හැම ආගමකම ගන්න තියන දේ අරන්,හැමදේම බදාගෙන ඉන් නැතුව පාඩුවේ සරලව ඉන්න එක සැපයි
kiyana bana hamadema manasata gochara wenawa kiyala hitanna amarui manussyage mole anuwa ekak eknata terna pramana wenas ehma noteruna paliyata apahasa karana eka paw karamak
මේ ස්වාමීන්වහන්සේ රහතන්වහන්සේනමක්ද?මේ හාමුදුරුවෝ කියන දේ ඇත්ත.. ඒක තේරුම් ගන්න බුද්ධ ධර්මය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ..
ගොන්නු ටිකක් හාමුදුරුවෝ විවේචනය කරන්න ගිහින් නිකන් ආර්ය උපවාද කරගත්තා..
මේ ස්වාමීන්වහන්සේ සෑහෙන්න ධර්මකාරණා වරද්දවනවා.ත්රිපිටක අධ්යාපානයක් නැතුව තනිවවම මාර්ගය සොයන්න ගිහින් වරද්දවා ගත්තා ස්වාමීන්වහන්සේනමක්.ඒක හරි බං. මේ හාමුදුරුවෝ දේශනා කරන්නේ නිවන උදෙසාමයි. ගොඩක් අයට ඒක අන්තයක් වගේ පේන්නේ ඒකයි.. ඕවට කම්පා නොවී උපේක්ෂාවෙන් බලන් ඉන්න එක තමයි හොදම දේ.
සන්කීර්ණ ප්රශ්නයක් ඒත් මේක ඔය අහල තියෙන එකට ඔව් නේද? දැන් කැත හඩු බල්ලෙක් ගෙදර ගෙනල්ල මිනිස්සු සැපට හදන්නෙ නෑ නේද? එතකොට ඌ මිනිහට සාපේක්ෂව ලස්සන වීම නිසා උගෙ පින පල දෙන එක සකස් වෙනව.ඒ ලස්සන කැත මිනිස්සුන්ට සාපේක්ෂ පේන දෙයක් නේ. මිනිස්සුන්ට දැනෙන දෙයක් අනුවද තිරිසන් ලෝකේ උන්ට පින පල දෙන්නේ කියලා මම ඇහුවේ..
ඕක ඔය පොත් සෙට් එක ලියපු කෙනා වෙන්න ඇති. ඔය නමින් ගොඩක් අය මාර්කට් කරනවනෙ. මනුස්සයට පාඩු ඇති.![]()
සියල්ල අතහැරපු හාමුදුරුවෝ, කොපිරයිට්, ට්රේඩ් මාක් ඉල්ලලා ඇප්ලිකේසං එකක් දාලා, අනේ ඉතින් අපි ගැනම පහන් සංවේගයෙන් පසු කාලෙක අඩු මිලකට එතුමාගේ ධර්මය ඩීවීඩී කොට බෙදාහරින්ඩ වෙන්ටැ! සාදු සාදු කියන්න පින්වතුනි.![]()
![]()
සන්කීර්ණ ප්රශ්නයක් ඒත් මේක ඔය අහල තියෙන එකට ඔව් නේද? දැන් කැත හඩු බල්ලෙක් ගෙදර ගෙනල්ල මිනිස්සු සැපට හදන්නෙ නෑ නේද? එතකොට ඌ මිනිහට සාපේක්ෂව ලස්සන වීම නිසා උගෙ පින පල දෙන එක සකස් වෙනව.
------ Post added on Oct 21, 2021 at 11:09 AM

මේ වගේ දෙයක් වෙන්න පුලුවන්. හරියට සොයා බලලා දැනගන්නකන් විවෘතව තැබීම හොඳයි කියලා හිතනවා.ඕක ඔය පොත් සෙට් එක ලියපු කෙනා වෙන්න ඇති. ඔය නමින් ගොඩක් අය මාර්කට් කරනවනෙ. මනුස්සයට පාඩු ඇති.
බල්ලගෙ පින ගැන කිව්වෙ මිනිස්සුන්ගෙ නෙවෙයි.කැත බල්ලෝ ජාති ඉන්නේ හොද වර්ගෙයේ.කැත කියන්නේ උන්ගේ හැටි ඒ... sloth කැතයි , panda ලස්සනයි . ඒ උන්ගේ හැටි.
ලෝකේ ලස්සන කැත (මිනිස්සුන්ගේ ඇසට පේන ) සත්තු වර්ග හැදිලා තියෙන්නේ ඊට කලින් මිනිස්සු වෙලා ඉපදිලා කරපු පින් / පව් නිසා වගේ ගොන් කතාවක් ඔය කියන්නේ.
අනික ඔය උබ කිව්වා ලස්සන බල්ලෙක් ගෙදර අරන් ගිහින් පින පලදෙන කතා ඔට්ටු නෑ . මොකද video එකේ කියන්නෙම එහෙම සත්තු ගෙදර අරන් හදන්න එපා කියලා. කොහොමද එහෙම උනාම පින පල දෙන්නේ ??![]()
Attention එක ගන්න කියනේ නැති මගුලක් නෑ.
නිවන ගැන ගැඹුරු ඇල්මක් මතක් වුණොත් මොකද වෙන්නේ?![]()