එකෙන් free Internet යන්න පුළුවන් කියලා තියෙනවා. කොහොමද එක කරන්නේ ?
salli nadda bn ubalata, free internet hoyanneh?එකෙන් free Internet යන්න පුළුවන් කියලා තියෙනවා. කොහොමද එක කරන්නේ ?
na ban.. man ahuwe ehema seen ekak mata dena ganna labuna. ehema ewa thiyenawada kiyala.. telegram eke group ekaka dala thibba 200 GB-150 i kiyala.. ekai ahuwesalli nadda bn ubalata, free internet hoyanneh?
ubala oya karana eken, salli gewalath dn internet yanna bari wela thiyenneh.

Ado sirawa... thank you.. ehtakota api normal vpn da gena ehema yanna ba nedaඔකේ වෙනවා කියන්නේ බන් v2ray කියලා ප්රෝටෝකොල් එකක් හරහා අපි සෙට් වෙනවා බන් අපේම හෝ වෙන එකෙක්ගේ සර්වර් එකකට , නිකන් විපිඑන් එකක් වගේම තමා . ඔකේ වෙන්නේ බන් අපි සර්වර් එකකට කනෙක්ට් වෙද්දී (ඔය වෙබ්සයිට් හැම ලබ්බම සර්වර් අස්සේ තියෙන්නේ කියලා හිතපන් ඈ ) අපෙන් කනෙක්ට් වෙන්න යන ඩේටා පැකට් වල ගහලා යවනවා මෙන්න මේ අයිපී එකට කනෙක්ට් වෙලා (සර්වර් එකේ අයිපී එක ගහලා ) මෙන්න මේ ඩොමේන් එක හැන්ඩ්ල් කරන තැනට මේක බාර දියණ කියලා . එතකොට සර්වර් එකේ බන් එක එක වෙබ්සයිට් බර ගානක් තියෙන්න පුළුවන් . අන්න එතකොට යන්න ඕනේ හරිම පොට් එක හොයාගන්න පැකට් එකේ ගහනවා SNI එකේ අපි යන සයිට් එකේ ඩොමේන් එක (ඕක TLS ප්රෝටෝකොල් එකේ යන්නේ eken තමා අඩෝ උබ මගේ එකා කියලා වෙබ්සයිට එක අදුර ගන්නේ )
දැන් බන් අපි කොරන්නේ (අපි කිවේ බන් ඔය විටුරේ පක්කු ) සොෆ්ට්වෙයා කැල්ලක් කොම්පුටරේට දාලා උන්ගේම සර්වර් එකකට කනෙක්ට් වෙනවා නිකන් අපි විපිඑන් දැම්මා වගේ . ඊටපස්සේ අපි යනවා පොර්න්හබ් බ්රවුසර් එකෙන් . ඔය යන ඩේටා පැකට් එකේ SNI එකට ගහනවා සූම්. කොම් කියලා . එතකොට බන් ඔය යන පැකට් එක බලන් ඉන්න අපේ SLT පක්කු හිතන්නේ අනේ මගේ හොඳ පුතා සූම් එකේ ක්ලාස් එකක් කියලා . ඊටපස්සේ ඒ යන ඩේටා ගාන කපනවා සුඋම් පැකේජ් එකෙන් හැබැයි බඩු යන්නේ අපේ සර්වර් එකට . ඊටපස්සේ සර්වර් එකේ තියෙන සොට්ටයාර් කෑල්ලෙන් අපි යන්න ඕනේ හරිම තැන (ඒ කිවේ පොර්න්හබ් ) එකට අපේ රික්වෙස්ට් එක යවලා උ එවන රෙස්පොන්ස් එක ආපහු අපිට එඅවනවා (සරලවම විපිඑන් එකේ සිද්දීයාම තමා )
ඔන්න ඕක තමා ප්රස්නේ මන් දන්නා විදියට කිවේ අ
man kare na ban.. mata telegram eke dakka dala thiyenawa.. 200GB-150i kiyala , anika ethakota kohmada ban pakage limit wenneඔය මගුල් කරන නිසා තමයි පැකේජ් ලිමිට් කරල තියෙන්නෙ.තවත් ඕව කරල කෙලවගන්න එපා..![]()
pluwn athi . habai e vpn software wala SNI injection denwada dnne naa . denawanm bari wena ekk naaAdo sirawa... thank you.. ehtakota api normal vpn da gena ehema yanna ba neda
Me VPN ekak wada karana widihane.ඔකේ වෙනවා කියන්නේ බන් v2ray කියලා ප්රෝටෝකොල් එකක් හරහා අපි සෙට් වෙනවා බන් අපේම හෝ වෙන එකෙක්ගේ සර්වර් එකකට , නිකන් විපිඑන් එකක් වගේම තමා . ඔකේ වෙන්නේ බන් අපි සර්වර් එකකට කනෙක්ට් වෙද්දී (ඔය වෙබ්සයිට් හැම ලබ්බම සර්වර් අස්සේ තියෙන්නේ කියලා හිතපන් ඈ ) අපෙන් කනෙක්ට් වෙන්න යන ඩේටා පැකට් වල ගහලා යවනවා මෙන්න මේ අයිපී එකට කනෙක්ට් වෙලා (සර්වර් එකේ අයිපී එක ගහලා ) මෙන්න මේ ඩොමේන් එක හැන්ඩ්ල් කරන තැනට මේක බාර දියණ කියලා . එතකොට සර්වර් එකේ බන් එක එක වෙබ්සයිට් බර ගානක් තියෙන්න පුළුවන් . අන්න එතකොට යන්න ඕනේ හරිම පොට් එක හොයාගන්න පැකට් එකේ ගහනවා SNI එකේ අපි යන සයිට් එකේ ඩොමේන් එක (ඕක TLS ප්රෝටෝකොල් එකේ යන්නේ eken තමා අඩෝ උබ මගේ එකා කියලා වෙබ්සයිට එක අදුර ගන්නේ )
දැන් බන් අපි කොරන්නේ (අපි කිවේ බන් ඔය විටුරේ පක්කු ) සොෆ්ට්වෙයා කැල්ලක් කොම්පුටරේට දාලා උන්ගේම සර්වර් එකකට කනෙක්ට් වෙනවා නිකන් අපි විපිඑන් දැම්මා වගේ . ඊටපස්සේ අපි යනවා පොර්න්හබ් බ්රවුසර් එකෙන් . ඔය යන ඩේටා පැකට් එකේ SNI එකට ගහනවා සූම්. කොම් කියලා . එතකොට බන් ඔය යන පැකට් එක බලන් ඉන්න අපේ SLT පක්කු හිතන්නේ අනේ මගේ හොඳ පුතා සූම් එකේ ක්ලාස් එකක් කියලා . ඊටපස්සේ ඒ යන ඩේටා ගාන කපනවා සුඋම් පැකේජ් එකෙන් හැබැයි බඩු යන්නේ අපේ සර්වර් එකට . ඊටපස්සේ සර්වර් එකේ තියෙන සොට්ටයාර් කෑල්ලෙන් අපි යන්න ඕනේ හරිම තැන (ඒ කිවේ පොර්න්හබ් ) එකට අපේ රික්වෙස්ට් එක යවලා උ එවන රෙස්පොන්ස් එක ආපහු අපිට එඅවනවා (සරලවම විපිඑන් එකේ සිද්දීයාම තමා )
ඔන්න ඕක තමා ප්රස්නේ මන් දන්නා විදියට කිවේ අ
package eken yanne, package eken kapenne. සමහර උන් 0හොස්ට් කියල දෙනවා . මන් හිතන්නේ ඒ දෙන්නේ මොනාහරි ෆ්රී සයිට් එකක එකක් SNI ගහලාMe VPN ekak wada karana widihane.
Eken data kapenne nathi wenne nane
ඔකේ වෙනවා කියන්නේ බන් v2ray කියලා ප්රෝටෝකොල් එකක් හරහා අපි සෙට් වෙනවා බන් අපේම හෝ වෙන එකෙක්ගේ සර්වර් එකකට , නිකන් විපිඑන් එකක් වගේම තමා . ඔකේ වෙන්නේ බන් අපි සර්වර් එකකට කනෙක්ට් වෙද්දී (ඔය වෙබ්සයිට් හැම ලබ්බම සර්වර් අස්සේ තියෙන්නේ කියලා හිතපන් ඈ ) අපෙන් කනෙක්ට් වෙන්න යන ඩේටා පැකට් වල ගහලා යවනවා මෙන්න මේ අයිපී එකට කනෙක්ට් වෙලා (සර්වර් එකේ අයිපී එක ගහලා ) මෙන්න මේ ඩොමේන් එක හැන්ඩ්ල් කරන තැනට මේක බාර දියණ කියලා . එතකොට සර්වර් එකේ බන් එක එක වෙබ්සයිට් බර ගානක් තියෙන්න පුළුවන් . අන්න එතකොට යන්න ඕනේ හරිම පොට් එක හොයාගන්න පැකට් එකේ ගහනවා SNI එකේ අපි යන සයිට් එකේ ඩොමේන් එක (ඕක TLS ප්රෝටෝකොල් එකේ යන්නේ eken තමා අඩෝ උබ මගේ එකා කියලා වෙබ්සයිට එක අදුර ගන්නේ )
දැන් බන් අපි කොරන්නේ (අපි කිවේ බන් ඔය විටුරේ පක්කු ) සොෆ්ට්වෙයා කැල්ලක් කොම්පුටරේට දාලා උන්ගේම සර්වර් එකකට කනෙක්ට් වෙනවා නිකන් අපි විපිඑන් දැම්මා වගේ . ඊටපස්සේ අපි යනවා පොර්න්හබ් බ්රවුසර් එකෙන් . ඔය යන ඩේටා පැකට් එකේ SNI එකට ගහනවා සූම්. කොම් කියලා . එතකොට බන් ඔය යන පැකට් එක බලන් ඉන්න අපේ SLT පක්කු හිතන්නේ අනේ මගේ හොඳ පුතා සූම් එකේ ක්ලාස් එකක් කියලා . ඊටපස්සේ ඒ යන ඩේටා ගාන කපනවා සුඋම් පැකේජ් එකෙන් හැබැයි බඩු යන්නේ අපේ සර්වර් එකට . ඊටපස්සේ සර්වර් එකේ තියෙන සොට්ටයාර් කෑල්ලෙන් අපි යන්න ඕනේ හරිම තැන (ඒ කිවේ පොර්න්හබ් ) එකට අපේ රික්වෙස්ට් එක යවලා උ එවන රෙස්පොන්ස් එක ආපහු අපිට එඅවනවා (සරලවම විපිඑන් එකේ සිද්දීයාම තමා )
ඔන්න ඕක තමා ප්රස්නේ මන් දන්නා විදියට කිවේ අ
na bn mn oya iththawa gahuwama hoyna ewa, owa bn 100% harid kyla dnne naa, e nisa onna baninda epaa wrdinm. niwaradi krpnNice...... Networking da subject eka.
na meka harina bn mn oya iththawa gahuwama hoyna ewa, owa bn 100% harid kyla dnne naa, e nisa onna baninda epaa wrdinm. niwaradi krpn

na bn mn oya iththawa gahuwama hoyna ewa, owa bn 100% harid kyla dnne naa, e nisa onna baninda epaa wrdinm. niwaradi krpn
ssh connection ඔය විදිහ.ටනල් එක ඕපන් කරාට පස්සේ පැකට් යද්දී SNI නැතුව නිකන් යද්දී ප්රොවයිඩර් වෙරිෆයි කරගන්නවද මු යන්නේ සූම් ම තමා කියලtcp/udp tunnel එක open කරගන්නව
මොනාදතව configure වලින් අන්දන්න පුලුවන්.