මොනවද මේ HYBRID හාඩ්ස් ??

DragonDzTips

Member
Sep 15, 2016
21
13
0
මොනවද මේ HYBRID හාඩ්ස් ??


මොනවද මේ හයිබ්‍රිඩ් හාඩ් කියන්නෙ කියල අපි බලමු


:):):)

එස් එස් ඩී වගේද
එස් එස් ඩී මද?
ඒ වගේ ස්පීඩ් ද?
එස් එස් ඩී හාඩ් තියන් හයිබ්‍රිඩ් ගන්නෙ මොකටද?

මේව ඉගෙන ගන්න බලන්න

https://youtu.be/ZSl5AQX0Mdg

144p බැලුවොත් යන්නෙ 2.1 mb :P



SSD එකෙන් පරිගනකයක් නත්පර 5න් on කරමු

අලුත්ම සීරීස් එක
' ඇත්තද බොරුද '

අපායෙන් ඇසුනු ශබ්ද | ඇත්තද බොරුද?

144p බැලුවොත් 2.9 mb යි යන්නෙ :P

https://youtu.be/uXNG3IbY_3Q



others

ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද 01?
Rs.10,000 ට අඩුවෙන් බජට් කම්පියුටර් එකක් හදමු
ග්‍රැෆික් කාඩ් එකක් තෝරාගමු 01
Rs 10,000 න් පටන් ගන්න පුලුවන් බිස්නස්

මූලික දෘඩාංග හඳුනාගැනීම, පරිගනකයක කොටස් එකලාසු කිරීම, දෝශ සහිත රැම් එකක් හඳුනා ගැනීම, දෝශ සහිත CPU fan එකක් මාරු කරගැනීම, දෝශ සහිත හාඩ් ඩිස්ක් එකක් හඳුනා ගැනීම, game reviews, arduino tutorials වගේ ගොඩාක් දේවල් අපි අපේ youtube චැනල් එකෙන් කියල දෙනවා
සහ තව ගොඩක් දේවල් ඉස්සරහ්ට ගේන්න ඉන්නවා
අල්ලල ගියා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න

මෙන්න අපේ යූටියුබ් චැනල් එක, ෆේස්බුක් පේජ් එක

මම එලකිරි එකේ ඩ්‍රැගන්-ඩී
මගේ වෙනත් ත්‍රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න

එහෙනම්, ජය වෙවා​
 
Last edited:

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    DSCN0010.jpg