මොනවද මේ GREEN CARD ලොටරි?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඒකෙන් ඇප්ලයි කරන උන්ට ලැබෙනවද ? ලැබිච්ච උන් ඉන්නවද? ඔක්ටෝබර් වල තමයි මේක පටන් ගන්නේ කියන්නේ
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ඕවගෙන් us ගිහින් ජීවිත කෙල වෙච්චි කතා විතරෛ මම අහල තියෙන්නෙ. සාර්තක උන කතාවක් කියපන්කො කවුරුහරි
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    ඕවගෙන් us ගිහින් ජීවිත කෙල වෙච්චි කතා විතරෛ මම අහල තියෙන්නෙ. සාර්තක උන කතාවක් කියපන්කො කවුරුහරි
    mehe IT companyaka wada krana ekekta aduna. uta ehe branch ekema job eka hambuna. luck eka tamai eka nan