මොනවද බං මේ පාස්පෝට් 🥴

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් මේ වසරේ සිට…
    Sri-Lanka-passport.jpg

    මෙම වසර තුළ විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.

    එහි ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

    ඒ සඳහා විදෙස් රටවල් කිහිපයක් පහසුකම් සැපයීම සඳහා ඉදිරිපත්ව ඇති බව වැඩිදුරටත් පැවසීය.

    ගාල්ල – නාගොඩ සුමන උදයන්ත.

    PS: ඇල්ලුවොත් කරන්ට් වේදැයි ද 🤣🤣
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    විද්‍යුත් මගුල් නැතුවට කමක් නෑ, දැනට දෙන එක හරිහමන් ක්‍රමයකට දෙන්න කියපන්....ඒකටත් කාක්කෙකුට පගාව දෙන්නෙ නැතුව වැඩේ කරගන්න බෑනෙ...
     
    • Like
    Reactions: 2osama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    උබේ අම්මට සිරිකොතේ ඉදන් මැදමුලනට යන්න ඔය පාස්පෝර්ට් එක හදන්නේ.🤡👌
     
    • Dislike
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    විද්‍යුත් මගුල් නැතුවට කමක් නෑ, දැනට දෙන එක හරිහමන් ක්‍රමයකට දෙන්න කියපන්....ඒකටත් කාක්කෙකුට පගාව දෙන්නෙ නැතුව වැඩේ කරගන්න බෑනෙ...
    මේ කියන්නේ Biometrics Passport වෙන්න ඕනේ එකේ Chip ඒකක සලකුණක් තියෙන නිසා මුන් එකට විද්‍යුත් පාස්පෝට් කියලා නම දාලා වගේ🤣🤣
     
    • Like
    Reactions: PrasangaSPerera