  • Lenovo Legion Pro 7 16IRX9H

    Votes: 7 46.7%
  • Vector 17 HX

    Votes: 1 6.7%
  • ASUS ROG Zephyrus G16 GU605MY-OLED

    Votes: 8 53.3%

  • Total voters
    15

techmalli

Well-known member
  • Jul 3, 2017
    459
    335
    63

    HP Victus AMD Ryzen 5-8645HS

    GeForce RTX 4050 8GB DDR5


    waradak num na battery madi ban weda karanna puluwan peya 4/5 wage witharayi.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113

    GTi13 Ultra Intel® Core™ i9-13900HK​

    Not a laptop. Mini PC It Support External Discrete Graphics Card.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    kawda Base processor ekka Macbook Pro ganne. Pro/Max processor ekka compare karahan ahasata polowa wage.
    anika Air eke thermal throttle wenawa cooling aduine.
    මං ගත්තෙ ෆෑන් නැති නිසාම තමයි. ඔලුවට මාර නිදහස්. ගොඩක්ම පාවිච්චි කරන්නෙ ඉතින් mt5 එකේ ට්‍රේඩ්ස් දාලා බ්‍රෝකර්ගෙන් සල්ලි ගන්න වැඩ වලට විතරයි. ට්‍රැවල් කරනකොට බර අඩුයි බැට්‍රි එක වින්ඩෝස් ලැප් වලට වඩානම් ගොඩක් හොදයි.
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    මං ගත්තෙ ෆෑන් නැති නිසාම තමයි. ඔලුවට මාර නිදහස්. ගොඩක්ම පාවිච්චි කරන්නෙ ඉතින් mt5 එකේ ට්‍රේඩ්ස් දාලා බ්‍රෝකර්ගෙන් සල්ලි ගන්න වැඩ වලට විතරයි. ට්‍රැවල් කරනකොට බර අඩුයි බැට්‍රි එක වින්ඩෝස් ලැප් වලට වඩානම් ගොඩක් හොදයි.
    e wada walata nam hodai air eka. design/development karanna giyama eka digata resource use wenawane. air eka heat wenawa bn thermal throttle wenawa. pro eke aulak ne
     
    • Like
    Reactions: iworld