මොනවද මේ පවර් සප්ලයි ?
ඔබ මිලදී ගත් Desktop පරිගණකය ඔබ විසින් එකලස් කල හෝ කලින් එකලස් (pre-assembled) කරන ලද්දක් විය හැක. Desktop පරිගණකයක් මිලදී ගැනීමේදී ගැනුම්කරු සහ වෙළෙන්දා ඉතාමත් අඩු අවධානයක් යොමු කරන, එහෙත් පරිගණකයේ අනෙක් සියළු උපාංග වල මනා ක්‍රියාකාරීත්වය සදහා අත්‍යවශයම උපාංගය වන Power Supply Unit එක ගැන ඔබත් දැනුවත් වී සිටීම ඉතා වැදගත් වේ.
පරිගණකයේ Power Supply Unit (PSU) එක යනු විදුලි පේනුවෙන් පරිගණකයට සැපයෙන විදුලිය පරිගණකය තුල නොයෙකුත් උපාංග වලට අවශ්‍ය ලෙස බෙදා හරින උපාංගය වේ. Desktop, Laptop,NoteBook, NetBook ආදී සෑම පරිගණක වර්ගයකම Power Supply Unit එකක් අඩංගු වේ. ජංගම පරිගණක (Laptop,NoteBook, NetBook) වල Power Supply Unit එක කොටස් කිහිපයකින් යුක්ත අතර එහි සංකීර්ණත්වය හා පරිශීලකයාට service කිරීමට ඇති නොහැකියාවත්, Hardware Upgrade කිරීම දුලභ නිසාත් මෙම ලිපියෙන් පැහැදිලි කරන්නේ Desktop computer power Supply Unit ගැනයි.
Link..