මොනවද මේ අහන්නෙ
නවකයා ගුරුතුමාගෙන් මෙසේ විමසීය:
"ඔබ දෙවියන් විශ්වාස කරනවද?"
"ඇපල්" ගුරුතුමා පිළිතුරු දුන්නේය.
"ඒ කියන්නෙ," පැටලුණු සිතින් නවකයා නැවත ප්රශ්න කළේය."ඔබතුමා අදේවවාදියෙක්ද?"
"බොහෝදුරට නිල්පාටයි." ගුරුතුමා පිළිතුරු දුන්නේය.
"මොනවද ඔබ මේ කියන්නෙ??" අවුලෙන් අවුලට පත් නවකයා විමසීය.
"මොනවද ඔබ මේ අහන්නෙ?" ගුරුතමා පිළිතුරු දුන්නේය.