මොනවද ඕයි මේක නගිනවා බහිනවා...
ඔන්න ඈත පලාතක පරණ බස් එකක් මගියො එක්ක යනවලු. ටිකක් දුර යනකොට බස් එක හිටලා ඔන්න ස්ටාර්ට් වෙන්නෙ නැතිව ගිහින්. ඉතින් කොන්දොස්තර කට්ටියට කිව්වලු බස් එකෙන් බැහැලා පොඩි තල්ලුවක් දෙන්න කියලා. ඉතින් කට්ටිය බස් එකෙන් බැහැලා තල්ලුවක් දීලා බස් එක ස්ටාර්ට් වුනාට පස්සේ ආපහු බස් එකට නැගලා. ඔන්න තව ටික දුරක් යන කොට ආපහු බස් එක හිටලා. මේ පාරත් කොන්දොස්තර කිව්වම බස් එකේ හිටපු සෙට් එක බැහැලා තල්ලුවක් දීලා ආපහු නැග්ගලු. ඔන්න ඉතින් ටික වෙලාවක් යන කොට ආපහු බස් එක හිටලා. මේ පාර කොන්දොස්තර කට්ටියට බැහැලා තල්ලුවක් දෙන්න කිව්වම සෙනග අතරින් බීපු මිනිහෙක් අහනවලු
මොනාද යකෝ මේක ප*යක්ද නගිනවා බහිනවා නගිනවා බහිනවා....