මොනවද මේ ටිප්ට්‍රොනික් ගියර්??

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,512
    21,040
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    REP+++
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    1. ගියර යෂ්ඨිය වමට තල්ලුකොට ටිප්ට්‍රොනික් මැනුවල් අවස්ථාව ක්‍රියාත්මක කරගත යුතුය. මෙය ක්‍රියාත්මක වීම සඳහා බ්‍රේක් පැඩලය පාගාගෙන සිටිය යුතුය. නැතහොත් මැනුවල් අවස්ථාව ක්‍රියාත්මක නොවේ

    මගේ අදහසට අනුව නම් වාහනය ධාවනව වන අතරතුරද එය ක්‍රියා කිරීමට හැකී. ධාවනය වන අවස්තාවක D ගියරයේ සිට S නොහොත් මැනුවල් තත්වයට් දැමූ විට එවිට ධාවනය වන ගියරයේ සිට මැනුවල් තත්වය ක්‍රියාත්මක වෙයි.