මොනවද මේ වාහන ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ජනාසා රථ කියන්නෙ මොනවද ? එතකොට මෙයාලට මල්ශාලාවලින් හර්ස් එකක් අරගෙන යන්න බැරිද ? මොකක්ද මේ වාහනේ විශේෂත්වය ?
     
    • Like
    Reactions: kinkon and NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    Cart GIF by Sarmaya Arts Foundation


    ජනාසා රථ කියන්නෙ මොනවද ? එතකොට මෙයාලට මල්ශාලාවලින් හර්ස් එකක් අරගෙන යන්න බැරිද ? මොකක්ද මේ වාහනේ විශේෂත්වය ?

    හලාල් කරපු වාහනයක්. කෙලින්ම ස්වර්ගෙන් ඉම්පොර්ට් කරන්නේ. 72 දාගෙන යන්න ඉඩ තියෙන්න ඔනේ 🥴:ROFLMAO:
    ------ Post added on Aug 19, 2023 at 7:16 AM
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මම හිතන්නේ "ජනාසා රථ" කියලා සිංහලෙන් කිව්වට, මේකෙන් කියවෙන්නේ මුස්ලිම් මිනිස්සු මිනිය දාගෙන යන දෝලාව වගේ එක ( janaza carrier) මිසක් වාහනයක් නොවෙයි කියලයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වෙනම දියන් මොනා හරි වෙනම
    ගෙරි සින්හල රටෙ හෙමදෙම වෙනම තියෙන්න ඕනෙ

    වෙනම කෑම
    වෙනම නීති
    වෙනම සැලරි
    වෙනම වාහන
    වෙනම උසාවි
    වෙනම ස්කොල

    වෙනම etc
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    වෙනම දියන් මොනා හරි වෙනම
    ගෙරි සින්හල රටෙ හෙමදෙම වෙනම තියෙන්න ඕනෙ

    වෙනම කෑම
    වෙනම නීති
    වෙනම සැලරි
    වෙනම වාහන
    වෙනම උසාවි
    වෙනම ස්කොල

    වෙනම etc
    එකනම් ඇත්ත හැබැයි කට ඇරියොත් කියන්නේ සහ ජීවනේ ගැන