මොනවද දිනුවේ ???

මේ තරම් අන්තවාදී වී අපට රටක් ජාතියක් ලෙස ආඩම්බර විය හැකිද?ඔයාල මොකද හිතන්නේ?

(උපුටා ගැනීම)
ප්‍රභාකරන්ගේ පියාගේ අවමංගල්‍ය සභාව ඇමතූ සිංහලයා පොලිස් අත්අඩංගුවේ



(2010 ජනවාරි 10 -W3Lanka) වේලුපිල්ලෛ ප්‍රභාකරන්ගේ පියා වන අභාවප්‍රාප්ත වීරසාමි තිරුවේංගඩාම් වේලුපිල්ලෛ (86) මහතාගේ අවමංගල්‍ය උත්සවයේදී කතාවක් පැවැත්වූ නව සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් හා ජනාධිපති අපේක්ෂක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ කලුතර දිස්ත්‍රික් නියෝජිත ධර්මසිරි ලංකාපේලි වැල්වැටිතුරෛ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට විග්‍රමබාහු කරුණාරත්නගේ ප්‍රධාන මැතිවරණ නියෝජිතයා වන චමිල් ජයනෙත්ති ද වැල්වැටිතුරෛ පොලිසියේ සිටින බව පවසන ආචාර්ය කරුණාරත්න සිය මැතිවරණ නියෝජිතයන් මෙසේ අත්අඩංගුවට ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව පවසයි.



වේලුපිල්ලෛ මහතා වැල්වැටිතුරෛ කෝවිල් භාරකාර ප්‍රභූ පවුලකින් පැවත එන විශ්‍රාමික රජයේ සේවකයෙකි. සිය බාල පුත් වේලුපිල්ලෛ ප්‍රභාකරන්ගෙන් ඈත්ව දීර්ඝ කාලයක් දකුණු ඉන්දියාවේ සරණාගතයකු ලෙස ජීවත් වූ ඔහු සහ බිරිඳ පසුගිය සටන් විරාම කාලයේදී වන්නියට පැමිණ මල්ලාවිහි ජීවත් වූහ.

ප්‍රභාකරන්ගේ පියා වීම නම් 'චෝදනාව' හැර අන් 'වරදක්' වේලුපිල්ලෛ කර ඇති බවක් කිසිවෙක් නො පවසති. යුද්ධයේ අවසානයත් සමග අවතැන්ව පැමිණ වවුනියාවේ කඳවුරක සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම යුවල තබාගෙන සිටියේ ආරක්ෂිත අත්අඩංගුවේ බව රජය පවසයි.

ඔහුගේ දේහය ජනාධිපති අපේක්ෂක එම්.කේ. සිවාජිලිංගම්ට භාර දෙනු ලැබ ඔහු විසින්වේලුපිල්ලෛගේ උපන් ගම වන වැල්වැටිතුරෛ වෙත අවසන් කටයුතු සඳහා ගෙන යන ලදී. දහස් ගණනක් ජනයා ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වූ බව වාර්තා වේ.


ධර්මසිරි ලංකාපේලි අද සවස 5.30ට පමණ නිදහස් කරන ලද බව වාමාංශික පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ධර්මසිරි ලංකාපේලි අද සවස 5.30ට පමණ නිදහස් කරන ලද බව වාමාංශික පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.


    ඇයි අත් අඩංගුවට ගත්තේ කියල ඔයා දන්නවද?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ජාතිවාදය ඉතින් මුන්ගේ ලේවල තියන දෙයක්නේ, මහලොකු දේශප්‍රේමින්
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    sampurna thorathuru nodana nigamanayakata enna baha........api oya dakinne eka paththak withara ne.... anik paththenuth karunu wimasala thama nigamanayakata enna wenne.....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    බලන් ගියාම ඔයා තම්යි අන්තවාදී අත් අඩංගුවට ගත්ත පලියට කියනව , සින්හල්යෙක් මේකෙ කථා කලා ඒක නිසා තම්යි අත් අඩංගුවට ගත්තේ.. එහෙම කොහොමද කියන්නේ , ජාතිය අන්තවාදී කියල කියන්න ඔයාට කිසිම අයිතියක් නෑ.. පුලිකුලෙන් යුතුව හෙලාදකිනව ඔබගේ ප්‍රකාශය
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ජාතිවාදය ඉතින් මුන්ගේ ලේවල තියන දෙයක්නේ, මහලොකු දේශප්‍රේමින්

    මෝඩයෙක් වගේ කථා කරන්න එපා

    :frown::frown:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කජු කිරි කොල්ලෝ දේශපාලනය ගැන කතා කරනවා, කගේවත් කිවුම් වලට TV එකේ යන මඩ අහලා..UNICODE use කරමින් බර වචන පාව්ච්චි කරලා reply දැම්මහම හිතන් ඉන්නේ හරි කෙරුමො කියලා.මුන්ට චන්දේ තියනවද දන්නෙත් නැ...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මෝඩයෙක් වගේ වාචාල කමට දොඩවන්න එපා...:nerd:

    ජාතිවාදයක් හාර අවුස්සන්නේ , මේ රටේ කොහෙවත් ජාතිවාදයක් තිබ්බෙ නෑ , තිබ්බනම් තිබ්බේ 83, ඊට පසුව මුකුත් නෑ ,
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    කජු කිරි කොල්ලෝ දේශපාලනය ගැන කතා කරනවා, කගේවත් කිවුම් වලට TV එකේ යන මඩ අහලා..UNICODE use කරමින් බර වචන පාව්ච්චි කරලා reply දැම්මහම හිතන් ඉන්නේ හරි කෙරුමො කියලා.මුන්ට චන්දේ තියනවද දන්නෙත් නැ...

    අපි ට්.වී බැලුවත් ඒ විදිය , පත්තර බැලුවත් ඒ විදිය , අපි කෙරුමො තමා, හිතන් ඉන්නෙත් එහෙම තමා
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    19678_1307739446517_1021488797_30936150_2844769_n.jpg
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    අපි ට්.වී බැලුවත් ඒ විදිය , පත්තර බැලුවත් ඒ විදිය , අපි කෙරුමො තමා, හිතන් ඉන්නෙත් එහෙම තමා
    bola balanne ITN n Rupavahini vitri ne.. lajjavak nathuiva uba ai elakiri avane... :lol::lol::lol: