එහෙම කිසි අව්ලක් නෑ සහෝ අවදානේ ගන්න මේ ත්රෙඩ් එක දැම්මේ. ඔයා කිව්ව හැමදේම මන් පිලිගන්නවාමෙහෙමයි මචන් ...
මේ ලෝකෙ හැමැ මිනිහගෙම රසවින්දනය එක වගේ නැහැ
එහ් හින්ද තමයි සන්ගීතයේ එක එක ශෛලීන් තියෙන්නෙ ....
තමන්ට කැමති එකක් තොරගෙන පාඩුවෙ අහන් ඉන්න තියෙන්නෙ
අනික ගමේ පන්සලේ හාමුදුරුවො ලවුඩ්ස්පීකර් එකක් දාල ඔයට බලෙන් අහන්න දුන්නෙ නැහැනෙ ,එහෙම බලෙන් දුන්නා ඔයාට අයිතිවාසිකම් තියනව ඔයාගෙ විරොදය දැක්වීමට
නැතුව ඔයා කැමැති නැති ශෛලීකට බැනලා මොකක්ද බ්රෝ බලපොරොත්තු වෙන්නෙ .... ????
Peace
මම නං හැමදාම අහන්නෙ “විශ්වය පුරා විහිදී ගියා” සින්දුව.![]()
මෙහෙමයි මචන් ...

ඒත් ඉතිම් මේකට ගහන්න එකක් නෑ බං..උඹ මේක අහල නැතුව ඇති. වැඩිය කට්ටිය දන්නේ නෑ මේක..මම නං හැමදාම අහන්නෙ “විශ්වය පුරා විහිදී ගියා” සින්දුව.![]()