මොනවද බන් මේ හාමුදුරුවෝ කියන බණ?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඕක ඔය පොත් සෙට් එක ලියපු කෙනා වෙන්න ඇති. ඔය නමින් ගොඩක් අය මාර්කට් කරනවනෙ. මනුස්සයට පාඩු ඇති.
    මේ වගේ දෙයක් වෙන්න පුලුවන්. හරියට සොයා බලලා දැනගන්නකන් විවෘතව තැබීම හොඳයි කියලා හිතනවා.
    Name and Address of the applicant- Rew Rajagiriye Ariyagnana No 23, Deal Place Colombo 3.

    thumbnail

    කවුද ඩීල් ප්ලේස් එකේ නොම්බර 23 ඉන්නෙ? වජිර හවුස් බිල්ඩර්ස්??
    හාමුදුරුවෝ දන්නේ නැතුව ට්‍රේඩ් මාක් හමුදුරුවන්ගේ නමින් ගන්න පුලුවන්ද?? වජිර හවුස් අයයි හාමුදුරුවන්ගෙයි සම්බන්දයක් තිබේද??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,426
    100,376

    හාමුදුරුවෝ සම්බන්ධද නැද්ද නොදනී. සමහර වෙලාවට විකුර්ති කරන එක වලක්වන්නත් කොපි රයිට්ස් ගන්නව මොකද ඔය හාමුදුරුවො කිව්ව කියල පහුගිය ටිකේ බොරුත් ශෙයාර් උනා. ඒක නිසා ඇත්තම හේතුව නොදැන ඕක ගැන මොකවත් කියන එක සුදුසු නෑ.

    එහෙම උනාම උනත් දේශනාවෙ කියන කරුණුවලට ඒකෙන් බාධාවක් වෙන්නෙත් නෑ නේද?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    හාමුදුරුවෝ සම්බන්ධද නැද්ද නොදනී. සමහර වෙලාවට විකුර්ති කරන එක වලක්වන්නත් කොපි රයිට්ස් ගන්නව මොකද ඔය හාමුදුරුවො කිව්ව කියල පහුගිය ටිකේ බොරුත් ශෙයාර් උනා. ඒක නිසා ඇත්තම හේතුව නොදැන ඕක ගැන මොකවත් කියන එක සුදුසු නෑ.

    එහෙම උනාම උනත් දේශනාවෙ කියන කරුණුවලට ඒකෙන් බාධාවක් වෙන්නෙත් නෑ නේද?
    මහත්තයෝ කොපිරයිට් නෙවෙයි මෙතන ඉල්ලලා තියෙන්නේ මහ රහතුන් මග වැඩි ඔස්සේ කියන ඒ වචන සැට් එක ට්‍රේඩ් මාක් එකක් විදියට පාවිච්චි කොරලා ඩී වී ඩී, සීඩී, බෙදාහරින්න! 2016 දි යි මේක ගැසට් කොරලා තියෙන්නේත්.

    අනික බං අපේ බුදුහාමුදුරුවන්ගේ ත්‍රිපිටකයම විකෘති කොරලා වහරක, වලස්මුල්ලේ අභය, සමන්ත බඩ්ඩ, රතුපස්කැටියේ විමුක්තිරතන, මීවණපලානේ දම්මාලංකාර වගේ චීවරදාරි අමනයෝ ධර්මය අනුභව කොරද්දී හාමුදුරුවන්ගේ දේශනාව විතරක් ට්‍රේඩ් මාක් දාලා බේරගන්න පුලුවන් නම් ඒකත් හාස්කමක් නෙව! අනේ උඹ අපට වඩා ධර්මය, කරුනු කාරනා දන්න එකේ අර බුදුහාමුදුරුවෝ සියදිවි නසාගත්තා කියපු එක ගැනත් අපට කියල දීහං ඉතිං.
     
    • Like
    Reactions: ruchira55

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Name and Address of the applicant- Rew Rajagiriye Ariyagnana No 23, Deal Place Colombo 3.

    thumbnail

    කවුද ඩීල් ප්ලේස් එකේ නොම්බර 23 ඉන්නෙ? වජිර හවුස් බිල්ඩර්ස්??
    හාමුදුරුවෝ දන්නේ නැතුව ට්‍රේඩ් මාක් හමුදුරුවන්ගේ නමින් ගන්න පුලුවන්ද?? වජිර හවුස් අයයි හාමුදුරුවන්ගෙයි සම්බන්දයක් තිබේද??
    වෙන අයගෙ වැරද්දක් හොයන්න වැය කරන කාලය තුල ඔයාගෙ ජීවිතයට ධර්මයෙන් කොටසක් එකතු කරගන්නකො. ධර්ම කරුණක් අපිට කියල දෙන්නකො. 🙏
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    වෙන අයගෙ වැරද්දක් හොයන්න වැය කරන කාලය තුල ඔයාගෙ ජීවිතයට ධර්මයෙන් කොටසක් එකතු කරගන්නකො. ධර්ම කරුණක් අපිට කියල දෙන්නකො. 🙏
    එහෙමයි එහෙමයි, තරහ අවසර සෑර්! අපි ඉතිං එච්චර දැන උගත් මිනිස්සු නෙවෙයි නෙව, මගේ ජීවීතේට එහෙමට කියලා ධර්ම කරුනක් එකතු කොරගන්න නම් බැරි වුනා සෑර්, වෙන මොකුත් නෙවෙයි මගේ ඔය කට කැඩිච්ච කමම වෙන්ටැ.

    සෑර් ඉතිං කරුනාවෙංම අහන එකේ මං එක පුරස්නයක් අහන්නං තරහ අවසර සෑර්!

    මෙතන මේ රාජගිරියේ හාමුදුරුවෝ කියනවා එතුමා ට සෝවාන් සකෘදාගමි අනාගාඅමි මහරහත් කියන මගපල ලැබුන හැටි ගැන.. (~3.44-3.47 )

    බුදුහාමුදුරුවෝ නම් ශික්ෂාපදයක් පණවනවා භූතාරෝචන ශික්ශාපදය- එනම් ඇත්තටම රහත් වුනත් එය අනුසම්පන්නයන්ට කීම වලක්වා තිබෙනවා විනය පිටකයේ පාචිත්තිය පාලියේ. එවගේම විනය පිටකයේ පාරාජිකා පාලියේ සිවුවන පරජිකාවට අනුව තමන්ට නැති මගපල තිබෙනාවයි කීමත් භික්ෂුභාවය නැති වීමට හේතුවක්. ලඟදි මං දැක්කා රාජගිරියේ ඇරියඥාන අරහතුන් වහන්සේ කියලා තියෙනවා "මම රහත් වෙලා නෑ, ඒවුනාට මම නැවතිලා ඉන්නේ කියලා" ( සාදු සාදු සාදු!)

    දැන් සැර් හිතන්නේ මොකෑ? බුදු හාමුදුරුවන්ට වැරදුනා වත්ද? :confused:
     
    • Like
    Reactions: greenthunder

    මම දන්නෙ නැති නිසා මහත්තයො අපිටත් ධර්ම කරුණක් කියල දෙන්න කිව්වෙ, එක එක වැරදි හොයනවට වඩා.
    වෙන අයගෙ ජීවිත හදනවට වඩා තමන් වැරදි හදන් ඉස්සරහට යන එක උතුම් නේ.
    ඔය මහත්තය බුද්ධාගම සම්බන්ධ ගොඩක් තැන් වල ගැටි ගැටී යනව වගේ දැක්ක නිසා එහෙම අහන්න හිතුනෙ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    වෙන අයගෙ ජීවිත හදනවට වඩා තමන් වැරදි හදන් ඉස්සරහට යන එක උතුම් නේ.
    ඇත්ත සෑර් මසුරං කතාව! ඒක සෑර්ට උනත් අදාල වෙන තැන් ඇති මයේ හිතේ.

    මං ගැන නං අපේ ගෑනි වුනත් වද වෙන්නේ නෑ දැන්. :ROFLMAO: :ROFLMAO:

    හැබැයි ඉතිං බුද්ධ චීවරේ දරාගෙන එක එක බයිලා කියලා ඒව බුදුබණ කියලා සමාජගත කරනකං " අනේ මං මොකටද අනුන් හදන්න යන්නේ කියල කටයි පුකයි වහං ඉන්න එක නං නෝන්ජල් කම! එහෙම හිතුවනං ධර්ම සංගායනා තුනක් තියපු අපේ ශාසනේ හිටපු මහ රහතුන් වහන්සේලත් " අනුන්ගේ වැරදි හොයලා, ගැටිලා" නෙව??
     
    • Haha
    Reactions: Amith0424

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876

    අයෙක් තමන් මගඵලයක් ලැබුවාද කියලා දැනගන්නවා ද කියන ප්‍රශ්නෙදි රාජගිරියෙ හාමුදුරුවො ප්‍රත්‍යාවේක්ෂා ඥානය වරදවනවා වගේ. සාමාන්‍ය මතය තමා මගඵල ලාභීන්ගෙන් ප්‍රඥාව වැඩි අයට ප්‍රත්‍යවේක්ශා පහකුත් සමහරක් අයෙකුට තුනකුත් කියලා නමුත් හාමුදුරුවො කියන්නෙ ඒවා "ජීවිතයේ පසුකාලීනවම" තේරෙනවා කියලා.

    මම දන්නෙ නැති නිසා මහත්තයො අපිටත් ධර්ම කරුණක් කියල දෙන්න කිව්වෙ, එක එක වැරදි හොයනවට වඩා.
    වෙන අයගෙ ජීවිත හදනවට වඩා තමන් වැරදි හදන් ඉස්සරහට යන එක උතුම් නේ.
    ඔය මහත්තය බුද්ධාගම සම්බන්ධ ගොඩක් තැන් වල ගැටි ගැටී යනව වගේ දැක්ක නිසා එහෙම අහන්න හිතුනෙ.

    @ewijesekara ගෙ වාග්මාලාව එක්ක මම එකඟ නොවෙන්න පුලුවන්. නමුත් එයා කරන්නෙ වරදක් නෙමෙයි කියන එකයි මගේ හැඟීම. මට එයාගෙ හිත කියවන්න බැහැ. නමුත් ෆෝරම් එකේ මෙතුවක් කල් හැසිරීම අනුව මම විශ්වාස කරන පුද්ගලයෙක්. විශේෂයෙන්ම වහරක, නිවාතාප, මීවනපලානේ ආදී එකී මෙකී නොකී ධර්මය විකෘති කරමින් ආපු රැලි වලට විරුද්ධව හඬක් නගපු පුද්ගලයෙක්.
    ------ Post added on Oct 21, 2021 at 8:34 PM
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇත්ත සෑර් මසුරං කතාව! ඒක සෑර්ට උනත් අදාල වෙන තැන් ඇති මයේ හිතේ.

    මං ගැන නං අපේ ගෑනි වුනත් වද වෙන්නේ නෑ දැන්. :ROFLMAO: :ROFLMAO:

    හැබැයි ඉතිං බුද්ධ චීවරේ දරාගෙන එක එක බයිලා කියලා ඒව බුදුබණ කියලා සමාජගත කරනකං " අනේ මං මොකටද අනුන් හදන්න යන්නේ කියල කටයි පුකයි වහං ඉන්න එක නං නෝන්ජල් කම! එහෙම හිතුවනං ධර්ම සංගායනා තුනක් තියපු අපේ ශාසනේ හිටපු මහ රහතුන් වහන්සේලත් " අනුන්ගේ වැරදි හොයලා, ගැටිලා" නෙව??
    ධර්ම සංගායනා තුන තිබ්බෙ අනුන්ගෙ වැරදි හොයල ගැටිල ද? හොඳයි.
    ඔය ධර්ම දැනුම සමාජයේ යහපත වෙනුවෙන් යොදවමු.

    @ewijesekara ගෙ වාග්මාලාව එක්ක මම එකඟ නොවෙන්න පුලුවන්. නමුත් එයා කරන්නෙ වරදක් නෙමෙයි කියන එකයි මගේ හැඟීම. මට එයාගෙ හිත කියවන්න බැහැ. නමුත් ෆෝරම් එකේ මෙතුවක් කල් හැසිරීම අනුව මම විශ්වාස කරන පුද්ගලයෙක්. විශේෂයෙන්ම වහරක, නිවාතාප, මීවනපලානේ ආදී එකී මෙකී නොකී ධර්මය විකෘති කරමින් ආපු රැලි වලට විරුද්ධව හඬක් නගපු පුද්ගලයෙක්.
    විරුද්ධ වෙනවට වඩා වැරැද්ද පෙන්නල දීල මෛත්‍රී කරන එක හොඳ නැද්ද

    සිවුරක් දරාගෙන ඉන්න සෑම ස්වාමින් වහන්සේ නමක් තුලින්ම සැරියුත් මුගලන් මහරහතන් වහන්සේල දෙනම මන් දකින්නෙ, දකින්න උත්සහ ගන්නෙ, ගරු කරන්නෙ.
    මෙතනින් එහාට පෝස්ට් දාල continue කරන්නෙ නෑ. තෙරුවන් සරණයි
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    විරුද්ධ වෙනවට වඩා වැරැද්ද පෙන්නල දීල මෛත්‍රී කරන එක හොඳ නැද්ද

    එහෙම සිදුවෙනවා නම් වඩාත් හොඳයි.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ධර්ම සංගායනා තුන තිබ්බෙ අනුන්ගෙ වැරදි හොයල ගැටිල ද? හොඳයි.
    ඔය ධර්ම දැනුම සමාජයේ යහපත වෙනුවෙන් යොදවමු.

    විරුද්ධ වෙනවට වඩා වැරැද්ද පෙන්නල දීල මෛත්‍රී කරන එක හොඳ නැද්ද

    සිවුරක් දරාගෙන ඉන්න සෑම ස්වාමින් වහන්සේ නමක් තුලින්ම සැරියුත් මුගලන් මහරහතන් වහන්සේල දෙනම මන් දකින්නෙ, දකින්න උත්සහ ගන්නෙ, ගරු කරන්නෙ.
    මෙතනින් එහාට පෝස්ට් දාල continue කරන්නෙ නෑ. තෙරුවන් සරණයි
    මතවාදීමයව ගැටීමක් තියෙන නිසා නේද සෑර් සංගායනාවකට යන්න වුනේ? යම් භික්ෂුන් පිරිසකගේ වැරද්දක් නිවැරදි කරගන්න නේද සංගායනාවකට ගියේ??

    මං හිතන්නේ සෑර් බුද්ධාගමේ මුදු හාමුදුරුවන්ගේ වචනය නෙවෙයි වෙනත් ආගමක් සාස්තෘවරයෙක් සරන ගිය කෙනෙක් වෙන්ටම ඕනේ. මොකෑ කියනවානං, බුදු හාමුදුරුවෝ නම් මෙහෙම භික්ෂුන්ට අන්ධ භක්තියෙන් ගරුකරන්න දේශනා කරල නෑ! දාරුකම්මික සුත්‍රයේ දාරුකම්මික ගෘහපතිට අනුශාසනා කරන්නේ භික්ෂුන්ගේ යම් යම් කරුණු සලකා බලා ඒ අනුව ප්‍රංශා හෝ ගැරහුම් කරන්න කියායි. ඇරියඥාන රහතුන් සම්බන්දයෙන් නම් බොහෝ කරුණුත් අදාලයි.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    එහෙම බැලුවොත් බදු දහම නැති සමාජයක ඉන්න මිනිස්සු සමහර පව් වලින් නිකන්ම වැළකෙනවා නේ බන්.
    නිකන්ම හිතපන් බුදු දහම තියන සමාජයක්, නැති සමාජයක් . බුදු දහමක් නැති තැන ඉන්න මිනිස්සු ආනන්තරිය පාපකර්ම කියන 5න් 3කින්ම බේරෙනවා නිකන්ම..
    බුදු දහම අනුව ආනන්තරීය පාපාකර්ම 03ක් බුදු දහම අනුව සිදු උනානම් ඊටත් වඩා බලවත් අකුසලයක් බුදු දහම නැති තැනදි ව‍ෙන්න පුලුවන් ... මිත්‍යා දෘෂ්ඨිය නිසා ... බුදු දහම තිබ්බ තැන බහුතරයක්නම් ඔය ආනන්තරිය පාපාකර්ම වලින් එකක්වත් කරගන්නෑ .අඩුතරම‍ේ 10ද‍ෙන‍ෙක්වත් ඉන්නවාද ? . හැබැයි බුදුදහම නිසා සසරින් ගැලවුන පිරිසනම් ක‍ෝටි ගණනක් . දැන් වැඩිය‍ෙන් වටින්න‍ේ බුදු දහම තියන සමාජයක්ද ? නැති සමාජයක්ද? බුදු දහම නැති තැනක ඉතුරු 02 න‍ොවී තිය‍ෙනවා කියලා උඹට සහතිකයක් තිය‍ෙනවාද ?
    ලෝකේ පසු කාලයේ හදුනා දර්ශනයක් මුල් කරගෙන ලෝකේ පැවැත්ම තීරණය වෙන්ව වගේ කතාවක් ඔය.
    එහෙම බැලුවම බුදු දහමත් එකක් අලුතෙන් කරන්න පුලුවන් පව් ගොඩක් ඇති වෙලා තියනව. එහෙම වෙන්න බෑ . චීවරයක් දාගත්ත පලියට, ලෝගුවක් දාගත්ත පලියට මනුස්සයෙක්ට අමුතු දෙයක් ආරෝපණය වෙන්ව වගේ කතා බන් ඔය.
    මහ අමන ග‍ොන් මතයක්න‍ේ බන් උඹට තිය‍ෙන්න‍ේ ... බුදු හාමුදුරුව‍ෝ ල‍ෝකයට පහලවීමත් එක්ක පව් පින් - කුසල් අකුසල් ආවා කියලාද උඹ හිතන්න‍ේ ? බුදුවරය‍ෙක් කරන්න‍ේ පවතින යථාර්ථය පැහැදිලි කිරීමයි .. දැන් ඇත්ත කියන එකද වැරැද්ද ? උඹ‍ේ වාහනය‍ේ ටයර් එකක් බුරුල්ව‍ෙලා තිය‍ෙනවා දකින එක‍ෙක් ඒක කියපුවාම උඹ අහන්න‍ේ නැතුව අනතුරක් කරගත්තාම වැරැද්ද කියපු එකාග‍ෙද ? උඹ කැමතිනම් ටයර් එක හදාගන්න පුලුවන් , නැතිනම් තිය‍ෙන විදිහට ගිහින් ක‍ෙළවගන්න පුලුවන් .

    Karmaya kiyana concept eka hadala tiyenne loke dan tiyena system eka justify karanna. Mokada etakota duppat un hitanawa salli tiyena unta ehema wela tiyenne unge pera karapu pin nisa kiyala. Itin un natta puke gahagena jiwath wenawa. System eka continue wenawa.
    බුදු දහම‍ේනම් එහ‍ෙම නෑ . උඹ දන්න ව‍ෙන ම‍ොකකහරිනම් ඇති . හැම මගුලම ම‍ොක‍ෙක්හරි එක‍ෙක්ට හිතුන පලියට ඇත්ත ව‍ෙන්නෑ බන් ... ඕවා හ‍ොදයි ග‍ොන් ජ‍ෙප්පන්ට ත‍ෙල බ‍ෙදන්න ..
    ------ Post added on Oct 21, 2021 at 10:28 PM
     
    • Haha
    • Dislike
    Reactions: NushenD and redux

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,197
    113
    එකමත් එක රටක
    බුදු දහම අනුව ආනන්තරීය පාපාකර්ම 03ක් බුදු දහම අනුව සිදු උනානම් ඊටත් වඩා බලවත් අකුසලයක් බුදු දහම නැති තැනදි ව‍ෙන්න පුලුවන් ... මිත්‍යා දෘෂ්ඨිය නිසා ... බුදු දහම තිබ්බ තැන බහුතරයක්නම් ඔය ආනන්තරිය පාපාකර්ම වලින් එකක්වත් කරගන්නෑ .අඩුතරම‍ේ 10ද‍ෙන‍ෙක්වත් ඉන්නවාද ? . හැබැයි බුදුදහම නිසා සසරින් ගැලවුන පිරිසනම් ක‍ෝටි ගණනක් . දැන් වැඩිය‍ෙන් වටින්න‍ේ බුදු දහම තියන සමාජයක්ද ? නැති සමාජයක්ද? බුදු දහම නැති තැනක ඉතුරු 02 න‍ොවී තිය‍ෙනවා කියලා උඹට සහතිකයක් තිය‍ෙනවාද ?
    කොහෙද එහෙම වෙලා තියෙන්නේ? දැන් වැඩිපුරම බුදුදහම තියන රටවල් ටික අරන් බලන්න කොච්චර ප්‍රශ්නද කියල. ලංකාවේ මිනිස්සු සතුටින් ද ඉන්නේ ?කොයි වෙලේ හරි "මිත්‍යා දෘෂ්ටික ආගම්" කියල තියන ඒවා තියන රටකට පනින්න බලන් ඉන්නේ.
    ඔය කියන සසරින් ගලවන වගේ ෆැන්ටසි කතා වලට කලින් ප්‍රයෝගික ජිවිතේ ප්‍රශ්න වලටවත් මිනිස්සුන්ට උත්තර තියෙන්න ඕනේ උදේ ඉදන් රෑ වෙනකන් බණ අහන, මාසෙට දවසක් වෙන් කරගෙන සිල් ගන්න , හිත හදාගන්න රටේ.

    මහ අමන ග‍ොන් මතයක්න‍ේ බන් උඹට තිය‍ෙන්න‍ේ ... බුදු හාමුදුරුව‍ෝ ල‍ෝකයට පහලවීමත් එක්ක පව් පින් - කුසල් අකුසල් ආවා කියලාද උඹ හිතන්න‍ේ ? බුදුවරය‍ෙක් කරන්න‍ේ පවතින යථාර්ථය පැහැදිලි කිරීමයි .. දැන් ඇත්ත කියන එකද වැරැද්ද ? උඹ‍ේ වාහනය‍ේ ටයර් එකක් බුරුල්ව‍ෙලා තිය‍ෙනවා දකින එක‍ෙක් ඒක කියපුවාම උඹ අහන්න‍ේ නැතුව අනතුරක් කරගත්තාම වැරැද්ද කියපු එකාග‍ෙද ? උඹ කැමතිනම් ටයර් එක හදාගන්න පුලුවන් , නැතිනම් තිය‍ෙන විදිහට ගිහින් ක‍ෙළවගන්න පුලුවන් .
    අරන් බලන්න බුදු දහමේ එන එක එක දන්දීම් . කුසල් වැඩි එකේ ඉදන් අඩු එකට.

    1. බුදුවරයෙකුට දෙන දානය

    2. පසේ බුදුවරයෙකුට දෙන දානය

    3. රහත් උතුමෙකුට දෙන දානය

    4. රහත් වීමට උත්සාහ කරන අනාගාමී

    උතුමෙකුට දෙන දානය

    5. අනාගාමී උතුමෙකුට දෙන දානය

    6. අනාගාමී වීමට උත්සාහ කරන

    සකෘදගාමී උතුමෙකුට දෙන දානය

    7. සකෘදාගාමී උතුමෙකුට දෙන දානය

    8. සකෘදාගාමී වීමට උත්සාහ කරන

    සෝවාන් උතුමෙකුට දෙන දානය

    9. සෝවාන් උතුමෙකුට දෙන දානය

    10. සෝවාන් වීමට උත්සාහ කරන

    තාපස උතුමෙකුට දෙන දානය

    11. දස සිල් රක්ෂා කරන්නෙකුට දෙන දානය

    12. පන්සිල් රක්ෂා කැන කෙනෙකුට දෙන දානය

    13. දුසිල්වතෙකුට දෙන දානය‍

    14. තිරිසන් සතුනට දෙන දානය

    දැන් මේ ටිකෙන් බුදු දහම ගැන අහලවත් නැති සමාජයක උන්ට කරන්න වෙන්නේ මොන දානද ?
    අර අඩුම දෙක නේ. ඒ කියන්නේ බුදු දහම පහල වෙන්න කලින් එච්චර කුසලයක් තියන දානයක් කරල නෑ . ලංකාව, තායිලන්තය වගේ බෞද්ධ රටවල් වලින් පිට මිනිස්සු කුසල් අඩු දාන කරන්නේ. ඕවා තනිකර ආගම් ලොකු කරන්න කියපු කතා කියල උබට ලෝකේ දිහා බලලා තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ . කොහොමත් මම කිව්වේ මගේ අදහස. උබ මට බැන්න කියලා උබ කියන දේ හරි වෙන්නේ නෑ . ගොඩක් ඔය බෙල්ලේ බැදන් ඉන්න උන්ට අදහසක් , මතයක් ඉවසන්න බෑ . උන්ගේ මෛත්‍රිය, ශ්‍රද්දාව දොරේ ගලනවා . උඩ මම එහෙම එක්කෙව quote කරලත් ඇති.

    ටයර් කතාව ප්‍රායෝගිකයි. හැබැයි උපමාවට ගත්ත එක දර්ශනයක් නැත්නම් අදහසක්. ඕන කෙන්ක්ට ඔය වගේ කතාවක් කියන්න පුලුවන්. මෙහෙම දෙයක් තියනව එකින් බේරෙන්න මේ දේ කරන්න කියලා. ඒ කියන කියන පලියට ඒවා පිළිගන්න ඕනද? උබ පිලිගනින්. මට ටයර් එකේ හුලන් ගිය එක උපාමවට ගත්ත එකට වඩා පිළිගන්න පුලුවන්. ඒක ප්‍රයෝගිකව අත්දකින්න පුලුවන් නිසා. එහෙම නැතුව අනිත් ඒවා නිකන් කතන්දර විතරයි ඔප්පු වෙනකන් මට.
    උබ මාව quote කරපු නිසා මේක කිව්වේ. නැත්නම් මට උබත් එක්ක කිසි අවුලක් නෑ දැනටත්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,426
    100,376
    113
    මහත්තයෝ කොපිරයිට් නෙවෙයි මෙතන ඉල්ලලා තියෙන්නේ මහ රහතුන් මග වැඩි ඔස්සේ කියන ඒ වචන සැට් එක ට්‍රේඩ් මාක් එකක් විදියට පාවිච්චි කොරලා ඩී වී ඩී, සීඩී, බෙදාහරින්න! 2016 දි යි මේක ගැසට් කොරලා තියෙන්නේත්.

    අනික බං අපේ බුදුහාමුදුරුවන්ගේ ත්‍රිපිටකයම විකෘති කොරලා වහරක, වලස්මුල්ලේ අභය, සමන්ත බඩ්ඩ, රතුපස්කැටියේ විමුක්තිරතන, මීවණපලානේ දම්මාලංකාර වගේ චීවරදාරි අමනයෝ ධර්මය අනුභව කොරද්දී හාමුදුරුවන්ගේ දේශනාව විතරක් ට්‍රේඩ් මාක් දාලා බේරගන්න පුලුවන් නම් ඒකත් හාස්කමක් නෙව! අනේ උඹ අපට වඩා ධර්මය, කරුනු කාරනා දන්න එකේ අර බුදුහාමුදුරුවෝ සියදිවි නසාගත්තා කියපු එක ගැනත් අපට කියල දීහං ඉතිං.
    කියපු කාරණාව ගැන හිතන්නෙ නැතුව එකෙ කොපිරයිට් අනම් මනන් හොය හොයා වද වෙන්න මට පිස්සුවක් නෑ උබට වගේ. මෙකේ කැට තියල උබ කියන දේ නොවෙන්නත් පුළුවන් කියන එක විතරයි මට කියන්න පුළුවන්. උන්වහන්සේ දේශනා කරපු කරාණාවෙ සැකයක් තියෙනව නන් ඒක ගැන කල්පනා කරන්න කතා කරන්න.

    කොහෙද එහෙම වෙලා තියෙන්නේ? දැන් වැඩිපුරම බුදුදහම තියන රටවල් ටික අරන් බලන්න කොච්චර ප්‍රශ්නද කියල. ලංකාවේ මිනිස්සු සතුටින් ද ඉන්නේ ?කොයි වෙලේ හරි "මිත්‍යා දෘෂ්ටික ආගම්" කියල තියන ඒවා තියන රටකට පනින්න බලන් ඉන්නේ.
    ඔය කියන සසරින් ගලවන වගේ ෆැන්ටසි කතා වලට කලින් ප්‍රයෝගික ජිවිතේ ප්‍රශ්න වලටවත් මිනිස්සුන්ට උත්තර තියෙන්න ඕනේ උදේ ඉදන් රෑ වෙනකන් බණ අහන, මාසෙට දවසක් වෙන් කරගෙන සිල් ගන්න , හිත හදාගන්න රටේ.

    අරන් බලන්න බුදු දහමේ එන එක එක දන්දීම් . කුසල් වැඩි එකේ ඉදන් අඩු එකට.

    1. බුදුවරයෙකුට දෙන දානය

    2. පසේ බුදුවරයෙකුට දෙන දානය

    3. රහත් උතුමෙකුට දෙන දානය

    4. රහත් වීමට උත්සාහ කරන අනාගාමී

    උතුමෙකුට දෙන දානය

    5. අනාගාමී උතුමෙකුට දෙන දානය

    6. අනාගාමී වීමට උත්සාහ කරන

    සකෘදගාමී උතුමෙකුට දෙන දානය

    7. සකෘදාගාමී උතුමෙකුට දෙන දානය

    8. සකෘදාගාමී වීමට උත්සාහ කරන

    සෝවාන් උතුමෙකුට දෙන දානය

    9. සෝවාන් උතුමෙකුට දෙන දානය

    10. සෝවාන් වීමට උත්සාහ කරන

    තාපස උතුමෙකුට දෙන දානය

    11. දස සිල් රක්ෂා කරන්නෙකුට දෙන දානය

    12. පන්සිල් රක්ෂා කැන කෙනෙකුට දෙන දානය

    13. දුසිල්වතෙකුට දෙන දානය‍

    14. තිරිසන් සතුනට දෙන දානය

    දැන් මේ ටිකෙන් බුදු දහම ගැන අහලවත් නැති සමාජයක උන්ට කරන්න වෙන්නේ මොන දානද ?
    අර අඩුම දෙක නේ. ඒ කියන්නේ බුදු දහම පහල වෙන්න කලින් එච්චර කුසලයක් තියන දානයක් කරල නෑ . ලංකාව, තායිලන්තය වගේ බෞද්ධ රටවල් වලින් පිට මිනිස්සු කුසල් අඩු දාන කරන්නේ. ඕවා තනිකර ආගම් ලොකු කරන්න කියපු කතා කියල උබට ලෝකේ දිහා බලලා තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ . කොහොමත් මම කිව්වේ මගේ අදහස. උබ මට බැන්න කියලා උබ කියන දේ හරි වෙන්නේ නෑ . ගොඩක් ඔය බෙල්ලේ බැදන් ඉන්න උන්ට අදහසක් , මතයක් ඉවසන්න බෑ . උන්ගේ මෛත්‍රිය, ශ්‍රද්දාව දොරේ ගලනවා . උඩ මම එහෙම එක්කෙව quote කරලත් ඇති.

    ටයර් කතාව ප්‍රායෝගිකයි. හැබැයි උපමාවට ගත්ත එක දර්ශනයක් නැත්නම් අදහසක්. ඕන කෙන්ක්ට ඔය වගේ කතාවක් කියන්න පුලුවන්. මෙහෙම දෙයක් තියනව එකින් බේරෙන්න මේ දේ කරන්න කියලා. ඒ කියන කියන පලියට ඒවා පිළිගන්න ඕනද? උබ පිලිගනින්. මට ටයර් එකේ හුලන් ගිය එක උපාමවට ගත්ත එකට වඩා පිළිගන්න පුලුවන්. ඒක ප්‍රයෝගිකව අත්දකින්න පුලුවන් නිසා. එහෙම නැතුව අනිත් ඒවා නිකන් කතන්දර විතරයි ඔප්පු වෙනකන් මට.
    උබ මාව quote කරපු නිසා මේක කිව්වේ. නැත්නම් මට උබත් එක්ක කිසි අවුලක් නෑ දැනටත්.
    1,3,11 ඇරෙන්න අනික් ඔක්කොම බුදුදහම අහලවත් නැති සමාජයක උනත් වෙන්න පුළුවන් දේවල්නෙ. බුදුදහම ගැන අහල සරණ ගිහින් තිබ්බත් දැනුවත්වම කරන්න වෙන්නෙ කරන්න වෙන්නෙ අන්තිම දාන 4 විතරයි. අනික්ව කොහොමටවත් දැනගන්න වෙන්නෙ නෑ.
    ------ Post added on Oct 21, 2021 at 11:18 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,197
    113
    එකමත් එක රටක
    1,3,11 ඇරෙන්න අනික් ඔක්කොම බුදුදහම අහලවත් නැති සමාජයක උනත් වෙන්න පුළුවන් දේවල්නෙ. බුදුදහම ගැන අහල සරණ ගිහින් තිබ්බත් දැනුවත්වම කරන්න වෙන්නෙ කරන්න වෙන්නෙ අන්තිම දාන 4 විතරයි. අනික්ව කොහොමටවත් දැනගන්න වෙන්නෙ නෑ.
    ------ Post added on Oct 21, 2021 at 11:18 PM
    ඇයි කොහොමත් අනිත් ඒවා දැනගන්න වෙන්නේ නැත්තේ ?? මාර්ගපල ලාභින් අද ඉන්න එක ප්‍රයෝගික නැද්ද ?
    අර උඩ කෙනා කිව්වා කෝටි ගානක් සසරින් එතෙර උන එක දැන් වෙන්නේ නැද්ද ?

    අනිත් එක තමයි බුදු දහම නැති තැනක කෙනෙක් සෝවාන්, අනාගාමී , රහත් වෙන්න පුලුවන් ද ?
    සිදුහත් බුදු වෙනකොටත් රහතුන් හිටියද ?

    එහෙම නෙවෙයි නම් ඔය මම කියපු විදියට ඔය කියන කුසල් ලිස්ට් එක බුදු දහම පදනම් කරගෙන කියපු දෙයක්. ඒක ලෝකයක් දිහා බලන්න , ලෝකේ පැවැත්ම එහෙමයි වෙන්නේ කියන එක ප්‍රයෝගික නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,426
    100,376
    113
    ඇයි කොහොමත් අනිත් ඒවා දැනගන්න වෙන්නේ නැත්තේ ?? මාර්ගපල ලාභින් අද ඉන්න එක ප්‍රයෝගික නැද්ද ?
    අර උඩ කෙනා කිව්වා කෝටි ගානක් සසරින් එතෙර උන එක දැන් වෙන්නේ නැද්ද ?

    අනිත් එක තමයි බුදු දහම නැති තැනක කෙනෙක් සෝවාන්, අනාගාමී , රහත් වෙන්න පුලුවන් ද ?
    සිදුහත් බුදු වෙනකොටත් රහතුන් හිටියද ?

    එහෙම නෙවෙයි නම් ඔය මම කියපු විදියට ඔය කියන කුසල් ලිස්ට් එක බුදු දහම පදනම් කරගෙන කියපු දෙයක්. ඒක ලෝකයක් දිහා බලන්න , ලෝකේ පැවැත්ම එහෙමයි වෙන්නේ කියන එක ප්‍රයෝගික නෑ .
    ඔතන කොටස් දෙකක් ඉන්නව උත්සාහ කරන සහ උත්සාහය හරිගිය අය. උත්සාහ කරන අය ඕනිම කාලෙක ඉන්න පුළුවන්. ඒත් අපිට අදුරගන්න බෑ හරියටම. සෝවාන්, අනාගාමී අයත් ඉන්න පුළුවන් මොකද දේශනාවල තියෙනවනෙ එහෙම උනත් තව බව කීපයක් ඉපදෙනව කියල.

    රහත් අය ගැන විතරයි පොඩි කොස්සක් තියෙන්නෙ බුද්ධාගම ගැන අහලවත් නැති සමාජයක් කිව්වම කොටස් දෙකක් තියෙනව බුද්ධ දේශනාවක් ලෝකෙ කාටවත්ම ඇහිල නැති සහ වෙන සමාජෙක අයට ඇහුන ඒ කාලෙම ඉන්න වෙන සමාජෙකට ඇහිල නැති. පළවෙනි එකේ ඇර දෙවනි එකේ රහත් අය ඉන්න පුළුවන් බුද්ධ දේශනාවක් අහලවත් නැති සමාජයක. පසේ බුදුවරු නන් ඕනිම කාලෙක ඉන්න පුළුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,197
    113
    එකමත් එක රටක
    ඔතන කොටස් දෙකක් ඉන්නව උත්සාහ කරන සහ උත්සාහය හරිගිය අය. උත්සාහ කරන අය ඕනිම කාලෙක ඉන්න පුළුවන්. ඒත් අපිට අදුරගන්න බෑ හරියටම. සෝවාන්, අනාගාමී අයත් ඉන්න පුළුවන් මොකද දේශනාවල තියෙනවනෙ එහෙම උනත් තව බව කීපයක් ඉපදෙනව කියල.

    රහත් අය ගැන විතරයි පොඩි කොස්සක් තියෙන්නෙ බුද්ධාගම ගැන අහලවත් නැති සමාජයක් කිව්වම කොටස් දෙකක් තියෙනව බුද්ධ දේශනාවක් ලෝකෙ කාටවත්ම ඇහිල නැති සහ වෙන සමාජෙක අයට ඇහුන ඒ කාලෙම ඉන්න වෙන සමාජෙකට ඇහිල නැති. පළවෙනි එකේ ඇර දෙවනි එකේ රහත් අය ඉන්න පුළුවන් බුද්ධ දේශනාවක් අහලවත් නැති සමාජයක. පසේ බුදුවරු නන් ඕනිම කාලෙක ඉන්න පුළුවන්.
    දැන් මචන් අපි නවසිලන්තේ වගේ රටක හෙන සාමකාමීව ජිවත් වෙන බුදු දහම ගැන අහල නැති මිනිස්සු ටිකකට ගිහින් ඔය ලිස්ට් එක කිව්වොත් උන් කිසි පලක් අති දානයක් කරන්නේ නෑ නේ. මම කියන්නේ ලංකාවේ උන් තමයි වැඩිම කුසල් තියන දාන කරන්නේ. කටින වගේ දේවල් උන් දන්නෙත් නෑ නේ. ඒ වගේ පින් කම් කුසල් කරන්නෙත් අපි. ඒකයි මම කිව්වේ.
    බුද්ධාගමේ අවුලක් නෙවෙයි කිව්වේ. ආගම් වල ඔය වගේ දේවල් තියනව අපේ එක කරොත් තමයි හරි යන්නේ . මුස්ලිම් උන් ඔය අපිට කියන්නේ අල්ලා පිළිගන්න උන් විතරයි මැරිලා සැප විදින්න යන්නේ කියලා. තව උන් ටිකක් දෙවියන් පිළිගන්න අය තමයි දෙව්වියන් ලගට යන්නේ. හින්දු ආගමේත් එහමයි. හොද ආත්මයක් ලැබෙන්නේ ඒ කියන විදියට කරපු අය . ඔය එක එක පිරිසක් ආදහන දෙයකින් ලෝකයක් දිහා බලද්දී නොගැලපීම් ගැන මම කිව්වේ. ඇත්තම කිව්වොත් ලංකාවේ තරම් කුසල් කරන උන් කොහෙවත් නෑ නේ. අනිත් රටවල උන්ට ලොකු ආනිසංස දෙන එක කුසලයක් වත් කරන්න බෑ . සසරින් එතෙර වෙන්නෙත් මෙහෙ ඉන්න අය .
    උබ පසේ බුදු කෙනක් කිව්වා නේ. බුදු , පසේ බුදු , ඔක්කොම ලෝකෙයට යථාර්තය අවබෝද කරදෙන්න ආවට, ඒ ඔක්කොම ඉපදිලා තියෙන්නේ දඹදිව. දඹදිව ආශ්‍රිත ප්‍රදෙස වල ඉන්න ජනතාව තමයි දුකින් මුදවා ගෙන තියන්නේ, මාර්ග පල ලබාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයකින් ලෝකය මනින එක ගැන මම කිව්වේ. ඔක්කොම ආගම් වලට පොදුව.
     
    උබ බෞද්ධ සාහිත්‍ය‍යයි බුද්ධාගමයි පටලගෙන ඉන්නෙ. ඔය දඹදිව කතාව මෙහෙ කතා ලියන අයගෙ ෆේවරිට් ප්ලේස් එක. බුද්ධ ධර්මය වතුර වගේ ඒක දාල තියෙන භාජනේ අනුව හැඩේ වෙනස් උනාට ඇතුලෙ තියෙන්නෙ බුද්ධ ධර්මයම තමා. ඔය පින් මෙච්චරක් ලොකුයි මෙච්චරක් පොඩියි කියන කතා සන්ස්කුතියත් එක්ක එන දේවල්. තායිලන්තෙට ගියාම එහෙ හැඩේට ඒක වෙනස් වෙනව. එහෙම භාජනේකට දාගෙන ඉන්න නිසා කැමති කෙනෙක්ට භාජනේන් වතුර ටිකක් බොන්නත් පුලුවන් කැමති නන් භාජනේ පරිස්සන් කරන්නත් පුලුවන්. භාජනේ පරිස්සන් කරන අය කරපු වැඩ වලින් වතුර ගැන හිතන්න එපා ඒ ගොල්ලො ඒව කරල තියෙන්නෙ භාජනේ පරිස්සන් කරන්න. වතුර ගැන දැනගන්න බීලම බලන්න වෙනව.