Mahindra වාහන

kingdon

Junior member
  • Nov 20, 2024
    98
    75
    18
    Colombo
    මේ news දැක්කද?
    Mahindra new vehicles

    මට තියන ප්‍රශ්නය තමයි මේ පරන වාහන නේද?? මෙකෙ තියෙන්නෙත් පරන logo එක. අලුත් mahindra logo එකත් වෙනස්, technology අතිනුත් ගොඩක් improved (xuv 700, thar, xuv 3x0 etc...) එතකොට මුන් මොනවද මේ පරන logo එක්ක වාහන විකුනන්නෙ???

    1000199151.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    අලුත් එකේ කොමන් රේල් එකේ ප්‍රශ්න එන්නෙ නෑ කියලද කියන්නෙ...

    ඉන්දියාවනෙ.. ඩිසයින් එක අලුත් උනාට, කලින් හදපු බැජ් ස්ටොක් ඇති. ඒ ටික ඉවර වෙනකල් අමුණල එවයි...😅