මොනවද බං මූ මේ කියන්නේ?

bumper

Well-known member
  • May 20, 2017
    378
    170
    63
    බැරි හින්දනේ යකෝ භුමදානේ කරන්නත් උනේ.....
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    1615631848500.png
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔහොම කියද්දි සිංහලුන්ට අවුල් ගියාට මුස්ලින් උන්ට හැපි. මුස්ලින් ඡන්ද් ටික ගන්න නම් මුස්ලිම් උන්ව සතුටු කරන්න ඕනි. ඒක තමයි ඔය කරන්නේ. සිංහල එවුන් මේක සිංහලයගේ රට කියලා කෑගහද්දි මුස්ලින් එවුන්ට අවුල් සිංහලුන්ට හැපි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන්ගේ අන්තවාදය නැත්තටම නැති කරපු රටක් කොහේ හරි තියෙනවද? තියෙනවා නම් ඒ රට නානලා නැති රටක්ම වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Solo Rider