මොනවද මේ චොකො vs චොකලට් 🍫

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113



    රියල් චොකලට්වලයි, ෆේක් චොකොලට්වලයි වෙනස දන්නවාද..?🤔😔😢

    දරැවන්⁣ට අරන් දෙන්න කලින් දෙපාරක් බලන්න ලේබල් එක..අපේ රටේ මිනිස්සු නීති වලටත් වෙට්ටු දාන හැටී...😥😥😥😥😥😥😥😥

    නියම චොකලට්වල කොකෝවා බටර් අඩංගුවිය යුතුයි. කොකෝවා බටර් මිලෙන් වැඩියි. ඒ නිසා ලංකාවේ සමහර නිෂ්පාදකයයින් "චොකලට්" කියල නම ගහල වැඩිපුරම නිෂ්පාදනය කළේ කොකෝවා බටර් වෙනුවට පාම් ඔයිල් දාලා හදපු යම් රසකැවිලි වර්ගයක්. ඒකට එයාල චොකලට් කියල නමක් දාලා තිබුනා.

    දැන් අවුරුදු කීපයකට කලින් ලංකාවේ චොකොලට්වලට අදාළව ප්රමිති නියෝග පැනවූවා. ඒ අනුව "චොකොලට්" කියල ලේබලයේ ගහනවනම් එහි කොකෝවා බටර් තියෙන්න ඕන.

    "චොකොලට්" කියල ලේබලයේ ගහල තියෙන නිෂ්පාදන පීඑච්අයි මහත්තුරු රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට යැවුවාම බොහෝ නිෂ්පාදනවල ඒවායේ කොකෝවා බටර් අඩංගු නෑ කියල වාර්තා එනවා. එහෙම ආවාම අධිකරණ ක්රියාමාර්ග ගන්නවා. ඒ නිසා ඒකෙන් ගැළවෙන්න මෑතක ඉදල චොකොලට් නිෂ්පාදකයින් තම නිෂ්පාදනවල "චොකොලට්" කියල ගහන්නේ නැතිව මේ විදියට "චොකෝ" වගේ චොකොලට් ළඟින් යන නමක් ගහනවා. කොකෝවා බටර් මිලෙන් ඉහළ බැවින් ඊට වඩා මිළෙන් අඩු පාම් ඇට මද තෙල් (palm cernal oil) තමයි මේ නිෂ්පාදකයින් භාවිත කරන්නේ.

    ✍️/📸 Gemunu Saliya Perera
    තම්බපණ්ණි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මම ඔය උඩ දකුණු පැත්තේ එක ගත්තා Ritsbury එක, ගානත් ටිකක් වැඩි නිසා රස ඇති කියලා, මෙලේ රහක් නෑ ති හුත්තක්. කවරේ විතරයි පෙනුම...
     
    • Wow
    Reactions: War Fighter

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    kandos rasa naha kiyala ape modayo artificial palm oil flavour dapuwa rasa kara kara kanawa
    kandos karayath dan K super da mokadda namak daala oya flavour dapuwa hadanawa, mokada unge real chocolate ewa Rs 700+ ewa anathonta ganna salli naha. ewla gahala thiyanawa made with real coco butter kiyala.

    highland rasa naha, newdale thama creamy kiyala artificial filler puropu real kiri nathi yoghurt kana modayako inna ratak meka.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල

    Revello විතරයි chocolate කියලා ගහලා තියෙන්නේ අද ගිහින් ගත්තා ඒ එකක්... :lol: :lol: මට පේන්නේ මෙක මුන් ගහපු ගේමක් ද කොහෙද..​

     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113

    Revello විතරයි chocolate කියලා ගහලා තියෙන්නේ අද ගිහින් ගත්තා ඒ එකක්... :lol: :lol: මට පේන්නේ මෙක මුන් ගහපු ගේමක් ද කොහෙද..​

    No. This was regulated back some time. Its illeagal to sell “chocolate” not containing cocoa butter in Sri Lanka. Kandos has a separate premium series labelled as chocolate. Price is high.
     
    • Like
    Reactions: War Fighter

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    No. This was regulated back some time. Its illeagal to sell “chocolate” not containing cocoa butter in Sri Lanka. Kandos has a separate premium series labelled as chocolate. Price is high.
    ඔව් ඒ ටික තිබ්බ 900යෙන් උඩ ඒ වගේ g ගානත් වැඩි.. revello විතරයි 75g / 100g ටිකක් හරි අඩුවට තිබ්බේ..
     
    • Like
    Reactions: War Fighter

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    ඒ මොනව උනත් ඇයි පිටරටින් 🍫එකක් ගෙනාවම ලංකාවෙදි දියවෙන්නෙ? Transfat හින්දා
    Real chocolate (Cocoa butter) kohomath melt wenawa ban. Cocoa butter wala melting point eka adu nisa.

    ඔව් ඒ ටික තිබ්බ 900යෙන් උඩ ඒ වගේ g ගානත් වැඩි.. revello විතරයි 75g / 100g ටිකක් හරි අඩුවට තිබ්බේ..
    Real chocolate 100 g Rs 500/= wage wenawa
    compound choco (Vegetable fat) 100 g Rs 200/= wage
    ------ Post added on Mar 19, 2025 at 6:26 PM

    Revello විතරයි chocolate කියලා ගහලා තියෙන්නේ අද ගිහින් ගත්තා ඒ එකක්... :lol: :lol: මට පේන්නේ මෙක මුන් ගහපු ගේමක් ද කොහෙද..​

    Zellers (Maliban) eketh Real chocolate (With premium Ghana cocoa butter ) chocolate hadanawa. Ghana wala thamai hodama Cocoa thiyenne
    ------ Post added on Mar 19, 2025 at 6:27 PM

    Chocolate/Choco dekama ekai ban. Lankawe amuthu rules thiyenava da?
    Dekak
    Choco walata wada chocolate rasai
    Choco kiyanne thanikarama thel wage
    ------ Post added on Mar 19, 2025 at 6:28 PM