මොනවද බන් මේ ලංකාවට වෙන්නේ :baffled:
SL MULTIMEDIA TUTORIAL Well-known member Jul 27, 2020 1,658 7,002 113 United States Nov 3, 2021 #1 මොනවද බන් මේ ලංකාවට වෙන්නේ Reactions: soap ayya, Any.key, hide_spider and 14 others
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,652 6,933 113 වදුරව Nov 3, 2021 #2 puken hina , Reactions: saja and zid2021
Fallujah Well-known member Sep 6, 2021 503 1,275 93 Al-Fallujah www.army.mil Nov 3, 2021 #5 හස්ත කර්මාන්ත නගාසිටවමු
SL MULTIMEDIA TUTORIAL Well-known member Jul 27, 2020 1,658 7,002 113 United States Nov 3, 2021 #6 Fallujah said: හස්ත කර්මාන්ත නගාසිටවමු Click to expand... ewa wenayi mewa wenayi bn
ruchira55 Well-known member Mar 23, 2012 39,980 40,868 113 Nov 3, 2021 #9 බුද්ධ දර්ශනයේ නිදහස උපරිමේටම තියෙන නිසානේ මේවා කරන්නෙ. ඉස්ලාම් ආගමෙ මෙහෙම උනා නම් මේ ළමයි ටිකට ඇසිඩ් ගහනකම් උන්ට නින්ද යන්නෑ.
බුද්ධ දර්ශනයේ නිදහස උපරිමේටම තියෙන නිසානේ මේවා කරන්නෙ. ඉස්ලාම් ආගමෙ මෙහෙම උනා නම් මේ ළමයි ටිකට ඇසිඩ් ගහනකම් උන්ට නින්ද යන්නෑ.
ranjan_ayya Well-known member Jan 9, 2020 1,388 3,541 113 Nov 3, 2021 #11 ලංකාවේ ඔක්කොටම track පැනල වගේ, මම ලඟදි දැක්ක කථින පෙරහැරක මැණිකේ මගේ හිතේ ගහනවා Reactions: Heshan Daminda and AZee RoXx
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Nov 3, 2021 #14 SL MULTIMEDIA TUTORIAL said: මොනවද බන් මේ ලංකාවට වෙන්නේ Click to expand... හරක් වගේ මිනිස්සු හරක් විදියට ලමයි හැදුවම මීට වඩා දෙයක් අපේක්ෂා කල නොහැක SL MULTIMEDIA TUTORIAL said: මොනවද බන් මේ ලංකාවට වෙන්නේ Click to expand... ඉස්සර පන්සල ඉස්සරහින් යනකොටත් බයිසිකලෙන් බැහැලා තොප්පිය ගලෝලා අපි පොඩිකාලෙදිත් ගියේ. මේවා දැක්කම තේරෙනවා රටේ කිසිම දෙයක විනයක් සංවරකමක් නෑ කියලා ------ Post added on Nov 3, 2021 at 9:17 PM Reactions: AZee RoXx
SL MULTIMEDIA TUTORIAL said: මොනවද බන් මේ ලංකාවට වෙන්නේ Click to expand... හරක් වගේ මිනිස්සු හරක් විදියට ලමයි හැදුවම මීට වඩා දෙයක් අපේක්ෂා කල නොහැක SL MULTIMEDIA TUTORIAL said: මොනවද බන් මේ ලංකාවට වෙන්නේ Click to expand... ඉස්සර පන්සල ඉස්සරහින් යනකොටත් බයිසිකලෙන් බැහැලා තොප්පිය ගලෝලා අපි පොඩිකාලෙදිත් ගියේ. මේවා දැක්කම තේරෙනවා රටේ කිසිම දෙයක විනයක් සංවරකමක් නෑ කියලා ------ Post added on Nov 3, 2021 at 9:17 PM