මොනවද මේ V2RAY Internet bypass කියන්නේ ?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    ඔකේ වෙනවා කියන්නේ බන් v2ray කියලා ප්රෝටෝකොල් එකක් හරහා අපි සෙට් වෙනවා බන් අපේම හෝ වෙන එකෙක්ගේ සර්වර් එකකට , නිකන් විපිඑන් එකක් වගේම තමා . ඔකේ වෙන්නේ බන් අපි සර්වර් එකකට කනෙක්ට් වෙද්දී (ඔය වෙබ්සයිට් හැම ලබ්බම සර්වර් අස්සේ තියෙන්නේ කියලා හිතපන් ඈ ) අපෙන් කනෙක්ට් වෙන්න යන ඩේටා පැකට් වල ගහලා යවනවා මෙන්න මේ අයිපී එකට කනෙක්ට් වෙලා (සර්වර් එකේ අයිපී එක ගහලා ) මෙන්න මේ ඩොමේන් එක හැන්ඩ්ල් කරන තැනට මේක බාර දියණ කියලා . එතකොට සර්වර් එකේ බන් එක එක වෙබ්සයිට් බර ගානක් තියෙන්න පුළුවන් . අන්න එතකොට යන්න ඕනේ හරිම පොට් එක හොයාගන්න පැකට් එකේ ගහනවා SNI එකේ අපි යන සයිට් එකේ ඩොමේන් එක (ඕක TLS ප්රෝටෝකොල් එකේ යන්නේ eken තමා අඩෝ උබ මගේ එකා කියලා වෙබ්සයිට එක අදුර ගන්නේ )
    දැන් බන් අපි කොරන්නේ (අපි කිවේ බන් ඔය විටුරේ පක්කු ) සොෆ්ට්වෙයා කැල්ලක් කොම්පුටරේට දාලා උන්ගේම සර්වර් එකකට කනෙක්ට් වෙනවා නිකන් අපි විපිඑන් දැම්මා වගේ . ඊටපස්සේ අපි යනවා පොර්න්හබ් බ්‍රවුසර් එකෙන් . ඔය යන ඩේටා පැකට් එකේ SNI එකට ගහනවා සූම්. කොම් කියලා . එතකොට බන් ඔය යන පැකට් එක බලන් ඉන්න අපේ SLT පක්කු හිතන්නේ අනේ මගේ හොඳ පුතා සූම් එකේ ක්ලාස් එකක් කියලා . ඊටපස්සේ ඒ යන ඩේටා ගාන කපනවා සුඋම් පැකේජ් එකෙන් හැබැයි බඩු යන්නේ අපේ සර්වර් එකට . ඊටපස්සේ සර්වර් එකේ තියෙන සොට්ටයාර් කෑල්ලෙන් අපි යන්න ඕනේ හරිම තැන (ඒ කිවේ පොර්න්හබ් ) එකට අපේ රික්වෙස්ට් එක යවලා උ එවන රෙස්පොන්ස් එක ආපහු අපිට එඅවනවා (සරලවම විපිඑන් එකේ සිද්දීයාම තමා )

    ඔන්න ඕක තමා ප්‍රස්නේ මන් දන්නා විදියට කිවේ අ
     
    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418

    Ado sirawa... thank you.. ehtakota api normal vpn da gena ehema yanna ba neda

    ඔය මගුල් කරන නිසා තමයි පැකේජ් ලිමිට් කරල තියෙන්නෙ.තවත් ඕව කරල කෙලවගන්න එපා.. :no:
    man kare na ban.. mata telegram eke dakka dala thiyenawa.. 200GB-150i kiyala , anika ethakota kohmada ban pakage limit wenne
    ------ Post added on Feb 25, 2025 at 8:16 PM
     
    • Like
    Reactions: lilman

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඔකේ වෙනවා කියන්නේ බන් v2ray කියලා ප්රෝටෝකොල් එකක් හරහා අපි සෙට් වෙනවා බන් අපේම හෝ වෙන එකෙක්ගේ සර්වර් එකකට , නිකන් විපිඑන් එකක් වගේම තමා . ඔකේ වෙන්නේ බන් අපි සර්වර් එකකට කනෙක්ට් වෙද්දී (ඔය වෙබ්සයිට් හැම ලබ්බම සර්වර් අස්සේ තියෙන්නේ කියලා හිතපන් ඈ ) අපෙන් කනෙක්ට් වෙන්න යන ඩේටා පැකට් වල ගහලා යවනවා මෙන්න මේ අයිපී එකට කනෙක්ට් වෙලා (සර්වර් එකේ අයිපී එක ගහලා ) මෙන්න මේ ඩොමේන් එක හැන්ඩ්ල් කරන තැනට මේක බාර දියණ කියලා . එතකොට සර්වර් එකේ බන් එක එක වෙබ්සයිට් බර ගානක් තියෙන්න පුළුවන් . අන්න එතකොට යන්න ඕනේ හරිම පොට් එක හොයාගන්න පැකට් එකේ ගහනවා SNI එකේ අපි යන සයිට් එකේ ඩොමේන් එක (ඕක TLS ප්රෝටෝකොල් එකේ යන්නේ eken තමා අඩෝ උබ මගේ එකා කියලා වෙබ්සයිට එක අදුර ගන්නේ )
    දැන් බන් අපි කොරන්නේ (අපි කිවේ බන් ඔය විටුරේ පක්කු ) සොෆ්ට්වෙයා කැල්ලක් කොම්පුටරේට දාලා උන්ගේම සර්වර් එකකට කනෙක්ට් වෙනවා නිකන් අපි විපිඑන් දැම්මා වගේ . ඊටපස්සේ අපි යනවා පොර්න්හබ් බ්‍රවුසර් එකෙන් . ඔය යන ඩේටා පැකට් එකේ SNI එකට ගහනවා සූම්. කොම් කියලා . එතකොට බන් ඔය යන පැකට් එක බලන් ඉන්න අපේ SLT පක්කු හිතන්නේ අනේ මගේ හොඳ පුතා සූම් එකේ ක්ලාස් එකක් කියලා . ඊටපස්සේ ඒ යන ඩේටා ගාන කපනවා සුඋම් පැකේජ් එකෙන් හැබැයි බඩු යන්නේ අපේ සර්වර් එකට . ඊටපස්සේ සර්වර් එකේ තියෙන සොට්ටයාර් කෑල්ලෙන් අපි යන්න ඕනේ හරිම තැන (ඒ කිවේ පොර්න්හබ් ) එකට අපේ රික්වෙස්ට් එක යවලා උ එවන රෙස්පොන්ස් එක ආපහු අපිට එඅවනවා (සරලවම විපිඑන් එකේ සිද්දීයාම තමා )

    ඔන්න ඕක තමා ප්‍රස්නේ මන් දන්නා විදියට කිවේ අ
    Me VPN ekak wada karana widihane.
    Eken data kapenne nathi wenne nane
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    Me VPN ekak wada karana widihane.
    Eken data kapenne nathi wenne nane
    package eken yanne, package eken kapenne. සමහර උන් 0හොස්ට් කියල දෙනවා . මන් හිතන්නේ ඒ දෙන්නේ මොනාහරි ෆ්‍රී සයිට් එකක එකක් SNI ගහලා
     
    • Love
    Reactions: ushan sampath

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,008
    113
    ඔකේ වෙනවා කියන්නේ බන් v2ray කියලා ප්රෝටෝකොල් එකක් හරහා අපි සෙට් වෙනවා බන් අපේම හෝ වෙන එකෙක්ගේ සර්වර් එකකට , නිකන් විපිඑන් එකක් වගේම තමා . ඔකේ වෙන්නේ බන් අපි සර්වර් එකකට කනෙක්ට් වෙද්දී (ඔය වෙබ්සයිට් හැම ලබ්බම සර්වර් අස්සේ තියෙන්නේ කියලා හිතපන් ඈ ) අපෙන් කනෙක්ට් වෙන්න යන ඩේටා පැකට් වල ගහලා යවනවා මෙන්න මේ අයිපී එකට කනෙක්ට් වෙලා (සර්වර් එකේ අයිපී එක ගහලා ) මෙන්න මේ ඩොමේන් එක හැන්ඩ්ල් කරන තැනට මේක බාර දියණ කියලා . එතකොට සර්වර් එකේ බන් එක එක වෙබ්සයිට් බර ගානක් තියෙන්න පුළුවන් . අන්න එතකොට යන්න ඕනේ හරිම පොට් එක හොයාගන්න පැකට් එකේ ගහනවා SNI එකේ අපි යන සයිට් එකේ ඩොමේන් එක (ඕක TLS ප්රෝටෝකොල් එකේ යන්නේ eken තමා අඩෝ උබ මගේ එකා කියලා වෙබ්සයිට එක අදුර ගන්නේ )
    දැන් බන් අපි කොරන්නේ (අපි කිවේ බන් ඔය විටුරේ පක්කු ) සොෆ්ට්වෙයා කැල්ලක් කොම්පුටරේට දාලා උන්ගේම සර්වර් එකකට කනෙක්ට් වෙනවා නිකන් අපි විපිඑන් දැම්මා වගේ . ඊටපස්සේ අපි යනවා පොර්න්හබ් බ්‍රවුසර් එකෙන් . ඔය යන ඩේටා පැකට් එකේ SNI එකට ගහනවා සූම්. කොම් කියලා . එතකොට බන් ඔය යන පැකට් එක බලන් ඉන්න අපේ SLT පක්කු හිතන්නේ අනේ මගේ හොඳ පුතා සූම් එකේ ක්ලාස් එකක් කියලා . ඊටපස්සේ ඒ යන ඩේටා ගාන කපනවා සුඋම් පැකේජ් එකෙන් හැබැයි බඩු යන්නේ අපේ සර්වර් එකට . ඊටපස්සේ සර්වර් එකේ තියෙන සොට්ටයාර් කෑල්ලෙන් අපි යන්න ඕනේ හරිම තැන (ඒ කිවේ පොර්න්හබ් ) එකට අපේ රික්වෙස්ට් එක යවලා උ එවන රෙස්පොන්ස් එක ආපහු අපිට එඅවනවා (සරලවම විපිඑන් එකේ සිද්දීයාම තමා )

    ඔන්න ඕක තමා ප්‍රස්නේ මන් දන්නා විදියට කිවේ අ

    Nice...... Networking da subject eka.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    na bn mn oya iththawa gahuwama hoyna ewa, owa bn 100% harid kyla dnne naa, e nisa onna baninda epaa wrdinm. niwaradi krpn
    :yes: ssh connection ඔය විදිහ.
    අපි මොනාහරි බඩුවක් තැපෑලෙන් යවනව කියමු. ඒක මැද ඉන්න උන්ට කඩල බලල නොයව ඉන්න පුලුවන්. හැබැයි එක කෑලි ගලෝල (හදන විදිහ දන්නෙ ඔයයි ගන්න කෙනයි.) ඒක පොලීසිය සතු පාර්සලයකි කියල wrap කරල යැව්වම මැදදි කවුරුත් කඩන්නෙත් නෑ කැඩුවත් දන්නෙත් නෑ. පොලීසිය සතු එකක් කියල අදාල තැනට ගියාම පැකේජ් එක හදල user ගන්නව.
    v2ray වලදි මුල් handshake එකේදි රවට්ටල tcp/udp tunnel එක open කරගන්නව. තව configure වලින් අන්දන්න පුලුවන්.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    tcp/udp tunnel එක open කරගන්නව
    ටනල් එක ඕපන් කරාට පස්සේ පැකට් යද්දී SNI නැතුව නිකන් යද්දී ප්‍රොවයිඩර් වෙරිෆයි කරගන්නවද මු යන්නේ සූම් ම තමා කියල
    තව configure වලින් අන්දන්න පුලුවන්.
    මොනාද
     
    • Love
    Reactions: ushan sampath