මොනවද කරනන් පුලුවන්...
මගෙ කෙල්ලෙක්ගේ ඔලුවෙ කැක්කුමකුත් එක්ක කොන්ඩෙ යන සීන් එක්ක තියනවා.
දෙතුන් පාරක් බෙහෙත් ගත්තට් එක එක ඒව කලාට අඩු උනේ නැහැ.
අන්තිමට ආයුර්වේද ඩොකෙක්ගෙන් මාස 3-4 බෙහෙත් ගත්ත.
එයා නම් කීව් ඇගේ උශ්නෙ වැඩි ඒකයි කොන්ඩෙ යන්නෙ කියල.
පොඩි සුවයක් තිබ්බට සාර්තක නෑ.
මේවට බෙහෙත් ගන්න specialist අය ඉන්නවද?
කොයි වගේ doctor කෙනක්වද channel කරන්න ඕනි?
දන්නෙ කෙනෙක් ඉන්නවද
හෙලුප් ප්ලීස්
බම්ප් එකකින් සහයෝගයක් දක්වන්න

ane manda ban konde godak yanawa ekane seen eka 