මොනවද මේ කියන්නේ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපේ සිරා ප්‍රෝ මැක්ස් දිවුරුම් දෙන්න කලින් ඔය ගෑනි ලගට ගිහින් වැදලා එහෙම තමයි ඇවිල්ල තියෙන්නෙ. ඒ ගමන් දලදා මාලිගාවට දුර නිසා වෙන්න ඇති රුවන්වැලිසෑයට යන්න ඇත්තෙ. සති අන්තෙ විතරයි ඔය දේවාලෙ අරින්නෙ. ඒ දවස් දෙකට ඒ පැත්තෙ තියන හෝටල් එහෙම පිරෙනවා රට වටේ ඉන්න ලොකු ලොකු සල්ලිකාර මිනිසුන්ගෙන්. දවසක් දෙකක් ගිහින් බලන් ඉඳපන් ක්‍රිකටර්ස්ලා නලු නිලියො දේශපාලඥයෝ හැම එකාම ඔතෙන්ට එනවා. ඒ ගෑනිත් සල්ලි බලේ තියන එවුන් ටික ඇතුලට අරගෙන පොඩි මිනිස්සුන්ව හරවල යවනවා. ඒ වටේ තියන ඒ ගැනීට අයිති නැති කිසිම ප්ලේස් එකක ඉන්න බෑ, කන්න බෑ. මරු නීති හදල තියෙන්නෙ. කොටින්ම ඒ ගෑනිගෙ ගෙදරට යනකල් පාර කාපට් කරල තියෙන්නෙ. මිනිස්සු මුකුත් කියන්නෙත් නෑ සිරා ප්‍රෝ මැක්ස්ගෙ පවර්ස් අරන් ඉන්න නිසා.

    ඉස්පිරිතාලෙක ඇටන්ඩන් ගෑනියෙක්. දේව වරමක් හම්බෙලා කියල ඕක පටන් අරන් තියෙන්නෙ. යාග හෝම කරාට බුදුහාමුදුරුවො ඉස්සරහට දාගෙන ඉන්නෙ. ගමේ මිනිහෙක්ගෙන් ඇහුවනම් කියයි කෙරුවාව. අපේ මිත්‍යාදෘෂ්ටික හැත්ත බුරුත්ත යනවා වඳින්න.

    නොදන්න උන්ට මේ තියෙන්නෙ ප්ලේස් එක
    https://goo.gl/maps/6H6MXBiRcAdSPXtu8
     
    • Like
    Reactions: malakadss

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    රත්තරං අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට ගො ඩක් පිං අපේ නායක යින් මේ පාපයෙන් මුදවා සත්වයින්ගේ ජීවිත බෙරවා දෙන්න...මෙයින් ඉදිරි පරපුර හඳ කම්පා කරවන පාප කර්ම නො කරා වී
     
    • Like
    Reactions: malakadss

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එතකොට කාලි නෙවෙයිද මෑණියෝ?
    දෙයියො අතර මෙහෙම ප්‍රශ්න ඇති කරනකොට අල්ලා දෙයියය්න්ට නිකන්ම තැන ලැබෙනවා නේද?
     
    • Like
    Reactions: malakadss