මොනවද බන් මේ ලංකාවට වෙන්නේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    බුද්ධ දර්ශනයේ නිදහස උපරිමේටම තියෙන නිසානේ මේවා කරන්නෙ. ඉස්ලාම් ආගමෙ මෙහෙම උනා නම් මේ ළමයි ටිකට ඇසිඩ් ගහනකම් උන්ට නින්ද යන්නෑ.
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    ලංකාවේ ඔක්කොටම track පැනල වගේ, මම ලඟදි දැක්ක කථින පෙරහැරක මැණිකේ මගේ හිතේ ගහනවා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මොනවද බන් මේ ලංකාවට වෙන්නේ :baffled:


    හරක් වගේ මිනිස්සු හරක් විදියට ලමයි හැදුවම මීට වඩා දෙයක් අපේක්ෂා කල නොහැක

    මොනවද බන් මේ ලංකාවට වෙන්නේ :baffled:


    ඉස්සර පන්සල ඉස්සරහින් යනකොටත් බයිසිකලෙන් බැහැලා තොප්පිය ගලෝලා අපි පොඩිකාලෙදිත් ගියේ. මේවා දැක්කම තේරෙනවා රටේ කිසිම දෙයක විනයක් සංවරකමක් නෑ කියලා
    ------ Post added on Nov 3, 2021 at 9:17 PM
     
    • Like
    Reactions: AZee RoXx