මොනවද කරන්න ඕනේ

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මොනවද කරන්න ඕනේ

    මච්ංලා... මාව අපේ factory එකක head විදියට යවන්න හදන්නේ.. හැබැයි මෙතන පට්ට විදියට හොරවැඩ කරන තැනක්.. ඉන්න උන් බිල් කරන්නෙ නැතුව බඩු පන්නනවා.. හොර බිල් දානවා.. ඔය වගේ සීන් ගොඩයි.. . ඔතනට දාපු ගොඩක් උන් fail උනා.. මටත් එහෙම වෙන්න බෑ.. මෙතන යන වැඩෙත් ගොඩ දාගන එතන ඉන්න උන් පාලනය කරගන්න උබලගෙ අදහස් ටිකක් දීපල්ලා.. මොනවද මුලින් කරන්න ඕනේ.. කොහොමද ඇදගන යන්න ඕනේ.
     
    • Like
    Reactions: Dr.Amdan

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    යහපාලනයක් ගෙනියන්න
    ඉස්සෙල්ල පොඩි හොරෙක් දෙන්නෙක් අල්ලන
    එතකොට ලොකු හොරා බයවෙනවා
    ඊට පස්සේ උව කන්ර්ටෝල් කරගෙන
    උබත් ශේප් එකේ පොඩි හොරකමක් කරගෙන
    හොරු අල්ලනවා කියල ලොක්කට පෙන්නන
     
    • Like
    Reactions: nineheart

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    horakan karana ekektama deepan hora kamak allana...uge support eka ganin horu allann...sertama kalin ooke lead krana ekaawa hoyaa ganin.2.horawada tika hoyaa ganin..dtabank ekaka hadapan. hoarawada, horu, karana vidiya,...lost eka..ect3..lokuma horek lankaragena(wge) deepan uuta ooka alllanam..keeping boss informed...try karapan..hari yanawa...pm ekaka daapan..thawa kiyala dennam...jaya
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    යහපාලනයක් ගෙනියන්න
    ඉස්සෙල්ල පොඩි හොරෙක් දෙන්නෙක් අල්ලන
    එතකොට ලොකු හොරා බයවෙනවා
    ඊට පස්සේ උව කන්ර්ටෝල් කරගෙන
    උබත් ශේප් එකේ පොඩි හොරකමක් කරගෙන
    හොරු අල්ලනවා කියල ලොක්කට පෙන්නන

    පිස්සුද බන්.. ලොක්ක මව විස්වාස කරල එතනට යවනකොට එහෙම කරන්න බෑ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆැක්ටරිය කොල්ල කාලා සිංගප්පුරුවට පැනපන්
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    horakan karana ekektama deepan hora kamak allana...uge support eka ganin horu allann...sertama kalin ooke lead krana ekaawa hoyaa ganin.2.horawada tika hoyaa ganin..dtabank ekaka hadapan. hoarawada, horu, karana vidiya,...lost eka..ect3..lokuma horek lankaragena(wge) deepan uuta ooka alllanam..keeping boss informed...try karapan..hari yanawa...pm ekaka daapan..thawa kiyala dennam...jaya

    එතන ලීඩ් කරන උන් නම් දන්නවා මචන්.. හැබැයි පොර ගමේ එකෙක්.. ඒක ටිකක් අමාරු සීන් එකක්.. ඔතන හොරකන් කරන උන් ගැන හොයනවට වඩ මන් හිතුවෙ system එක හදලා හොරකන් කරන එක පුලුවන් තරම් අඩු කරන්න,, ඒ කිව්වේ මුලින්ම inventory එකක් අරන් ඔක්කොම record කරනවා.. ඊට පස්සෙ in & out record කරන එක..
     
    prab132

    Member
    Aug 23, 2018
    27
    3
    3
    othana eka eka section eke discussion thiyala wena wenama kattiya ekka katha karanna. koima welawakwath anik section eke katha karapuwa wena section ekakata yawanna epa. inna podi dennek thun denekwa oyage langama aya wage hadaganna. eyalata one welawata oyala eyala ekka inne kiyala pennanna.
    horakam karanawa wage hithena set ekata baradenna eyalage section eke report hadala denna. eka wena kenek lawwa check karaganna. horata kiyalama report hadagaththata horata kiyala check karaganna epa.

    kenek mattu unoth eya ekka kelinma katha karanna. wede harinam uta yannama kiyanna.
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ෆැක්ටරිය කොල්ල කාලා සිංගප්පුරුවට පැනපන්

    විහිලු නෙවෙයි මචං.. මගෙත් දැන් පුක රත්වෙලා ඉන්නෙ මොකක් කරන්නද කියලා..:no::no::no::no:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    othana eka eka section eke discussion thiyala wena wenama kattiya ekka katha karanna. koima welawakwath anik section eke katha karapuwa wena section ekakata yawanna epa. inna podi dennek thun denekwa oyage langama aya wage hadaganna. eyalata one welawata oyala eyala ekka inne kiyala pennanna.
    horakam karanawa wage hithena set ekata baradenna eyalage section eke report hadala denna. eka wena kenek lawwa check karaganna. horata kiyalama report hadagaththata horata kiyala check karaganna epa.

    kenek mattu unoth eya ekka kelinma katha karanna. wede harinam uta yannama kiyanna.

    එතන ඉන්න උන් ඔක්කොම set වෙලා ඉන්නේ.. අලුත් එකෙක් ආවොත් අරින්න තමා බලන්නේ.. එතකොට විස්වසවන්ත එකෙක් හදාගන්නෙ කොහොමද මචං.. ඔක්කොම හොරුනේ... හැබැයි උබ අර section එක්ක කතකරන්න කිව්ව එක නම් එතන practically කරන්න පුලුවන් වෙයි.. මම හිතුවේ section වලට target දීලා ඒව cover කරන එක මුල ඉදලා අගට monitor කරන්න.. එතකොට උන් ගහන ගේම් අයන්නෙ ඉදලා තේරෙනවානේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල හොරු අල්ලපු විදිහටම අල්ලපන්, නලුවෙක් නොව මොලයක් ඌව ආදර්ශෙට ගනින්..:yes:
     
    • Like
    Reactions: nineheart

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    1. Parana un tika set karaganna. Habai athey durin. Staff eka under control wenna oni.

    2. Assets tike inventory ekak aragena, Every Month end aniwaryenma check karanna. Monitor karanna eke differences.

    3. Honda CCTV System ekak daanna full cover wenna hama blind spot place ekakma. More than 1 month recordings save wela tiyena widiyata storage hadaaganna. (Must)

    4. Manual yana dewal okkoma, computerize system ekakata ganna balanna ikmanta.

    5. Wagakeem bedala deela, wagakeema angata danenna denna. Ex: Stores eke monawahari missing nam, eke wagakeema stores manager ganna oni. Uta pressure karanna. Inquiry ekak karanna. Letter ekak gahanna. Salary walin deduct karanna. (In and out wena dewal hari document ekakin, kenekge wagakeemak athuwa, sign ekak ekka in and out wenna hadanna. Copies keepayak places keepekata yanna design karanna documentation. Wangu daanna puluwan place okkoma wahanna)

    6. Factory eke security ekata pressure karala tiyaganna. Hamadeema check karanna kiyanna. Monawahari nathi wenawa nam, parentage ekak hadala ungen kapanawa kiyala baya karanna. (Out wena dewal wala copy ekak security eke file wennawa nam hondai. Monawahari nathi unoth security ekatath case adinna)

    7. Hora kamata kisima samawak denna epa. Anu unoth uparima legal action aragena, kelinma ain karala daanna. No chance. (Inna un baya wenawa apahu hora kamak karanna)

    8. Kelam ahanna wenawa. but action ekak ganna kalin a gena hondata hoyala balanna. Evidence athuwa actions ganna.

    9. Thamange job eke watina kama danenna denna. (Horu 1k dennek ain kalahama hari yai. Thada theerana ganin. Kiwwoth kiwwa kiyana thanata genna)

    10. Oniwata wadiya hithawath wenna yanna epa kisima kenek ekka. low grades wala inna aya ekka talks tiyaganna epa. eyalawa handle karanna unge headlata denna. headlata pressure karanna. Umba power full porak kiyala pennapan. (Minister kenek, Policiya ehema anduranawa, langinma ashraya karanawa kiyala pennapan)

    11. Places wala tiyena dewal list ekak hadala, ewa hand over karanna. list eka take over kala kiyala sign ekak aragena, a document eka tiyaganna safe place ekakin.
     
    Machan patta watin advice tikak.. matath hithenne mulin thadin hitiyoth hodai kiyala.. eth kattiya ain karoth game lagapatha un hinda case ekak daida danne ne neda?
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    1). Whearhouse එක outsourcing කරන්න. Hayleys Advantis or HellMann වගේ එකකට දෙන්න. ගාන නම් ටිකක් වැඩි. උන් loading, unloading, items වල security එක ඔක්කොම වග කියනවා. තව whearhouse එකේදි item වලට වෙන damages වලට උන් වග කියනවා.
    2.) හොඳ security company එකකට වැඩේ බාරදෙ න්න. Certis lanka වගේ. Gate එකෙන් බඩු එළියට යනවනම් Documents Check කරලා ඒවා security එකේ notedown කරගන්න. (Bill, Gate pass, Payment Receipt ඔය තුන නැත්නම් බඩු එළියට යන එක නවත්තන්න. මම දන්න තැනක අලුතෙන් දාපු Security Company එක check කරන්න CEO ලොක්කා set එකකට කියලා ඔයා docs නැතුව gate එකෙන් බඩු එළියට ගන්න පුළුවන් කියලා බැලුවා. පුළුවන් නම් Company security company එක වරදක්)
    3). CCTV හායි කරන්න. Remote view දාගන්න. Factory එකේ ප්‍රචාරයක් යවන්න ලොක්කන්ට ගෙදර ඉඳන් ඔක්කොම බලන්න පුළුවන් කියලා.
    4). Monthly stock count එකක් කරන්න. EY or KPMG වගේ එකකට assingment එකක් විදිහට දෙන්න.
    5). Billing එක outsourcing කරන්න. EY, KPMG වගේ එකකට දෙන්න.
    6). ඔතන ඉන්න එකක් ට හොඳට සලකල හොඳට ගහන උන් කවුද කියලා Track කරලා අල්ලගන්න බඩුත් එක්කම. ගොඩක් පොඩි උන් දන්නවා.
    7). Gate pass අනිවා check කරන්න method එකක් හදාගන්න. Gate Pass details whearhouse, Billing department, security checkpoint වල සටහන් වෙන්න කරන්න.
    8). හවස 4 න් පස්සේ බඩු එළියට යන එක තහනම් කරන්න.
    9). Ey, KPMG, PWC වගේ එකක් එක්ක සෙට් වෙලා Internal control procedure audit එකක් කරලා weak point හොයාගන
    10). Company vehicles වල tracking system හයි කරන්න.
    11). Factory එක වටේට security checkpoint දන්නා. ඇතුළෙ බදු එළියට යවන්න බැරි වෙන්න.

    මම දන්න එකක නම් අලුත් CEO ලොක්කා මුලු Management එකම අයින් කරා ඔහොම වෙලා.
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    :cool::cool::cool:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    උම්බ නෙමෙ බ්න් සක්කරයගෙ පුතා වයිම ආවත් ලන්කාවෙ උන් හදන්ඩ බෑ බ්න්....උම්බ කොහමහරී උම්බෙ කාර්ඩ් කුඩු කරගන්නෙ නැතුව ඉන්දහන්...
     
    • Like
    Reactions: nineheart

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    uda kiala tiana dewl plus me tika

    1. Random inventory check karanna.. normally bin cards tianawa nathinm system eka tianawa.. kattiya system ekata dannam danna oni kianawa nm balanna
    2. Documentation harida balanna puluwan thram ERP ekakata maru wenna balanna.. manual oriented karanna denna epa.. samahara un innawa books horata hdan inna seal ehema. ewa check kranna
    3. Documents ehema sequence ekata tianawada balann (1,2,3,4 wage) reasons ganna ehema eka paper ekak hri nathinm waradinm handover kranna procedure ekak tiaganna
    4. Cash management karanawanm receipt system eka balanna. cash books bank books maintain kranawada balanna.. ewa reconcile accurate da balanna check karala
    mthak unoth thawa dannam
     
    • Like
    Reactions: nineheart

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කූඹියෝ ඒකේ වගේ අතුගාන්න වගේ පොඩි place එකකට එකෙක් ඇතුලට දාලා පොඩිම level එකේ ඉඳල හොර අල්ලන්න try කරොත් මොකෝ?