ඥානක්ක ?? අගේ නොකර කියහංකෝ
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Dec 24, 2020 #21 ඥානක්ක ?? අගේ නොකර කියහංකෝ Reactions: dilann and malakadss
dilann Well-known member Jul 6, 2018 67,249 166,472 113 එකමත් එක රටක Dec 24, 2020 #22 hirashgeff said: ඥානක්ක ?? අගේ නොකර කියහංකෝ Click to expand... අගේ කරන්න උන් නෙවෙයි බන්. මිත්‍යා වපුරන තව එකෙක් තමයි ඉතින්. https://www.divaina.com/sunday/index.php/visheshanga2/3917-2018-05-18-14-23-16 Last edited: Dec 24, 2020 Reactions: castellain and malakadss
hirashgeff said: ඥානක්ක ?? අගේ නොකර කියහංකෝ Click to expand... අගේ කරන්න උන් නෙවෙයි බන්. මිත්‍යා වපුරන තව එකෙක් තමයි ඉතින්. https://www.divaina.com/sunday/index.php/visheshanga2/3917-2018-05-18-14-23-16
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Dec 24, 2020 #23 අපේ සිරා ප්‍රෝ මැක්ස් දිවුරුම් දෙන්න කලින් ඔය ගෑනි ලගට ගිහින් වැදලා එහෙම තමයි ඇවිල්ල තියෙන්නෙ. ඒ ගමන් දලදා මාලිගාවට දුර නිසා වෙන්න ඇති රුවන්වැලිසෑයට යන්න ඇත්තෙ. සති අන්තෙ විතරයි ඔය දේවාලෙ අරින්නෙ. ඒ දවස් දෙකට ඒ පැත්තෙ තියන හෝටල් එහෙම පිරෙනවා රට වටේ ඉන්න ලොකු ලොකු සල්ලිකාර මිනිසුන්ගෙන්. දවසක් දෙකක් ගිහින් බලන් ඉඳපන් ක්‍රිකටර්ස්ලා නලු නිලියො දේශපාලඥයෝ හැම එකාම ඔතෙන්ට එනවා. ඒ ගෑනිත් සල්ලි බලේ තියන එවුන් ටික ඇතුලට අරගෙන පොඩි මිනිස්සුන්ව හරවල යවනවා. ඒ වටේ තියන ඒ ගැනීට අයිති නැති කිසිම ප්ලේස් එකක ඉන්න බෑ, කන්න බෑ. මරු නීති හදල තියෙන්නෙ. කොටින්ම ඒ ගෑනිගෙ ගෙදරට යනකල් පාර කාපට් කරල තියෙන්නෙ. මිනිස්සු මුකුත් කියන්නෙත් නෑ සිරා ප්‍රෝ මැක්ස්ගෙ පවර්ස් අරන් ඉන්න නිසා. ඉස්පිරිතාලෙක ඇටන්ඩන් ගෑනියෙක්. දේව වරමක් හම්බෙලා කියල ඕක පටන් අරන් තියෙන්නෙ. යාග හෝම කරාට බුදුහාමුදුරුවො ඉස්සරහට දාගෙන ඉන්නෙ. ගමේ මිනිහෙක්ගෙන් ඇහුවනම් කියයි කෙරුවාව. අපේ මිත්‍යාදෘෂ්ටික හැත්ත බුරුත්ත යනවා වඳින්න. නොදන්න උන්ට මේ තියෙන්නෙ ප්ලේස් එක https://goo.gl/maps/6H6MXBiRcAdSPXtu8 Reactions: malakadss
අපේ සිරා ප්‍රෝ මැක්ස් දිවුරුම් දෙන්න කලින් ඔය ගෑනි ලගට ගිහින් වැදලා එහෙම තමයි ඇවිල්ල තියෙන්නෙ. ඒ ගමන් දලදා මාලිගාවට දුර නිසා වෙන්න ඇති රුවන්වැලිසෑයට යන්න ඇත්තෙ. සති අන්තෙ විතරයි ඔය දේවාලෙ අරින්නෙ. ඒ දවස් දෙකට ඒ පැත්තෙ තියන හෝටල් එහෙම පිරෙනවා රට වටේ ඉන්න ලොකු ලොකු සල්ලිකාර මිනිසුන්ගෙන්. දවසක් දෙකක් ගිහින් බලන් ඉඳපන් ක්‍රිකටර්ස්ලා නලු නිලියො දේශපාලඥයෝ හැම එකාම ඔතෙන්ට එනවා. ඒ ගෑනිත් සල්ලි බලේ තියන එවුන් ටික ඇතුලට අරගෙන පොඩි මිනිස්සුන්ව හරවල යවනවා. ඒ වටේ තියන ඒ ගැනීට අයිති නැති කිසිම ප්ලේස් එකක ඉන්න බෑ, කන්න බෑ. මරු නීති හදල තියෙන්නෙ. කොටින්ම ඒ ගෑනිගෙ ගෙදරට යනකල් පාර කාපට් කරල තියෙන්නෙ. මිනිස්සු මුකුත් කියන්නෙත් නෑ සිරා ප්‍රෝ මැක්ස්ගෙ පවර්ස් අරන් ඉන්න නිසා. ඉස්පිරිතාලෙක ඇටන්ඩන් ගෑනියෙක්. දේව වරමක් හම්බෙලා කියල ඕක පටන් අරන් තියෙන්නෙ. යාග හෝම කරාට බුදුහාමුදුරුවො ඉස්සරහට දාගෙන ඉන්නෙ. ගමේ මිනිහෙක්ගෙන් ඇහුවනම් කියයි කෙරුවාව. අපේ මිත්‍යාදෘෂ්ටික හැත්ත බුරුත්ත යනවා වඳින්න. නොදන්න උන්ට මේ තියෙන්නෙ ප්ලේස් එක https://goo.gl/maps/6H6MXBiRcAdSPXtu8
dayt0na Well-known member Jan 2, 2012 29,870 28,761 113 Dec 24, 2020 #24 රත්තරං අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට ගො ඩක් පිං අපේ නායක යින් මේ පාපයෙන් මුදවා සත්වයින්ගේ ජීවිත බෙරවා දෙන්න...මෙයින් ඉදිරි පරපුර හඳ කම්පා කරවන පාප කර්ම නො කරා වී Reactions: malakadss
රත්තරං අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට ගො ඩක් පිං අපේ නායක යින් මේ පාපයෙන් මුදවා සත්වයින්ගේ ජීවිත බෙරවා දෙන්න...මෙයින් ඉදිරි පරපුර හඳ කම්පා කරවන පාප කර්ම නො කරා වී
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Dec 24, 2020 #25 dilann said: අගේ කරන්න උන් නෙවෙයි බන්. මිත්‍යා වපුරන තව එකෙක් තමයි ඉතින්. https://www.divaina.com/sunday/index.php/visheshanga2/3917-2018-05-18-14-23-16 Click to expand... hafoi Reactions: dilann and malakadss
dilann said: අගේ කරන්න උන් නෙවෙයි බන්. මිත්‍යා වපුරන තව එකෙක් තමයි ඉතින්. https://www.divaina.com/sunday/index.php/visheshanga2/3917-2018-05-18-14-23-16 Click to expand... hafoi
topkollek Well-known member May 22, 2014 43,720 1 57,891 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 25, 2020 #26 hirashgeff said: ඥානක්ක ?? අගේ නොකර කියහංකෝ Click to expand... slvlog තට්ටයගෙ වීඩියෝ එකක් තිබුන ඔය අක්ක ගැන Reactions: malakadss
hirashgeff said: ඥානක්ක ?? අගේ නොකර කියහංකෝ Click to expand... slvlog තට්ටයගෙ වීඩියෝ එකක් තිබුන ඔය අක්ක ගැන
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Dec 25, 2020 #27 එතකොට කාලි නෙවෙයිද මෑණියෝ? දෙයියො අතර මෙහෙම ප්‍රශ්න ඇති කරනකොට අල්ලා දෙයියය්න්ට නිකන්ම තැන ලැබෙනවා නේද? Reactions: malakadss
එතකොට කාලි නෙවෙයිද මෑණියෝ? දෙයියො අතර මෙහෙම ප්‍රශ්න ඇති කරනකොට අල්ලා දෙයියය්න්ට නිකන්ම තැන ලැබෙනවා නේද?