මොනවද මේ වාහන පර්මිට්?

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
ගොඩක් වටින කරුනු ගොඩක් දාල තියෙන්නෙ.... ඔබේ ව්‍යායාමය සාරථකයි..... ස්තුති සහෝ....... !!!
 

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    normlly 1000cc ekakata %tax wadinawada?
    permit vehicle sell karanna puluwanda?

    සාමාන්‍ය බදු 1000 cc ට වඩා අඩු වාහන වලට 120% යි. පර්මිට් වලට ගේන වාහන දැනට විකුනන්න කිසිම ප්‍රශ්නයක් නෑ (ගතපු ගමන් උනත් විකුණත හැකි.). හැබැයි කොයි වෙලාවේ ඕවා වෙනස් කරයිද කියන්න බැහැ. වෙනස් කරත් අවුරුදු 5 කට පස්සේ කොහොමත් විකුණන්නන පුළුවන්.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    permit 1ක් ලැබෙන්න තියනවා. විකුණන අදහසක් තියනවා. permit 1ක ලැබෙන්න කලින් නීති වෙනස් වුනොත් තව අවුරුදු 5කින් තමයි ලැබෙන්නේ.
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    permit 1ක් ලැබෙන්න තියනවා. විකුණන අදහසක් තියනවා. permit 1ක ලැබෙන්න කලින් නීති වෙනස් වුනොත් තව අවුරුදු 5කින් තමයි ලැබෙන්නේ.

    එහෙම උනොත් ඉතින් සොරි තමයි...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ


    දල වශයෙන් ඔය දාල තියන පර්මිට් වල වර්තමාන විකිනෙන ගාන කියනවා නම්
    මුලින්ම දාපු එක-USD 25000 (එන්ජින් ධාරිතා ඇතුලත්) පර්මිට් එක -ලක්ෂ 9-12
    අන්තිමට දාපු එක-USD 25000- 5% බදු සහිත පර්මිට් එක- ලක්ෂ 40-45
    මැදින් දාපු එක-USD 27500- 5% බදු සහිත පර්මිට් එක - ලක්ෂ 50-55


    oya permit 2 yatathe wahana gennanakota tax wadinne wahane gaanen 5% da ban?

    eeka maaara labai wage neda