►►►Graphic Card එකක් තෝරා ගැනීම!►►►

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මචං වීඩියෝ එඩිටින් සෙටප් 1කට හොදම කාඩ් 1ක මොකක්ද. මොනිටර් 2ක් සම්බන්ද කරලා wide screen විදියට පාවිච්චි කරන්න පුලුවන් 4GB 8GB විතර උනාට කමක් නෑ.Graphic Design වලටත් හොදම 1ක්
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    Buuruwa

    Member
    මචං වීඩියෝ එඩිටින් සෙටප් 1කට හොදම කාඩ් 1ක මොකක්ද. මොනිටර් 2ක් සම්බන්ද කරලා wide screen විදියට පාවිච්චි කරන්න පුලුවන් 4GB 8GB විතර උනාට කමක් නෑ.Graphic Design වලටත් හොදම 1ක්

    Video editing walata graphics card ekata wada hard drive performance wadagath. Hard drive performance wadi wena tharamata (media caching and previews drive) edit eka smooth wenawa.

    Graphics card eka pawichci wenne rescaling walata witharai. Anith welawata renders yanne CPU eka haraha. Ita amatharawa kerenne display eka dena eka witharai. Ekata loku barak adinna na. Tracks bara ganak pawichchi karanawanam thamai honda workstation card ekak one wenne.

    Full HD or lower with few tracks - GTX750 or GTX750Ti
    2k or 4k with few tracks or Full HD with many tracks - GTX760, Quadro K2000
    2k or 4k with many tracks - Quadro K2000 or K4000

    GB amount eka wadagath wenne na.
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ela wadagat una. rep

    මම නම් කියන්නේ මචං ගේම් ගහන්නම කියලා ලොකු VGA එකකට සල්ලි වියදම් කරන එක අපරාදේ. ඒ සල්ලි වලින් Playstation එකක් ගත්තා නම් සුපිරියට ගේම් ගහන්න පුලුවන්. :nerd::nerd:

    BTW- You must spread some Reputation around before giving it to hacker T again. :(:(

    තැන්ක්ස් මචන්ලා
    රේප් බැක් හොදේ
     

    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    Ela Machan
    11.gif
    TFS.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එළකිරි මල්ලි වටිනා කියන ත්‍රෙඩ් එකක්. :) ඔය සම්බන්ධයෙන් මෙලෝ මගුලක් මම දන්නෙ නෑ :D
    ග්‍රැෆික් කාඩ් අරගනත් නැත්තෙ ඒකයි :P දැන්වත් කියෝලා හොඳ කාඩ් එකක් අරන් හොඳ ගේම් ටිකක් ගහගන්න ඕනෙ. :baffled: