විද්යුත් විදෙස් ගමන් බලපත්රයක් මේ වසරේ සිට…
මෙම වසර තුළ විද්යුත් විදෙස් ගමන් බලපත්රයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.
එහි ප්රසම්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
ඒ සඳහා විදෙස් රටවල් කිහිපයක් පහසුකම් සැපයීම සඳහා ඉදිරිපත්ව ඇති බව වැඩිදුරටත් පැවසීය.
ගාල්ල – නාගොඩ සුමන උදයන්ත.
PS: ඇල්ලුවොත් කරන්ට් වේදැයි ද