::::...මොනවද ඔච්චර බලන්නේ...??? (චී නාකි මනමාලයා)...::::

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අන්කල්- අම්මේ... මරු ..... ....:P:P

    කෙල්ල- මු මෙ මගේ ...... ....... දිහා නේද බලන්නේ.... :frown: නොදකින් හිකනලා:angry:
    ආ... අන්කල් මොනාද හොයන්නේ.......:frown:

    අන්කල්- ආ නෑ නෑ........ මම මේ... අර මේ මේ... දන්නෑද්ද *&#$*%^%)(*)()_*( :baffled::baffled:
    හුටා වඩේ මාට්ටු නේද......විලි ලෑජ්ජාවේ සන්තෝසෙ බෑ....ශිට්......:baffled:

    කෙල්ල- අනේ බලන්න අනේ.. අර අන්කල් කාරය මගේ ............... දිහා කන්න වගේ බලන් ඉන්නව නේ අනේ.................:angry::angry:

    කොල්ලා- මොනා මොනා ..... එහෙම කොහොමද අපි ඉද්දි ආ..:growl:
    ආ මරු මරු... මේකි මම හොරෙන් බලන් හිටිය එක දෑකල නෑ........ ඉහි..ඉහි...:D:D

    අන්කල්- මලා මේකි අරුට මොනාද කිව්ව නේද අදනම් කෑමක් ශුවර්.....අය්යෝ ඊයෙ ගත්ත මගේ අලුත් දත් සෙට් එක........
    දන්නෑ වගේ ඉන්න ඔනි මුකුත්.........:shocked::shocked::shocked:

    කෙල්ල- පෙනෙද මු දෑන් හොර කොටිය වගේ ඉන්න හෑටි.... මුට දෙන්න හිතෙනවා.... ^%&^^%$#$#@ :growl:

    අන්කල්- අම්මේ මෙවා දෑකල මලත් මොකද කියෙල හිතෙනව........:P:P:P:D
     
    chamikara.g

    Member
    Jun 24, 2010
    98
    3
    0
    Panadura
    මොකො නෑත්තෙ ලොක්ක බැලුව බැලුව එල Photographer කෙනෙක් ගේම දීල තියෙන්නෙ
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    හ හ හා....මරු මරු....:P:P:P

    මොකො නෑත්තෙ ලොක්ක බැලුව බැලුව එල Photographer කෙනෙක් ගේම දීල තියෙන්නෙ

    :D:D:P:P:P:rofl::rofl: