both you and the monk are average people to me.
both you and the monk are average people to me.
May be i saved you from uninterrupted heat from hell reality just in case![]()
Yaku don't ask from me.I just said dont invest anger and reject it.Blind faith and all just reject it.just in case.I'm not telling you to burn a witchSo thought the Protestant Christians who burned innocent women accused of witchcraft... they thought they were doing the society a favor because they decided to act upon what they didn't know, letting blind faith overcome their reason.
Never let blind faith cloud your basic judgement and reason.
Ah yes, but you sound as if you're asking people not to question someone burning a witch because the reasons are incomprehensible for mere mortals like us; what if the priest who is burning said woman at the stake is some kind of an enlightened human who knows better than us, right? That's how blind faith clouds your judgement. Don't let that happen.I'm not telling you to burn a witch
Does your logic accept just in case scenarios at least?anyway i'm out.Ah yes, but you sound as if you're asking people not to question someone burning a witch because the reasons are incomprehensible for mere mortals like us; what if the priest who is burning said woman at the stake is some kind of an enlightened human who knows better than us, right? That's how blind faith clouds your judgement. Don't let that happen.
Not if what someone sprouting is logically bullshit - like, I don't blindly accept if a priest says that some woman has made a pact with the Satan in order to possess supernatural abilities so said woman should be burnt alive at the stake. I wouldn't keep my mouth shut "just in case".Does your logic accept just in case scenarios at least?
good night!anyway i'm out.
පව පින පල දෙන්නෙ ධර්මතා අනුව බං. පිනක් පල දෙන්නයි පවක් පල දෙන්නයි මිනිස්සු දකින ලස්සන නෙවෙයි හරකෙක් දකින පාටට උනත් වෙන්නත් පුළුවන්. කෝමද පාරෙ හරකෙක් උඹ ඇදන් ඉන්න රතු ඇදුම දැකල ඇන්නම.ඒ ලස්සන කැත මිනිස්සුන්ට සාපේක්ෂ පේන දෙයක් නේ. මිනිස්සුන්ට දැනෙන දෙයක් අනුවද තිරිසන් ලෝකේ උන්ට පින පල දෙන්නේ කියලා මම ඇහුවේ..
මම කිව්වේ ඔය video එකේ කියන දේ ගැන බන්.. මාළු ලස්සනට, විචිත්රව උපදින්නේ කුසල් නිසා ලු.පව පින පල දෙන්නෙ ධර්මතා අනුව බං. පිනක් පල දෙන්නයි පවක් පල දෙන්නයි මිනිස්සු දකින ලස්සන නෙවෙයි හරකෙක් දකින පාටට උනත් වෙන්නත් පුළුවන්. කෝමද පාරෙ හරකෙක් උඹ ඇදන් ඉන්න රතු ඇදුම දැකල ඇන්නම.
කවුද බං ඔය මගුල් බලල ඔළුව නරක් කර ගන්නෙ. ලංකාවෙ ගනගෙඩි බයිල කියල ගාන කපනවා.මම කිව්වේ ඔය video එකේ කියන දේ ගැන බන්.. මාළු ලස්සනට, විචිත්රව උපදින්නේ කුසල් නිසා ලු.
ඒ ඒ මාළු වර්ග එහෙම හැදිලා තියෙන්නේ පැවැත්මට නේ. එහෙම නැතුව මෝරා කැතයි ගෝල්ඩ් ෆිෂ් ලස්සනයි වගේ අපිට පෙන ලස්සන , කැතක් කුසල් වලට පටලවල කියන එක කිසි ගැලපීමක් නෑ කියලා කිව්වේ.
එහි පස්සිකෝ !That doesn't sound right. How do you know the eightfold path is the right one to walk if you don't analyze it yourself?
I thought Buddhism is based on logic instead of blind faith

lol the expert took over the thread
අපේ අම්මත් ඔහොම කියනව මට.
මම ගෙදර ගියාම බල්ල මගෙ ගාව මයි, දැන් ඉන්න ගෙදරත් බල්ලෙක් ඉන්නව. ඌ ඉන්නෙ ගේ ඇතුලෙමයි
නිදියන්නෙ කාමරෙ.
නිවන බොහෝ දුරයි වාගෙ.

True mcnමේකෙ නම් එහෙම වරදක් නැහැ. කියන කාරණා පැහැදිලියි. ධර්ම පණිවිඩය හරියාකාරව තමන්ගෙ ජීවිතයට ගලපගන්න නමුත් රැල්ලට බණින්න ගිහිං තමන්ට අවැඩක්, අකුසලයක් කරගන් නැතුව ඉන්න උත්සාහ කරන්න මොකද ඒකෙන් කාටවත් මුකුත් හානියක් වෙන් නෑ හැබැයි ඒකෙන් තමන්ටම තමයි පාඩුව. ධර්ම කරුණ නිවැරදිව ගන්න විදි තියෙනව. හොඳ අවධානෙන් අහන්න ඕනෙ. මෙනෙහි කරන්න ඕනෙ ප්රඥාවෙන් යුතුව කියන්නෙ මොකද්ද කල යුත්තෙ මොකද්ද කියන එක ගැන සිහියෙන් දකින්න ඕනෙ.
රාගය කියන වචනය ඇහුණු ගමන් හැමතිස්සෙම ගොඩක් අයට ලිංගික කාරණාව තමයි මතක් වෙන්නෙ. ඒක වැරදියි. රාගය කියන එකේ හරි තේරුම තමයි ඇලීම කියන එක. එතකොට රාගය ඕනෙම විදිහකට එන්න පුළුවන්. ඔය මොන මොන වෛවාරණ නම් දාල ගැහැණු පිරිමි අතර සම්බන්ධතා ලස්සන කරල පෙන්නුවත්... මොන ආකාරයේ සම්බන්ධකමක් වුනත්... ඒ හැම එකකම මූල ධාතුව රාගය. ඒකෙ වර්ග කීපයක් නැහැ. බඳින්න කලින් එකක් බැන්දට පස්සෙ වෙන එකක් ඒවා නෑ. ඒ කොයිකත් රාගය තමයි. ඒ වගේම තමන් සල්ලි වලට ආසයි නම්.. එතනත් රාගය තියෙනව. සත්තු ඇතිකරන්න ආසයි නම් එතනත් රාගය තියෙනව.
එහෙම නම් එතන පැහැදිලිවම තණ්හාව තියෙනව. මුලින්ම පැටලුම් ඇරගන්න තේරෙන විදිහට. ඔක්කොම ලිහාගෙන මුලට ගියාම තණ්හාව ඒ හැම තැනකම තියෙනව. අන්න ඒකට පෝෂණය දෙන්න එපා කියන එක තමයි කියන්නෙ. ඒක ඒ වුනාට වැඩි දෙනෙක්ට මතුපිටට පේන්නෙ එහෙම නෙමෙයි.
සතර අපාය හුරතල් කරන්න කොහෙවත් කියන්නෙ නැහැ. අපිට ඇහැට පේන එකම අපාය තමයි තිරිසන් සත්ව වර්ගය කියන්නෙ. නමුත් කරුණාව, දයාව දක්වන්න කුසගින්නට ආහාරයක් දෙන්න ඒකෙ වරදක් නැහැ. නමුත් දයාව කරුණාව දැක්වීම, කෑමට යමක් දන් දීම පිටිපස්සේ තමන්ගෙ හිත ඇතුලෙ සතා ගැන ලොකු අනුකම්පාවකුයි ඒ සතා ගැන කැමැත්තකුයි තියෙනව නම් වැඩේ බරපතලයි.
සමහර ගෙවල්වල සතා නිදාගන්නෙ ඇඳ උඩ. ස්වාමියා බිම නිදි සතාට ඇඳ දීල. ඒක උඩින් පේන්නෙ "අනේ ඒ සතාට මොන තරම් ආදරේද" කියන එක උනත්... ඒක ඇතුලෙන් තියෙන්නෙ ඒ සතා ගැන හිතේ තියෙන ඇල්ම කොච්චරක් ද කියන එක. ඉතින් සතාට තියෙන ඇල්ම නිරවුල් වුනේ නැතිනම් මැරෙන්න කලින්... ජීවිතය අවසන් වෙන මොහොතේ හිතට ඒ සතා ගැන තියෙන ගැඹුරු ඇල්මක් මතක් වුනොත් ඉවරයි ඉතින්.
ප්රඥ්ඥාවයි බුද්ධියයි කියන්නෙ දෙකක් කියන්නෙ ඕක තමා බන්මේකෙ නම් එහෙම වරදක් නැහැ. කියන කාරණා පැහැදිලියි. ධර්ම පණිවිඩය හරියාකාරව තමන්ගෙ ජීවිතයට ගලපගන්න නමුත් රැල්ලට බණින්න ගිහිං තමන්ට අවැඩක්, අකුසලයක් කරගන් නැතුව ඉන්න උත්සාහ කරන්න මොකද ඒකෙන් කාටවත් මුකුත් හානියක් වෙන් නෑ හැබැයි ඒකෙන් තමන්ටම තමයි පාඩුව. ධර්ම කරුණ නිවැරදිව ගන්න විදි තියෙනව. හොඳ අවධානෙන් අහන්න ඕනෙ. මෙනෙහි කරන්න ඕනෙ ප්රඥාවෙන් යුතුව කියන්නෙ මොකද්ද කල යුත්තෙ මොකද්ද කියන එක ගැන සිහියෙන් දකින්න ඕනෙ.
රාගය කියන වචනය ඇහුණු ගමන් හැමතිස්සෙම ගොඩක් අයට ලිංගික කාරණාව තමයි මතක් වෙන්නෙ. ඒක වැරදියි. රාගය කියන එකේ හරි තේරුම තමයි ඇලීම කියන එක. එතකොට රාගය ඕනෙම විදිහකට එන්න පුළුවන්. ඔය මොන මොන වෛවාරණ නම් දාල ගැහැණු පිරිමි අතර සම්බන්ධතා ලස්සන කරල පෙන්නුවත්... මොන ආකාරයේ සම්බන්ධකමක් වුනත්... ඒ හැම එකකම මූල ධාතුව රාගය. ඒකෙ වර්ග කීපයක් නැහැ. බඳින්න කලින් එකක් බැන්දට පස්සෙ වෙන එකක් ඒවා නෑ. ඒ කොයිකත් රාගය තමයි. ඒ වගේම තමන් සල්ලි වලට ආසයි නම්.. එතනත් රාගය තියෙනව. සත්තු ඇතිකරන්න ආසයි නම් එතනත් රාගය තියෙනව.
එහෙම නම් එතන පැහැදිලිවම තණ්හාව තියෙනව. මුලින්ම පැටලුම් ඇරගන්න තේරෙන විදිහට. ඔක්කොම ලිහාගෙන මුලට ගියාම තණ්හාව ඒ හැම තැනකම තියෙනව. අන්න ඒකට පෝෂණය දෙන්න එපා කියන එක තමයි කියන්නෙ. ඒක ඒ වුනාට වැඩි දෙනෙක්ට මතුපිටට පේන්නෙ එහෙම නෙමෙයි.
සතර අපාය හුරතල් කරන්න කොහෙවත් කියන්නෙ නැහැ. අපිට ඇහැට පේන එකම අපාය තමයි තිරිසන් සත්ව වර්ගය කියන්නෙ. නමුත් කරුණාව, දයාව දක්වන්න කුසගින්නට ආහාරයක් දෙන්න ඒකෙ වරදක් නැහැ. නමුත් දයාව කරුණාව දැක්වීම, කෑමට යමක් දන් දීම පිටිපස්සේ තමන්ගෙ හිත ඇතුලෙ සතා ගැන ලොකු අනුකම්පාවකුයි ඒ සතා ගැන කැමැත්තකුයි තියෙනව නම් වැඩේ බරපතලයි.
සමහර ගෙවල්වල සතා නිදාගන්නෙ ඇඳ උඩ. ස්වාමියා බිම නිදි සතාට ඇඳ දීල. ඒක උඩින් පේන්නෙ "අනේ ඒ සතාට මොන තරම් ආදරේද" කියන එක උනත්... ඒක ඇතුලෙන් තියෙන්නෙ ඒ සතා ගැන හිතේ තියෙන ඇල්ම කොච්චරක් ද කියන එක. ඉතින් සතාට තියෙන ඇල්ම නිරවුල් වුනේ නැතිනම් මැරෙන්න කලින්... ජීවිතය අවසන් වෙන මොහොතේ හිතට ඒ සතා ගැන තියෙන ගැඹුරු ඇල්මක් මතක් වුනොත් ඉවරයි ඉතින්.
Boru kiyanaa kiyala hithenne hithe shraddawak nathi nisa. Cheeware power eka nemei unwahansela samadan wela inna bikshu winaya gihiyanta wada usas thanaka tiyenaa nisa.. thaman ahanna dakkinna akamthi name de nodaka inna purudu karana eka thamai hari de. Shraddawa balen denna bane katawathCheeware nisada apaasa kaloth niraye yawana power eka labune nathnam wena mokak hari hethuwak thiyenawada kochchara boru kiwwath apahasayata lak nowi inna puluwan wena?
අනිවා එකේ ඉදලා පිලිවෙලට යන්න ඕනේ..අහනවනම් එකම කෙනෙක්ගෙන් බන අහන්න ඕනේ..එහෙන් මෙහෙන් මැද්දෙන් අල්ලගෙන තේරෙන් නැති නිසා..හාමුදුරුවන්ට බැනලා වැඩක් නෑමේ හාමුදුරුවෝ කියන දේ ඇත්ත.. ඒක තේරුම් ගන්න බුද්ධ ධර්මය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ..
ගොන්නු ටිකක් හාමුදුරුවෝ විවේචනය කරන්න ගිහින් නිකන් ආර්ය උපවාද කරගත්තා..
Attention එක ගන්න කියනේ නැති මගුලක් නෑ.
Attention එක ගන්න කියනේ නැති මගුලක් නෑ.