අනේ මන්දා බන් මුනුත් මහණ වුනාට කුණු කතාමනේ කියන්නේ.. දේශපාලකයෝවත් නොකියන කතා දෑන් හාමුදුරුවරු කියනවද මන්දා?Mkakda bn e seen eka![]()
අනේ මන්දා බන් මුනුත් මහණ වුනාට කුණු කතාමනේ කියන්නේ.. දේශපාලකයෝවත් නොකියන කතා දෑන් හාමුදුරුවරු කියනවද මන්දා?
මේ හාමුදුරුවෝ ලොකු වැඩ කොටහක් කරා ගෝඨාව දිනවන්න... අර සබ්‍රිට පොස්ටින් දුන්නු දවසේ ඉඳලා මේ හාමුදුරුවෝ ගොඨාට කැමති නැති සීන් එකක්
ඈත්ත .. අපිට පව් පිරෙන එක වෙන්නේ.. ඒත් එයාලා පවට බය නෑ වගේmewata mkt kynnath ba bn apitamai paw pirenne
අපිත් එහෙමනේ බන්. ඒත් එහෙමයි කියලා මේ කියන කතාව නම් මට ඈල්ලුවේ නෑ
ඈත්ත .. අපිට පව් පිරෙන එක වෙන්නේ.. ඒත් එයාලා පවට බය නෑ වගේ
ඒක තමා මමත් අදහස් කලේ. උඹ ඒක හරියටම එලියට දෑම්මා.. ඕවා දේශපාලකයෝ කියන කතා.. සාසනගත වුන කෙනෙක් එහෙම කතාවක් කියන එක අවුල්..ඔය උපාසක අම්මගේ කතාව කිව්වෙ ලිද ලග නන්දක්කගේ හැඩේට. කියනවනම් කෙලින් ඇත්ත කියන්න ඕන.ඔහොම පොඩි කෑල්ලක් දැම්මම ඒ කෑල්ලෙන් මිනිස්සු නැති කතා හදනවා.
![]()
ඔය උපාසක අම්මගේ කතාව කිව්වෙ ලිද ලග නන්දක්කගේ හැඩේට. කියනවනම් කෙලින් ඇත්ත කියන්න ඕන.ඔහොම පොඩි කෑල්ලක් දැම්මම ඒ කෑල්ලෙන් මිනිස්සු නැති කතා හදනවා.
![]()








මොකද්ද බන් ගෝඨත් යනවද කවුරුහරි කට්ටඩියෙක් පිටිපස්සේ ? මට තෙරෙන්නේ එහෙමනේ කොමෙන්ට් බැලුවම ?ඥානක්ක ඥානක්ක ඔය. ස එක්ක ඔතනදි ගත්ත photos අපේ මාමා කාරය ගාව තියනවා චන්දෙ කාලේදී.![]()
මිනිහත් ඔය මිත්‍යා පස්සේ යන උග්‍ර බයි ජාතිකයෙක්. ඌ ඒ ෆොටෝ එකට මල් තියල වදිනවද මන්දා.
කවුද මචන් මේ කියන අක්කා?ඥානක්ක ඥානක්ක ඔය. ස එක්ක ඔතනදි ගත්ත photos අපේ මාමා කාරය ගාව තියනවා චන්දෙ කාලේදී.![]()
මිනිහත් ඔය මිත්‍යා පස්සේ යන උග්‍ර බයි ජාතිකයෙක්. ඌ ඒ ෆොටෝ එකට මල් තියල වදිනවද මන්දා.
බුකියෙත් හෝ ගාල යනවා ඥානක්කා කියලා.... මිටර් වුනේ නෑකවුද මචන් මේ කියන අක්කා?
ෂුවර් එකට සාස්තර කියන , දේවියන්ගේ නියොජිතයෙක්ද දන්නේ නෑ?බුකියෙත් හෝ ගාල යනවා ඥානක්කා කියලා.... මිටර් වුනේ නෑ
මොකද්ද බන් ගෝඨත් යනවද කවුරුහරි කට්ටඩියෙක් පිටිපස්සේ ? මට තෙරෙන්නේ එහෙමනේ කොමෙන්ට් බැලුවම ?
අපෝ ඔව් බන්. ගෝටා විතරක් නෙවෙයි. චන්දෙ කාලෙට පර්ලිමෙතුවෙන් බාගයක් ම ඔතන වගේ තමයි . සිරිසේන පවුල් පිටින් යනවා.කවුද මචන් මේ කියන අක්කා?
ලන්කාවේ ඈන්දිල්ල පට්ට ලේසි නේ..අපෝ ඔව් බන්. ගෝටා විතරක් නෙවෙයි. චන්දෙ කාලෙට පර්ලිමෙතුවෙන් බාගයක් ම ඔතන වගේ තමයි . සිරිසේන පවුල් පිටින් යනවා.
අපේ මාමා කාරයා යන නිසා මම දන්නේ. මිනිහා එක්ක චන්දෙ කාලේ කරට අත දාගෙන වගේ කතා කරල තියෙන්නේ දවස් දෙක තුනක් හම්බුනාම. චන්දෙ කාලේ එහෙමනේ කතාව ඕන එකෙක් එක්ක. මිනිහත් උග්‍ර මිත්‍යා , පොහොට්ටු ජාතිකයෙක් නිසා ඇවිත් කියවනවා.![]()
![]()