මොනවද මේ වැල් වටාරම්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,260
    31,999
    113
    මොනවද මේ වැල් වටාරම්

    pm-doc.jpg
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    විදුලිබල මණ්ඩලේත් පෞද්ගලිකකරණය කරන්න යන ලයින් එකක් පේන්නෙ. ඔය ප්‍රතිව්‍යුහගත කිරීම කියල මෙතුමා ඉස්සර නම් අදහස් කලේ ඒක තමා.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    විදුලිබල මණ්ඩලේත් පෞද්ගලිකකරණය කරන්න යන ලයින් එකක් පේන්නෙ. ඔය ප්‍රතිව්‍යුහගත කිරීම කියල මෙතුමා ඉස්සර නම් අදහස් කලේ ඒක තමා.
    ඉතින් හොඳයි නෙ ඕයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    31,999
    113
    මුන් ඔක්කොම ජාතියෙන් සමාව ගන්නව කියන්නෙ නැතුව කණගාටුව ප්‍රකාශ කරව කියන්නෙ ඇයි? ඊයෙ සියඹලාපිටියත් ඔහොම්මමයි කීවෙ. සමාවෙන්න කියන මුන්ට මදිකමක් ද? :angry: