මොනවද මේ .001/.002/.003 කියන File Extension...........

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපෝ චා බන් ඕක වෙලාවකට ...හරියට movie එකේ parts එකතු වෙන් නැ...මම නම් ඕව දැන් download කරන් නැ ...:no::no::no:
    Any Way Nice Post...:D
    +7
    එහෙම කියන්න එපා සහෝ,දැන් ටොරෙන්ට් එකක් අපු ගමන් බාන්න අමාරුනේ,මොකද Leechers ල වැඩියි seeders ට වඩා:oo:,එක නිසා පැයගානක් යනවා:frown:,එත් ඩිරෙක්ට් ලින්ක් වල එහෙම නෑ:).හැබැයි Mediafire වගේ ඩවුන් කරද්දී තියෙන්නේ මේ 001,002,003 වගේ තමා:P.ඉතින් එහෙම බාල එකතු කරන එක පට්ට් ලේසියි:yes:.හැමදාම අපිට මොවීස් හොයල දෙන අපේ ජැක් අන්කල්ගේ තවත් පට්ට නුලක්:rofl::rofl:,එහෙනම් ත්‍රෙඩ් එක ඉදිරියට.:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙම කියන්න එපා සහෝ,දැන් ටොරෙන්ට් එකක් අපු ගමන් බාන්න අමාරුනේ,මොකද Leechers ල වැඩියි seeders ට වඩා:oo:,එක නිසා පැයගානක් යනවා:frown:,එත් ඩිරෙක්ට් ලින්ක් වල එහෙම නෑ:).හැබැයි Mediafire වගේ ඩවුන් කරද්දී තියෙන්නේ මේ 001,002,003 වගේ තමා:P.ඉතින් එහෙම බාල එකතු කරන එක පට්ට් ලේසියි:yes:.හැමදාම අපිට මොවීස් හොයල දෙන අපේ ජැක් අන්කල්ගේ තවත් පට්ට නුලක්:rofl::rofl:,එහෙනම් ත්‍රෙඩ් එක ඉදිරියට.:cool:
    :eek::eek:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    එහෙම කියන්න එපා සහෝ,දැන් ටොරෙන්ට් එකක් අපු ගමන් බාන්න අමාරුනේ,මොකද Leechers ල වැඩියි seeders ට වඩා:oo:,එක නිසා පැයගානක් යනවා:frown:,එත් ඩිරෙක්ට් ලින්ක් වල එහෙම නෑ:).හැබැයි Mediafire වගේ ඩවුන් කරද්දී තියෙන්නේ මේ 001,002,003 වගේ තමා:P.ඉතින් එහෙම බාල එකතු කරන එක පට්ට් ලේසියි:yes:.හැමදාම අපිට මොවීස් හොයල දෙන අපේ ජැක් අන්කල්ගේ තවත් පට්ට නුලක්:rofl::rofl:,එහෙනම් ත්‍රෙඩ් එක ඉදිරියට.:cool:
    :):):):):):)

    Thanks machan comment ekata :)