මොනවද මේ තම්බි දොඩවන්නේ...

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
මොනවද මේ තම්බි දොඩවන්නේ...

මොනවද මේ තම්බි දොඩවන්නේ...


අද 12 විතර ඉඳන් යකඩ කටක් දාගෙන තම්බීය්ක් හෙන ආවෙගෙන් කථා කරනවා දෙමටගොඩ පැත්තේ... පල්ලි ප්‍රෙයාස් වලින් පස්සේ.. මොකද දන්නෙ නෑ...


:angry::angry::angry:
 

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
පුටින ගහන ගැහිල්ලට රිදිලා... ඒ ආවේගයද දන්නේ නෑ...

පලස්තීනයට සුව පතා ද දන්නෙ නැ..

ප්‍රේයසි කියන්න කලින පැයක් විතර හෙන දේශනයක් දුන්නා.. දෙමළේන්..
මොනවා කිව්වද තෙරුනේ නෑ...

මොනවා උනත් කට්ටියට සෑහෙන්න රිදිලා වගේ...