මොනවද බන් මේ හාමුදුරුවෝ කියන බණ?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    kiyana bana hamadema manasata gochara wenawa kiyala hitanna amarui manussyage mole anuwa ekak eknata terna pramana wenas ehma noteruna paliyata apahasa karana eka paw karamak

    මම අරියඥාන ස්වාමීන්වහන්සේගෙ බණ වැඩිය අහලා නෑ. ඔය මහ රහතුන් වැඩි මග ඔස්සේ පොත් කිහිපයක් කියවලා තියනවා ඇරෙන්න. ඒ නිසා උන්වහන්සේ ගැන කියන්න තියෙන්නෙ බොහොම මතුපිට අදහසක් විතරයි.

    ඔව් ඔයා කියන කතාව හරි. ප්‍රඥාව අනුව තේරෙන මට්ටම් වෙනස්. නමුත් මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ උඩ ටයිම්ප් ස්ටෑම්ප් කරපු කොටසේ උන්වහන්සේ කියන දේ අර්ථය. ඒකෙදි අඟවන කාරණය ධර්මානුකූල නැහැ කියන එකයි මගෙත් හැඟීම්.

    එහෙම නැතිනම් ඔයා කියන්නෙ උන්වහන්සේ එවැන්නක් අඟවන්න නෙමෙයි ඔය වචනටික එහෙම භවිතාකලේ කියලද ? (එහෙමත් වෙන්න පුලුවන්, සන්නිවේදනයේ දුර්වලතාවයක් වගේ) එහෙමනම් ඔය දේශනාවෙදි තව ඉස්සරහට හෝ ඉන්පසු දවසක් " මම එහෙම කිව්වේ මේ කාරණය අඟවන්න යි" කියලා ප්‍රකාශයක් කරනවද...

    කොහොම නමුත් මේ එක ප්‍රකාශයක් අරගෙන භික්ශුවකට ගැරහීම මම අනුමත කරන්නෙ නැහැ.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    gazette-2018-01-05-I-III-E-30pp.png

    සියල්ල අතහැරපු හාමුදුරුවෝ, කොපිරයිට්, ට්‍රේඩ් මාක් ඉල්ලලා ඇප්ලිකේසං එකක් දාලා, අනේ ඉතින් අපි ගැනම පහන් සංවේගයෙන් පසු කාලෙක අඩු මිලකට එතුමාගේ ධර්මය ඩීවීඩී කොට බෙදාහරින්ඩ වෙන්ටැ! සාදු සාදු කියන්න පින්වතුනි. :ROFLMAO: :ROFLMAO:

     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මේ හාමුදුරුවෝ කියන දේ ඇත්ත.. ඒක තේරුම් ගන්න බුද්ධ ධර්මය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ..
    ගොන්නු ටිකක් හාමුදුරුවෝ විවේචනය කරන්න ගිහින් නිකන් ආර්ය උපවාද කරගත්තා..
    මේ ස්වාමීන්වහන්සේ රහතන්වහන්සේනමක්ද?

    ඒක හරි බං. මේ හාමුදුරුවෝ දේශනා කරන්නේ නිවන උදෙසාමයි. ගොඩක් අයට ඒක අන්තයක් වගේ පේන්නේ ඒකයි.. ඕවට කම්පා නොවී උපේක්ෂාවෙන් බලන් ඉන්න එක තමයි හොදම දේ.
    මේ ස්වාමීන්වහන්සේ සෑහෙන්න ධර්මකාරණා වරද්දවනවා.ත්‍රිපිටක අධ්‍යාපානයක් නැතුව තනිවවම මාර්ගය සොයන්න ගිහින් වරද්දවා ගත්තා ස්වාමීන්වහන්සේනමක්.
    ------ Post added on Oct 19, 2021 at 11:32 PM
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ අර නලු නිලියො ගායකයො අපායෙ යනවා කියපු මෑන් නේද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    ටයිටල් එක නෙවෙයි කියන එක අහල තේරුම් ගත්ත නන් හරි මොකද්ද කියන්නෙ කියල

    ඒ ලස්සන කැත මිනිස්සුන්ට සාපේක්ෂ පේන දෙයක් නේ. මිනිස්සුන්ට දැනෙන දෙයක් අනුවද තිරිසන් ලෝකේ උන්ට පින පල දෙන්නේ කියලා මම ඇහුවේ..
    සන්කීර්ණ ප්‍රශ්නයක් ඒත් මේක ඔය අහල තියෙන එකට ඔව් නේද? දැන් කැත හඩු බල්ලෙක් ගෙදර ගෙනල්ල මිනිස්සු සැපට හදන්නෙ නෑ නේද? එතකොට ඌ මිනිහට සාපේක්ෂව ලස්සන වීම නිසා උගෙ පින පල දෙන එක සකස් වෙනව.
    ------ Post added on Oct 21, 2021 at 11:09 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    gazette-2018-01-05-I-III-E-30pp.png

    සියල්ල අතහැරපු හාමුදුරුවෝ, කොපිරයිට්, ට්‍රේඩ් මාක් ඉල්ලලා ඇප්ලිකේසං එකක් දාලා, අනේ ඉතින් අපි ගැනම පහන් සංවේගයෙන් පසු කාලෙක අඩු මිලකට එතුමාගේ ධර්මය ඩීවීඩී කොට බෙදාහරින්ඩ වෙන්ටැ! සාදු සාදු කියන්න පින්වතුනි. :ROFLMAO: :ROFLMAO:
    ඕක ඔය පොත් සෙට් එක ලියපු කෙනා වෙන්න ඇති. ඔය නමින් ගොඩක් අය මාර්කට් කරනවනෙ. මනුස්සයට පාඩු ඇති.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක


    සන්කීර්ණ ප්‍රශ්නයක් ඒත් මේක ඔය අහල තියෙන එකට ඔව් නේද? දැන් කැත හඩු බල්ලෙක් ගෙදර ගෙනල්ල මිනිස්සු සැපට හදන්නෙ නෑ නේද? එතකොට ඌ මිනිහට සාපේක්ෂව ලස්සන වීම නිසා උගෙ පින පල දෙන එක සකස් වෙනව.
    ------ Post added on Oct 21, 2021 at 11:09 AM


    කැත බල්ලෝ ජාති ඉන්නේ හොද වර්ගෙයේ.කැත කියන්නේ උන්ගේ හැටි ඒ... sloth කැතයි , panda ලස්සනයි . ඒ උන්ගේ හැටි.
    ලෝකේ ලස්සන කැත (මිනිස්සුන්ගේ ඇසට පේන ) සත්තු වර්ග හැදිලා තියෙන්නේ ඊට කලින් මිනිස්සු වෙලා ඉපදිලා කරපු පින් / පව් නිසා වගේ ගොන් කතාවක් ඔය කියන්නේ.
    අනික ඔය උබ කිව්වා ලස්සන බල්ලෙක් ගෙදර අරන් ගිහින් පින පලදෙන කතා ඔට්ටු නෑ . මොකද video එකේ කියන්නෙම එහෙම සත්තු ගෙදර අරන් හදන්න එපා කියලා. කොහොමද එහෙම උනාම පින පල දෙන්නේ ?? :rofl:
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඕක ඔය පොත් සෙට් එක ලියපු කෙනා වෙන්න ඇති. ඔය නමින් ගොඩක් අය මාර්කට් කරනවනෙ. මනුස්සයට පාඩු ඇති.
    මේ වගේ දෙයක් වෙන්න පුලුවන්. හරියට සොයා බලලා දැනගන්නකන් විවෘතව තැබීම හොඳයි කියලා හිතනවා.
     
    • Like
    Reactions: animation

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    කැත බල්ලෝ ජාති ඉන්නේ හොද වර්ගෙයේ.කැත කියන්නේ උන්ගේ හැටි ඒ... sloth කැතයි , panda ලස්සනයි . ඒ උන්ගේ හැටි.
    ලෝකේ ලස්සන කැත (මිනිස්සුන්ගේ ඇසට පේන ) සත්තු වර්ග හැදිලා තියෙන්නේ ඊට කලින් මිනිස්සු වෙලා ඉපදිලා කරපු පින් / පව් නිසා වගේ ගොන් කතාවක් ඔය කියන්නේ.
    අනික ඔය උබ කිව්වා ලස්සන බල්ලෙක් ගෙදර අරන් ගිහින් පින පලදෙන කතා ඔට්ටු නෑ . මොකද video එකේ කියන්නෙම එහෙම සත්තු ගෙදර අරන් හදන්න එපා කියලා. කොහොමද එහෙම උනාම පින පල දෙන්නේ ?? :rofl:
    බල්ලගෙ පින ගැන කිව්වෙ මිනිස්සුන්ගෙ නෙවෙයි.
    කොහොමත් මනින දේවල් හැම දේම තව මොකකට හරි සාපේක්ශවනෙ මනින්නෙ.මෙතන මිනිස්සු තමා ඔය නිර්ණායක දාගෙන ඉන්නෙ.
    කර්මයට බර තියන්න පුලුවන් 20%ක් විතරයි. පින් ගොඩාක් කරපු කෙනෙක් උනත් කැතට එන්නත් පුළුවන් අනික් නියාම ධර්මයක් නිසා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මොකක් ද වරද? හාමුදුරුවෝ කියන්නේ ඕනේ වට වඩා ඇළෙන්න එපා කියලා.

    ඕක ඕනේ දෙකට පොදුයි. තමුන්ගේ නෑයන්, දෙමාපියන් ඕනේ දෙකට ඕක අදාළයි. තිරිසන් සතා වෙනුවට ඕකට ඕනේ කෙනෙක් දාලා බලන්න.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    Attention එක ගන්න කියනේ නැති මගුලක් නෑ.




    ත්‍රෙඩ් එකට මැදදි සම්බන්ධවෙලා ඕපීගෙ විඩියෝව මග හැරුනා. මෙතනදි නම් අරියඥාන ස්වාමීන්වහන්සේ ඉදිරිපත් කරන කාරණය නිවැරදියි. අපි වැඩියෙන් අල්ලාගන්නා දේ අපගේ ඊලඟ භවය තීරණය කරන්න පුලුවන්. ඒවගේම කියන්න ඕනෙ සත්තු ගෙවල්වල හදන්න කියලාත් නැහැ බුදුන් හැබැයි ඒ වගෙම හදන්න එපා කියලාත් නැහැ බුදුන්. ඒ ගැන සඳහනක් වෙලා නෑ කියලා තමා කියන්න තියෙනිනෙ.

    හාමුදුරුවො අඟවනවා වගේ නියතිවාදයකින් කියන්න බැහැ ඒකම වෙනවා කියලා. බට් රිස්ක් ඊස් දෙයාර්.



    නිවන ගැන ගැඹුරු ඇල්මක් මතක් වුණොත් මොකද වෙන්නේ? :unsure:

    නිවන කියලා හදාගත්ත සංකල්පයද, යම්කිසි දෙයක් තැනක් වගේ එකක්ද? ඔව් එතකොට නම් ඒ හිතේ තියන සංකල්පයට ඇති බැඳීම ඊලඟ භවය ඉන්ෆ්පුවන්ස් කරන්න පුළුවන් ඒක බලවත් නම්.

    සත්‍ය ලෙසම නිවන අත්විඳි අයෙක්ට එහෙම වෙන්නෙ නැහැ. නිවන කියන්නෙ අලුත් "දෙයක්,තැනක්,තත්වයක්" නෙමෙයි. සංසාරයේම අවසානය. ප්‍රපංච (සංකල්ප) වලින් මිදීම. තණ්හාවේ නැතිවීමම තමා නිවන.
    ------ Post added on Oct 21, 2021 at 3:43 PM
     
    Last edited:
    • Like
    Reactions: animation

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    Karmaya kiyana concept eka hadala tiyenne loke dan tiyena system eka justify karanna. Mokada etakota duppat un hitanawa salli tiyena unta ehema wela tiyenne unge pera karapu pin nisa kiyala. Itin un natta puke gahagena jiwath wenawa. System eka continue wenawa.
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    me hamuduruwo kiyna de point ekak tyei. eka gnna puluwn nm gnna. nathnm atha arala danna. baninna ynna epa. meka dakala baninna ynwa kiynne ahaka yana nai redda asse dagaththa wge wadak.
     
    • Like
    • Haha
    Reactions: U-tag and redux

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    යම්කිසි පුද්ගලයෙකු දුප්පත් පවුලක උපදින්නේ ඒ දෙමව්පියන් දුගී බවනේ සිටියදී සංසර්ගයේ යෙදුනු නිසාද? නැත්නම් ඉපදුණු පුද්ගලයා පෙර භවයන්වල කරනලද අකුසල් නිසාද?
     
    • Like
    Reactions: mmrizmy