මෙලෝ දෙයක් නැති ත්‍රෙඩ් එකක් දාපු උඹට දෙකක් අනින්න හිතෙනවා.![]()

අන්න දැක්කනේ...උඔට දැන් හිතුනේ මට දෙකක් අනින්න නේ..![]()

අනිවා.... පරණ ත්‍රෙඩ් බම්ප් කරපු උඹට දෙකක් නෙමෙයි හතරක් අනින්න වටිනවා.![]()


ත්‍රෙඩ් එක පරණ වුනාට අදට ගැලපෙනවනේ...මේ දැනට වුනත්...
කම්මැලියි බං![]()

සිංහයෙක්.
ඌරෙක්
බකමුනෙක්
අනිකා හාවෙක් වගේ.

