මොනවද මේ ඩී.ටී.එම්.එෆ් කියන්නේ? What is DTMF?
ජංගම දුරකථන භාවිතා කරන සෑහෙන පිරිසක් දැකල ඇති Send DTMF කියලා Option එකක් තිබෙන බව. ඇත්තටම මොකක්ද මේ ඩී.ටී.එම්.එෆ් කියන්නේ? සම්බන්ධවී තිබෙන දුරකථනයකට දුරස්ථ විධාන (Remote Commands) ලබා දීමේ ක්රමවේදයක් තමයි Dual Tone Multiple Frequency (DTMF) කියලා හදුන්වන්නේ. කෙටියෙන්ම කියතොත් ජංගම දුරකථන සේවා සපයන ආයතනයකට ඇමතීමක් ගත් විගස "සිංහල භාෂාවෙන් සම්බන්ධතාවය පවත්වාගෙන යාමට අංක එක අමතන්න" කියල කිවුවම ඔබ අංක 01 ඇතුලත් කලොත් එහිදී සිදු වන්නේ ඔබේ දුරකථනයේ සිට අදාල සම්බන්ධවී සිටින දුරකථන අංකය වෙත DTMF Command එකක් ලබා දීමයි. මේ සම්බන්ධ්ව වැඩි දුරටත් දැන ගන්න ඕනි නම් මෙන්න මෙතනට ගිහින් බලන්න,
http://blog.electronicinside.com/2011/01/blog-post_16.html