මොනවද මේ ලංකාවේ පොන්නයෝ අහන සින්දු 😂

Madhu94

Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    තමා නේද ගෝඨාභය ගේන්න ස්කූටර් පෙලපාලියක් ගියෙ? අපි හැමෝම දුක් විඳිනව ඔහෙල කරපු වැඩේ හින්දා
     
    Travis-Scott

    Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    මෙහෙමයි මචන් ...
    මේ ලෝකෙ හැමැ මිනිහගෙම රසවින්දනය එක වගේ නැහැ
    එහ් හින්ද තමයි සන්ගීතයේ එක එක ශෛලීන් තියෙන්නෙ ....

    තමන්ට කැමති එකක් තොරගෙන පාඩුවෙ අහන් ඉන්න තියෙන්නෙ
    අනික ගමේ පන්සලේ හාමුදුරුවො ලවුඩ්ස්පීකර් එකක් දාල ඔයට බලෙන් අහන්න දුන්නෙ නැහැනෙ ,එහෙම බලෙන් දුන්නා ඔයාට අයිතිවාසිකම් තියනව ඔයාගෙ විරොදය දැක්වීමට

    නැතුව ඔයා කැමැති නැති ශෛලීකට බැනලා මොකක්ද බ්‍රෝ බලපොරොත්තු වෙන්නෙ .... ????

    ✌️Peace
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159

    එහෙම කිසි අව්ලක් නෑ සහෝ අවදානේ ගන්න මේ ත්‍රෙඩ් එක දැම්මේ. ඔයා කිව්ව හැමදේම මන් පිලිගන්නවා
     
    • Like
    Reactions: lankalk

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    මම නං හැමදාම අහන්නෙ “විශ්වය පුරා විහිදී ගියා” සින්දුව. 😍
    1.png
     
    • Haha
    Reactions: shenat

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මෙහෙමයි මචන් ...
    මේ ලෝකෙ හැමැ මිනිහගෙම රසවින්දනය එක වගේ නැහැ
    එහ් හින්ද තමයි සන්ගීතයේ එක එක ශෛලීන් තියෙන්නෙ ....

    තමන්ට කැමති එකක් තොරගෙන පාඩුවෙ අහන් ඉන්න තියෙන්නෙ
    අනික ගමේ පන්සලේ හාමුදුරුවො ලවුඩ්ස්පීකර් එකක් දාල ඔයට බලෙන් අහන්න දුන්නෙ නැහැනෙ ,එහෙම බලෙන් දුන්නා ඔයාට අයිතිවාසිකම් තියනව ඔයාගෙ විරොදය දැක්වීමට

    නැතුව ඔයා කැමැති නැති ශෛලීකට බැනලා මොකක්ද බ්‍රෝ බලපොරොත්තු වෙන්නෙ .... ????

    ✌️Peace
    :love: :love:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මම නං හැමදාම අහන්නෙ “විශ්වය පුරා විහිදී ගියා” සින්දුව. 😍
    ඒත් ඉතිම් මේකට ගහන්න එකක් නෑ බං..උඹ මේක අහල නැතුව ඇති. වැඩිය කට්ටිය දන්නේ නෑ මේක..
     
    • Love
    Reactions: shenat