මොනවද මේ වාහන පර්මිට්?

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    http://wideshaseva.com/home/blue_permit.html
    me seen ekedi kiyak duty gahanawada bun ?????????

    blue permit ගැන නම් හරියටම දන්නේ නෑ මචං. එතන විස්තර වගයක් තියනවා නේ? මට ආරංචිය නම් දැන් ඔය පර්මිට් වර්ගේ නෑ කියල තමයි. හරියටම දන්නේ නෑ.

    permit ජාති ගොඩක් තියනවා ඒවායින් duty 5% 10% 20% 30% ගෙවන්න තියන ඒවත් තියනවා.. උබ දාලා තියනවා 27k USD එක ලක්ෂ 55 කියල 35k USD එකත් ඔය ගාන වෙන්නේ. මම order කරා range rover evoqe එක USD 27K එකට. හැබැයි මට permit එකට ගියේ නම් ලක්ෂ 20..
    :yes::yes:

    27K එකක් ඒ ගානට ලැබෙනවා නම් ගොඩක් හොඳයි බං. දැන් නම් පර්මිට් වල ගාන ටිකක් අඩු වෙලා. මොකද යෙන් එක අඩුයි නේ. හැබැයි ඔය කියන විදියට ලක්ෂ 20 කට ඒක විකිණුනා කියන්න අමාරුයි. මොකද මගේ ඉස්සරහ 50 කට විකිණුව ඕක (මාසෙකට විතර කලින්.). උඹ කියන එක වෙන එකක් වෙන්න ඇති. මේකේ වටිනාකම වැඩි වෙන්න එක හේතුවක් තමයි එන්ජින් ධාරිතාවයේ බාධකයක් නැති කම. ඕකට කියන්නේ සාමාන්යෙන් 27+5ක් කියල. සම්පුර්ණ වටිනාකම 32.5K.:confused::confused:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    permit ජාති ගොඩක් තියනවා ඒවායින් duty 5% 10% 20% 30% ගෙවන්න තියන ඒවත් තියනවා.. උබ දාලා තියනවා 27k USD එක ලක්ෂ 55 කියල 35k USD එකත් ඔය ගාන වෙන්නේ. මම order කරා range rover evoqe එක USD 27K එකට. හැබැයි මට permit එකට ගියේ නම් ලක්ෂ 20..
    :yes::yes:

    ube evoqe eka dutyth gewala serama iwara kalata passe keeyda anthima gaana:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං පරිපාලන සේවයේ අයට හම්බවෙන පර්මිට් එක මොකක්ද බං?
    ඩොකාලට හම්බවෙන්නෙ උඹ පලවෙනියට කියපු පර්මිට් එක නේද?
     
    aruna47

    Well-known member
  • blue permit ගැන නම් හරියටම දන්නේ නෑ මචං. එතන විස්තර වගයක් තියනවා නේ? මට ආරංචිය නම් දැන් ඔය පර්මිට් වර්ගේ නෑ කියල තමයි. හරියටම දන්නේ නෑ.

    27K එකක් ඒ ගානට ලැබෙනවා නම් ගොඩක් හොඳයි බං. දැන් නම් පර්මිට් වල ගාන ටිකක් අඩු වෙලා. මොකද යෙන් එක අඩුයි නේ. හැබැයි ඔය කියන විදියට ලක්ෂ 20 කට ඒක විකිණුනා කියන්න අමාරුයි. මොකද මගේ ඉස්සරහ 50 කට විකිණුව ඕක (මාසෙකට විතර කලින්.). උඹ කියන එක වෙන එකක් වෙන්න ඇති. මේකේ වටිනාකම වැඩි වෙන්න එක හේතුවක් තමයි එන්ජින් ධාරිතාවයේ බාධකයක් නැති කම. ඕකට කියන්නේ සාමාන්යෙන් 27+5ක් කියල. සම්පුර්ණ වටිනාකම 32.5K.:confused::confused:

    1. doctor, gov service 25k-30k
    2. parliment member 35-45k 10%
    3. minister 45-55k 5-10%
    4. monk 50k duty 5%
    :yes:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    පැටියා;14723068 said:
    මචං පරිපාලන සේවයේ අයට හම්බවෙන පර්මිට් එක මොකක්ද බං?
    ඩොකාලට හම්බවෙන්නෙ උඹ පලවෙනියට කියපු පර්මිට් එක නේද?

    අවුරුදු 5 න් 5 ට ලැබෙන්නේ මුලින් දාපු එක තමයි. හැබැයි ඉන්න තනතුරේ හැටියට මේක වෙනස් වෙනවා.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    :angry::angry::angry: hamuduruwanta mokatada bola 5% ewa
    eekak keeyata withara deida danaa:confused::confused:

    permit eka use karanna puluwan eka paaraida ban:confused:

    ඔව් බං, එක පාරයි පුළුවන්. හැම හාමුදුරු නමටම ඕවා ලැබෙන්නේ නෑ බං, එක එක තනතුරු තියන හිමිවරුන්ට විතරයි ලැබෙන්නේ.