මානසික අවපීඩනය තියෙන උන් කවුද බන් ගනන් ගන්නෙ. මුල් ළමාවිය සංවර්ධනය වෙලා නෑ හරියට. පොඩිකාලේ අතවරයට ලක්වෙලා මට හිතෙන්නෙ මූව.
මානසික ලෙඩෙක් කියලා දන්නවා ඒත් මූ හැසිරෙන්නේ හරියට මුගේ ෆෝරම් එකක් වගේ බං.වෙන කාටවත් මේකේ thread දාන්න බැහැ.
මූට හැමතැනම කුනුහරප දාලා පොර වීමේ පුදුම ආශාවක් තියෙන්නේ. මං ඒකයි ඕකට බනින්න යන්න එපා කියන්නේ.
මූ අනිත් උන් වගේ නෙවේ බං. තරහා හිතේ තියං ඉන්නවා. අපි නම් එක දවසක් බැනලා අනිත් දවසේ යාලුයිනේ.
මූ ගෙදර මිනිස්සුන්ට ගහනවද දන්නේ නැ මේ තරහා පිට කර ගන්න.