ekanam aththa.mata oi wage ekak ahana hithuna EK eke inna ekkenekugenuth.

saralai.oi gena hithanna oni ayata hodata hithata gaththoth hoda......

saralai.oi gena hithanna oni ayata hodata hithata gaththoth hoda......

Yatharthaya kiyanne okatalune malli.hungadenekuge prashne okai.no practicals..(mada gahanawa neme....)
lassanai............
ekanam aththa.mata oi wage ekak ahana hithuna EK eke inna ekkenekugenuth.
saralai.oi gena hithanna oni ayata hodata hithata gaththoth hoda......

කතිකාවතකට එක් කල යුතු පවතින සැබෑ සමාජීය භාවිතයක්....
.
හැල්මේ හා තරඟෙට ඔවුන් දුවනවා මදිවට ලමයින්වත් ඒ රේස් එකේම කොටස් කාරයින් කර ගන්නා දෙමව්පියන්ට හිතන්න... ආපසු හැරී තමන් කරන දේ හරිදැයි විමසා බලන්නට ඇරයුම් කල මොහොතක්...
මල්ලියාගේ නව සංකල්ප බිහි කිරීමේ නිර්මාන කුසලතාව හා දිනෙන් දින ඔබ "කියවන්නාට කියවන්නා ඉල්ලන දෙය" නොදී "කියවිය යුතු හොඳ දේ ලබා දීම" ගැන මා බොහෝ සේ ඔබ ගැන ආඩම්බර වෙනවා..
මල්ලිගේ මාවත පැහැදිලියි...
මල්ලිට ජය!!
අපූරු නිර්මාණයක් සහෝ.
සියළුම බාධක ජයගනිමින් ඉදිරියටම ගමන් කරන්නට ඔබට සුභ පැතුම්!!!

nice work kasun ... sirawatama ada thathwe oka thamai .... lol
නියම කතාව...ඒක නම් ඇත්ත...පාසල් ජීවිතයෙන් අපි ඇත්තටම ලබාගෙන තියෙන්නෙ මොනවද කියන එක ගැන හිතන්න හොඳ අවස්ථාවක්...
අර්ථවත් නිර්මාණයක් මිත්‍රයා...සාර්ථකයි.සුබ පැතුම්...