මොනවද මේ "Transshipment" කියන්නේ? 🚢⚓🛳️

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    අඩේ වෙනද වගේම සුපිරි නූලක්...??

    දැවෙන ප්‍රශ්නයක් තියෙනව....
    -පිරිවැය ඉතිරිකිරීම්-
    මෙහිදී Direct Sailing වල පිරිවැය දරාගැනීමට නොහැකි සහ බහලුම ගමනාන්ත වරාය වෙත යැවීම හදිසි නොවන අවස්ථාවකදී මිලෙන් අඩු Transshipment ක්‍රමය යොදාගනු ලබයි. ප්‍රතිනැව්ගත කිරීමේ විකල්පය වැඩි කාලයක් ගතවන නමුත් පිරිවැය අවම කරයි.
    ඉතිං දැන්, අතරමැදි වරායක බඩු බාන, පටවන කුළියයි, බිං කුළියයි එකතු වුනාට පස්සෙ, ඩිරෙක්ට් සේලින් වලට වඩා පිරිවැය ඉතුරුවෙන්නෙ කොහොමද...???
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,773
    113
    දෙහිවල
    අඩේ වෙනද වගේම සුපිරි නූලක්...??

    දැවෙන ප්‍රශ්නයක් තියෙනව....

    ඉතිං දැන්, අතරමැදි වරායක බඩු බාන, පටවන කුළියයි, බිං කුළියයි එකතු වුනාට පස්සෙ, ඩිරෙක්ට් සේලින් වලට වඩා පිරිවැය ඉතුරුවෙන්නෙ කොහොමද...???
    Fast boat walata yawanakota cargo pricing wenne wasi rata ekata.. Ikmanin..
    TS yawanakota eha yana time eke gana worry wenne naha. Ethokota low rate yanne TS handling okkoma add karath...