මොනවද මේ කරලා තියෙන්නේ?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,669
    1
    51,414
    113
    ප*යාගල
    sorry.com
    ඕක මාට්ටු උනා ඒ දවස් වල.ඒ පොඩි එකා බොරු ලු කියල තියෙනෙ.CCTV වල තිබිලා.
    පස්සෙ මොකක්ද උනේ කියල ආරන්චි නෑ
     
    • Like
    Reactions: Kalegana

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙන්න මුන්ගෙන් එකෙක්. :yes:
    @tupac97 @Gingy @hichchiputha @your_love @Big Cass @asanka+++

    මං අවුරුදු 24 ක කොල්ලෙක්. මගෙ අම්මා තාත්තා දෙන්නම නෑ. මේකයි මචං ප්‍රශ්නෙ. මට දැන් මාස 5 ක විතර ඉදන් සම්බන්ධයක් තියෙනවා. එයාට අවු 44 යි. ඒත් චීස් කෑල්ලක් වගේ පෙනුමින් ලස්සනයි. ඔක්කොටම වඩා එයා මට ගොඩක් ආදරේ දෙනවා. උබල හිතන්නෙපා මේක වල්කමටම පටන් ගත්ත දෙයක් කියලා. ඒත් ඇත්තටම මං ගොඩක් දුක් වින්ද කොල්ලෙක්. ආදරේ ගොඩක් බලාපොරොත්තු වෙන කොල්ලෙක්. තව කෙනෙක්ට ආදරේ දෙනවට වඩා මට ඕනෙ මාව ආදරෙන් බලාගන්න කෙනෙක්. මං දන්නව මේ මොනව උනත් සමාජෙ බලන්නෙ වපර ඇහින් කියලා. ඇත්තටම මං මුලින් එයා එක්ක relationship එකකට යන්න කැමති උනේ නෑ. ඒත් එයා කියනවා බඳිමු කියලා. මටත් දැන් ඕනෙ ආදරේ බං. උබලගෙන් එකෙක්වත් මාව තේරුම් ගන්න එකක් නෑ මේක දැම්මට. ඒක මං දන්නවා. ඒත් මං ගන්න යන්නෙ වැරදි තීරණයක්ද කියලත් හිතෙනවා බන්. මට අවවාද උපදෙස් දෙන්න කවුරුත් නැති නිසයි මේකෙන් ඇහුවෙ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඕක මාට්ටු උනා ඒ දවස් වල.ඒ පොඩි එකා බොරු ලු කියල තියෙනෙ.CCTV වල තිබිලා.
    පස්සෙ මොකක්ද උනේ කියල ආරන්චි නෑ
    ඔව් ඔව්.. ඒ කොල්ල බයික් එකක් බලන්නද මොකද්ද ගිහිල්ල එකේ ඇතුලේ හැංගිලා ඉඳල මොකද්ද සිද්දියක්.
    අන්න උඹේ මිට්ටා එංගලන්තේ කතුරු ඔංචිල්ලාවේ ගිහිං.
    කවුද ??? කවුද???
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,029
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,200
    113
    මං අවුරුදු 24 ක කොල්ලෙක්. මගෙ අම්මා තාත්තා දෙන්නම නෑ. මේකයි මචං ප්‍රශ්නෙ. මට දැන් මාස 5 ක විතර ඉදන් සම්බන්ධයක් තියෙනවා. එයාට අවු 44 යි. ඒත් චීස් කෑල්ලක් වගේ පෙනුමින් ලස්සනයි. ඔක්කොටම වඩා එයා මට ගොඩක් ආදරේ දෙනවා. උබල හිතන්නෙපා මේක වල්කමටම පටන් ගත්ත දෙයක් කියලා. ඒත් ඇත්තටම මං ගොඩක් දුක් වින්ද කොල්ලෙක්. ආදරේ ගොඩක් බලාපොරොත්තු වෙන කොල්ලෙක්. තව කෙනෙක්ට ආදරේ දෙනවට වඩා මට ඕනෙ මාව ආදරෙන් බලාගන්න කෙනෙක්. මං දන්නව මේ මොනව උනත් සමාජෙ බලන්නෙ වපර ඇහින් කියලා. ඇත්තටම මං මුලින් එයා එක්ක relationship එකකට යන්න කැමති උනේ නෑ. ඒත් එයා කියනවා බඳිමු කියලා. මටත් දැන් ඕනෙ ආදරේ බං. උබලගෙන් එකෙක්වත් මාව තේරුම් ගන්න එකක් නෑ මේක දැම්මට. ඒක මං දන්නවා. ඒත් මං ගන්න යන්නෙ වැරදි තීරණයක්ද කියලත් හිතෙනවා බන්. මට අවවාද උපදෙස් දෙන්න කවුරුත් නැති නිසයි මේකෙන් ඇහුවෙ.
    මොකද්ද බ්‍රෑන්ඩ් එක